Game of Thrones Fans

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay
    මන් මේ බැලුවෙ මෙකා කොහෙන් පාත් උන එකෙක්ද කියලා.කලින් සීසන් එකෙ හිටියෙ නැහැනෙ.

    daario.jpg

    බලද්දි මෙයා අයින් උන නිසා එ වෙනුවට දාපු කෙනානෙ.

    Pic5RL6F0hil.jpg

    කලින් හිටිය පොර අයින් උනේ මොකො කියල ටිකක් හොයලා බැලුවා,බලද්දි මිනිහා ඊලග ට්‍රාන්ස්පොටර් ෆිල්ම් එකට සෙට උන නිසාලු අයි වෙලා තියෙන්නෙ.

    විස්තරේ මෙතනින් බලන්නකො එහෙනම්

    http://www.themarysue.com/ed-skrein-post-got-role/
     
    Last edited:

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    මන් මේ බැලුවෙ මෙකා කොහෙන් පාත් උන එකෙක්ද කියලා.කලින් සීසන් එකෙ හිටියෙ නැහැනෙ.

    daario.jpg

    බලද්දි මෙයා අයින් උන නිසා එ වෙනුවට දාපු කෙනානෙ.

    Pic5RL6F0hil.jpg

    කලින් හිටිය පොර අයින් උනේ මොකො කියල ටිකක් හොයලා බැලුවා,බලද්දි මිනිහා ඊලග ට්‍රාන්ස්පොටර් ෆිල්ම් එකට සෙට උන නිසාලු අයි වෙලා තියෙන්නෙ.

    විස්තරේ මෙතනින් බලන්නකො එහෙනම්

    http://www.themarysue.com/ed-skrein-post-got-role/
    mu galapenawa madi ban
    mu soft wadi charitheta :baffled:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    අම්මට සිරි මේ ජෝන් කොල්ලටද ඒ කෙල්ලත් බලන් ගියාම මූ තමා මුලු ගේමෙම ලක් කාරයා..