වර්ජින් ගුවන් යානයක් බාලි හිදි පැහැර ගැන&#3546

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    වර්ජින් ගුවන් යානයක් බාලි හිදි පැහැර ගැන&#3546

    Arrest after Bali plane 'hijack' bid in Indonesia






    _51606573_fa1d16c0-9c6c-4f82-b0b8-ab66ddd94f78.jpg



    A passenger has been detained in Indonesian after an apparent attempt to hijack a plane that landed at Bali airport, reports say.
    The Virgin Boeing 737 plane had flown from Brisbane in Australia.
    Police told Indonesian TV that a passenger tried to enter the cockpit and take over the plane but had since been arrested.
    An Indonesian air force spokesman told the BBC that troops had boarded the plane.
    A Virgin official was quoted by Indonesian TV as saying the passenger had been drunk and the plane had not been hijacked.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පෙට්ටි කඩන්න ඇති.. :rofl::rofl:
    ඉතිං මස්සිනේ කොහොමෙයි.....;)
    එන්නෙ නැතැයි මේ පැත්තේ ඔය හීනියට ලාවට වගේ මොනව හරි කරල දොඩමළු වෙන්න වෙලාවක..........
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඉතිං මස්සිනේ කොහොමෙයි.....;)
    එන්නෙ නැතැයි මේ පැත්තේ ඔය හීනියට ලාවට වගේ මොනව හරි කරල දොඩමළු වෙන්න වෙලාවක..........
    කොහොමද එන්න ඔනා.. කිතුල් හකුරු අරගෙනද? තල් හකුරු අරගෙනද? :):)
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඌ ඒ පැත්තෙ ගිහින් ආව ළගදී....
    ශුවර් බඩු හෑව්........
    දත්ම ගලො ගලො ඉන්නේ ගියානම් නරකද වටපිට බලලා එන්න. යාපනේ දැන් මත්තල,හම්බන්තොටට වඩා සාමකාමියි. සෙල්ලන් පිස්තොලා නැ. තිබ්බොත් තිබ්බා.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    තල් රා එක්ක මයියොක්කා ටිකක් කැවම බොට හැමදාම ඔනා වෙයි..
    මුන්ට ගෙනත් දෙන්න තියෙන්නේ වෙලාවක තල් රා මනාවකුයි, බැදපු ඉස්සොයි, මයියොක්කා තම්බලා-ඩයිනමයිට් සම්බෝලෙත් එක්ක.........
    කාපු උන් තමා බං රහ දන්නේ..........
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මුන්ට ගෙනත් දෙන්න තියෙන්නේ වෙලාවක තල් රා මනාවකුයි, බැදපු ඉස්සොයි, මයියොක්කා තම්බලා-ඩයිනමයිට් සම්බෝලෙත් එක්ක.........
    කාපු උන් තමා බං රහ දන්නේ..........
    ඔය තියෙන්නේ.. එකේ ආතල් එක ජොනි වොකර් වල නැ බන්..