Cinema Complex

chathurachami

Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    $500k wage:oo:

    ඒ ගානට ගන්න වෙන්නේ අවුරුද්ද්දක් විතර පරණ ෆිල්ම් මචං. ෆිල්ම් එකක් ගන්න නම් බ්‍රෝකර් කෙනෙක් ඉන්න ඕන. ඒ බ්‍රෝකර් තමයි කෙලින්ම ෆිල්ම් ස්ටුඩියෝ එකත එක්ක ගනුදෙනු කරන්නේ. මිනිහ තමයි අපේ තියෙටර් එකේ ධාරිතාව අරව මේවා බලල අපිට ෆිල්ම් එකේ රෙන්ට් ඒක ගෙවන විදිය තීරණය කරලා දෙන්නේ.
    සමහර ෆිල්ම්, උදාහරණයක් විදියට Marvels වගේ අයගේ ෆිල්ම් එකක් නම් බොහෝ විට පලවෙනි සතිය හම්බු කරන සබ්බ සකලමනාවම (100%) ස්ටුඩියෝ එකට පුදන්න ඕන. ඊළඟ සතියේ 80% ක්. ඊට පස්සේ සතියේ 50%. වගේ. ඔය savoy වගේ ඒවා ගොඩක්ම දුවන්නේ කැන්ටිමෙන් තමයි. මේ වගේ අග්‍රිමන්ට් එකක් ලැබුනොත් ලොකු දෙයක්.
    සමහර ෆිල්ම් ස්ටුඩියෝ ෆිල්ම් ඒක පෙන්නන්න හැම විනාඩියටම අය කරනවා. සුළු ගණන් නම් නෙවෙයි මචං. සමහර ඒවා 1000$ - 5000$ පවා වෙනවා.(විනාඩියට කොහොමද සැප?)මේ වගේ ගණන් වෙන්නේ world wide premiers වලදී වගේ හැබැයි.
    මගෙත් ඇදහ්යසක් තිබුන පොඩියට වැඩේ කරන්න. ඒ උනත් ෆිල්ම් වල ගණන් දැක්කම ටිකක් බය හිතුන. මම හොයා ගතපු දේවල් තමයි ඔය.
    http://entertainment.howstuffworks.com/booking-agent2.htm
     

    navi

    Well-known member
  • Oct 4, 2006
    2,908
    327
    83
    oya wade hari yanne na thaththata wena investment ekak balanna kiyanna nathnam umbala hodatama loss wenawa shed ekak daganin 5K thiyenawa nam
     

    kitisit

    Well-known member
  • Mar 1, 2007
    2,087
    141
    63
    Nuwara nam 3D ekak patan gathoth hodata thiyey machan habai town ekata lagin ;) 3D wunath sadarna ganakata ticket dena, oya MC eke wage dunoth nam loss. Hodata maintain karana danata thiyene wembley eka eka jarawal wage nam thiyagana epa. Films nam complex ekak damoth eka para film halls dekak wage eka maru ;)
     

    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,158
    919
    113
    loss thama puthe film nikan hambenne na licensing walata gewanna one ambanata. ara ekek kiwwa wage lesiyen film gannath ba