Machn uba koheda? mkdda wahane? visthara kiyapan.. hlp ekak dennan..
Sent Friend request !
Machn uba koheda? mkdda wahane? visthara kiyapan.. hlp ekak dennan..
LB Finance 0774286889
Rs.2430 For 5 years.(Unregistered)
Rs.2539 For 5 Years(Registered)
LB Finance 0774286889
Rs.2430 For 5 years.(Unregistered)
Rs.2539 For 5 Years(Registered)

සක්කිලිම කම්පනියක්.ලිස් එක ගන්නකම් වැඳගෙන ඉන්නවා ඊට පස්සේ ලිස් එක සේටල් කරන්න ගියාම උන්ගේ අම්මලාගේ ගණන් කියන්නේ![]()

Ai machan ochara tharaha LB ekka ???![]()
![]()
![]()
LB Finance 0774286889
Rs.2430 For 5 years.(Unregistered)
Rs.2539 For 5 Years(Registered)



කොමර්ශල් ලීසින් නම් යන්න එපා. උන් දෙපාරක් මගේ රෙන්ටල් වැඩි කලා පොලිය වැඩි වුනා කියල. පස්සේ මම ලීස් එක ක්ලෝස් කරල දැම්මා.....Machanla Mata Kiyanawada Lankawe Hoda Vehicle Finance Company monada kiyala.
Puluwan Nam Details ehemath Danna Hode (Ex: Interest Rate(Annual or Monthly) / Repayment Period).![]()
![]()
Contact Ekak Thiyenawa nam Number eka PM karata Kamak Nha![]()
සක්කිලිම කම්පනියක්.ලිස් එක ගන්නකම් වැඳගෙන ඉන්නවා ඊට පස්සේ ලිස් එක සේටල් කරන්න ගියාම උන්ගේ අම්මලාගේ ගණන් කියන්නේ![]()

personal loan ekak daana eka oita wada laabaine ban..
NDB bank eke 1lak walata 1900 gaanak.. 7 years..

කොහෙත් එකයි මචෝ..

හෙල්ප් එකක් ඔනීනම් කියහන් මචෝ.අනිවා හෙල්ප් එකක් දෙන්නම්, ජය.....
කොමර්ශල් ලීසින් නම් යන්න එපා. උන් දෙපාරක් මගේ රෙන්ටල් වැඩි කලා පොලිය වැඩි වුනා කියල. පස්සේ මම ලීස් එක ක්ලෝස් කරල දැම්මා.....
පීපල්ස් ලීසින්, NDB වගේ බලන්න....

yaya aththa siddiya. math lease ekak dala iwara wenna kalin eka para gewala leasing eka close karanna giya mun poliye adu kale chuti ganak. mulin kiyanakota araka dennam meka dennam kiyala unge ammalata thama mathaka une anthimata. commercial leasing eka eee leda na un kiyapu vidiyatama poliya adu kala unge hora boru na. danan ekekta LB eka paththe yanna denne na patta horu![]()

personal loan ekak daana eka oita wada laabaine ban..
NDB bank eke 1lak walata 1900 gaanak.. 7 years..
machn one lak walata 1900k wage qwe maasekatada?
ow machan maasekata tamaa.. for 7 years..
1900k kiwwata 1937k da kohedaadeee e kiyanne 1yr walata 1900*12 k gewanna oni 1lak 7yrs walata gannawanm. 1/4k witra denna wenwane bn leesi naa neda..



