PRISON BREAK WAGE TV SERIES EKAK

D1987

Member
Mar 20, 2013
515
92
0
Colombo
STORIYA NAM WENAS, BUT PRISON BREAK STANDARD EKA THIYENAWA

The Event
Television Series
The Event is an American television series containing elements of science fiction, action/adventure and political allegory. The show was created by Nick Wauters, and premiered on NBC on September 20, 2010.

theevent2.jpg


DOWNLOAD HERE

BUMP EKEK WATH DAGENA YANNOOOOOOOOOO

THAWA THIYENAWANAM OYA REP++ DA MONAWADATH DEELAMA YANNOOOOO...
 
  • Like
Reactions: blow j and kasun69

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    ඉස්සර සිරාම සිරා සීරිස් එකක් ගියා The Traveler කියලා. එකත් අතරමග නැවැත්තුව FBI කේස් එකක් ඇවිත්. අපරාදේ
     

    madushanka224

    Member
    Feb 19, 2014
    173
    91
    0
    Cancel karata show eka hondada narakada kiyala tho ma balala tamai kiyanna one.
    Studio wala ponnayao honda shows hitan nikanma cancel karanawa. eg. Firefly, Stargate Universe

    studio walin godak welawata tv shows cancel karanne viewers la adu unama.

    anith eka mama me tv series eka balala tiyenawa. tv series eka hoda unath awasanayak wenne nathuwa iwara unama balana eka therumak na.

    anith eka kenek tv series eka hodai ho narakai kiyannea thamange view pint eka anuwa. eka hinda apita witarak meka hoda unata wedak na.
     

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    PRISON BREAK :love: එකට ගහන්න එකක් ලොවෙත් නෑ බං.
    Arrow එකේ storyline එක මට නම් boring නෑ :no:
    The Blacklist එකත් දවසේ කතාවක් වගේ යන්නේ. හැම episode එකකම එක හොරෙක් අල්ලගන්නවා අරුගේ blacklist එකට අනුව.
    අනිත් එක මම බලන්නේ Game of Thrones. Story 1 නම් හොඳයි. එත් හිටපු ගමන්ම හු***** ගන්නවනේ. තනියම තමයි එක බලන්නේ :baffled:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    PRISON BREAK :love: එකට ගහන්න එකක් ලොවෙත් නෑ බං.
    Arrow එකේ storyline එක මට නම් boring නෑ :no:
    The Blacklist එකත් දවසේ කතාවක් වගේ යන්නේ. හැම episode එකකම එක හොරෙක් අල්ලගන්නවා අරුගේ blacklist එකට අනුව.
    අනිත් එක මම බලන්නේ Game of Thrones. Story 1 නම් හොඳයි. එත් හිටපු ගමන්ම හු***** ගන්නවනේ. තනියම තමයි එක බලන්නේ :baffled:

    Breaking Bad බැලුව නම් ඔහොම කියන්නෙ නෑ..
    ප්‍රිසන් බ්රේක් එක ඉවර උනාම රිදෙන්නෙ අපිට දවස් දෙක තුනයි ..
    breaking bad එක ඉවර උනාම
    මාසයක් විතර අල්ලල හිටිනව ත්‍රිල් එක..


    7.gif


    #1 Breaking Bad
    #2 Game of Thrones
    #3 Big Bang theory
    #4 Prison Break
    #5 Walking Dead
    #6 Arrow
    #7 Lost
    #8 Suits
    #9 Spartacus
    #10 Orange is the new Black
     
    Last edited:

    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    Breaking Bad බැලුව නම් ඔහොම කියන්නෙ නෑ..
    ප්‍රිසන් බ්රේක් එක ඉවර උනාම රිදෙන්නෙ අපිට දවස් දෙක තුනයි ..
    breaking bad එක ඉවර උනාම
    මාසයක් විතර අල්ලල හිටිනව ත්‍රිල් එක..

    7.gif

    #1 Breaking Bad
    #2 Game of Thrones
    #3 Big Bang theory
    #4 Prison Break
    #5 Walking Dead
    #6 Arrow
    #7 Lost
    #8 Suits
    #9 Spartacus

    #10 Orange is the new Black

    :yes:

    #11 24
    #12 Heroes
    #13 Fringe
    #14 Almost Human
    #15 The 100