මෙහෙමයි එහෙනම්......
බයික් එකේනම් (VLC Player ) වගේ බම්බු 4න් වටේ යන්න කියලා.. ගැහුවට පස්සේ 8 ගහන්න කියනවා.... බය නැතුව කලොත් 2-3න් ශේප්...... ඊට පස්සේ බයික් එකේ පාරේ යන්න දෙනවා,,, ෂේප් එකේ පලයන්.... ඊට පස්සේ හරි,....
ට්රිවිල්.... ඉස්සලම රිවස් එක ගහන්න දෙනවා.. එක හරියට ගැහුවොත් පාරේ යන්න දෙනවා 100මීටර් විතර... ඊට පස්සේ එඅත් ශේප්.. (හැබැයි පුතේ. ට්රිවිල් එකෙන් බහින්න ඕනේ වම් පැත්තෙන්. නගින්නත් ඕනේ වමෙන්) ස්ටාර්ට් කරලා ජියර් දාල තමා හන්ද බ්රේක් අත් අරින්නේ.. ඊට පස්සේ එක්සමිනර් නවත්තන්න කියුවාම.. ජියර් එක නියුටල් කරලා හෑන්ඩ් බ්රේක් අදාළ වමෙන් බැහැන්,,,,,
වැන්.... රිවස් එක හරියට ගැහුවම පාරේ ගෙනියන්න දෙනවා.. හදිස්සි නැතුව ශේප් එකේ අරන් පල..... විශේෂයන් බලන්නේ මේවා... සිග්නල්, ක්ලච් බැලන්ස්. වාහනේ නවත්තුවම හෑන්ඩ් බ්රේක් අදිනවා ඉයලා තමා... ජියර් 4ක් වත් දාල 30-40ට විතර යන්න ඕනේ... නැත්නම් බය උනොත් යන්න දෙයි පැලෙන්න..... වාහනේ වන්නේ නැතුව.. කෙලින් ... අත් දෙක ඔරලෝසුවේ 10ට 10ක් තියනවා වගේ තියාගෙන යන්න ඕනේ... එලට එළවලා බහින්න කියුවාම... පාරේ අයිනේ තියන සුදු ඉරට සමාන්තරව රෝද හිටින විදිහට අයින් කරලා බැහැන්..... (අනිවා සිග්නල් බලනවා පුතේ)