අඩේ මගේ maths B එක A වෙලා
සුබ පැතුම් මචෝ

අනෙක් ඒවා කොහොමද?engineering ෂුවර් නේද?ජේමිස්බන්ඩා007;16577894 said:මගෙත් z එක 2.0050(bio) තිබ්බෙ...දැන් 2.0043 ...0.0007 කින් අඩු වෙලා..... rank එකෙ වෙනසක් නැහැ..
මෙඩිසින් ෂුවර් නේ.re-correction දැම්මේ නැනේ?
Last edited:
cngrtzz kollo! ehema unath medi ne bn 


Software engineers,software architects wage ewa neh
bt hungak un CS content eka nam ela kiyala kiyanawa
IT aya CS walata wada un hndai kiyanawa.
CS aya IT walata wada un hndai kiyanawa
ekai wade