> Tania Deen Sexy purple photo stills <

seesor123

Well-known member
  • Dec 20, 2011
    998
    321
    83
    Kurunegala
    උදේට දානකම්ම බලන් ඉන්නවා නේද උඹ? (ඒ කියන්නෙ හැමදාම මේවා බලල වින්දනේ අරන් මානසික සුවය ලබනවා නේ)මට සතුටයි සහෝ උයා ගැන.. මෙච්චර දවසක් ඉඳල අදද මේ ටික කියන්න ඕන උනේ..(අද හරි කිව්ව එක හොඳයි නැත්තම් උයා පව්) :lol:
    සහෝ උඹ මෙතන ඇවිල්ල මොනවා කිවුවත් මන් මේවා නවත්තන්නේ නෑ... නිකන් බොරු සද්ද දාල ප්‍රශ්න ඇතිකරගන්නේ නැතුව ඉදපන් සහෝ..
    මන් අද ඉදන් මේවා වැඩියෙන් දානවා.. උඹ මොකද කරන්නෙ? උඹ කොරයි මට :lol:
    මේ ජේම්ස් බොන්ඩ් කියන්නෙ නළුවෙක් නෙවෙයි බන්..:lol: උඹ තව එකවත් දන්නෙ නෑ ..පව් බන්.. උඹට ඔච්චර වේදනාව නම් මේ ෆොටෝ ගහන උන්ටත් ඕකම කියහන්කෝ..නිකන් බුරන්න එපා බන්... උඹත් තව එක්තරා කුක්කෙක් විතරයි.:lol:
    එනිවේ මේ ත්‍රෙඩ් එක මෙහෙම බම්ප් කරලා ගන්නවට උඹට තෑන්ක් හොදේ :lol:

    ඔව් කාට උනත් තේරෙනවා කාටද මානසික ලෙඩේ තියෙන්නේ කියලා. අනික කියපන්කෝ කෙටියෙන්ම මේවා දාලා උබ ලබන සතුට මොකක්ද කියලා? අනිත් අයව සතුටු කරන එකද? නැත්නම් රෙප් හිගා කන එකද? රෙප් ඕන නම් ඔච්චර දේවල් කියව කියවා දගලන්න ඕන නැහැනෙ බන්. උබ 2007 රෙජිස්ටර් උන දවසෙ ඉදලා ගෑනුන්ගෙ පින්තුර විතරමනේ දාල තියෙන්නේ.නිකන් බොරුවට විවාද කරන්නේ නැතිව හැදෙන්න බලපන්.උබ ඕව දැම්ම කියලා මට පුකද බන්? මම උබට අවවාදයක් විතරයි දුන්නෙ. තමන්ගෙම කියලා දෙයක් කරන්න උත්සාහ කරපන් සහෝදරයා ඕව දාලා රෙප් හිගා කන්නේ නැතිව..
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ

    මට ඕන දේ මන් කරන්නෙ.. උඹ කවුද මාව හදන්න.. මට කියවන්නෙ නැතුව තමන්ගේ කියල දෙයක් උඹ දාපන්.. දාල ඇවිත් කියපන්.. උඹට මේවා දැම්ම කියල පුක නෙවෙයි නම් මෙතන ඇවිත් කියවන්නත් එපා... නිකන් ලෙඩ දාගන්නත් එපා
    2007 ඉදන් මන් දාල තියෙන්නෙ මොනවද කියල උඹට වඩා හොඳට මේකේ ඉන්න උන් දන්නවා..ඒ නිසා මෙතන නිකන් පොර ටෝක් දීලා පස්සෙ පසු තැවෙන්න එපා...එළකිරි එපා උනා කියල :P
    පුළුවන් නම් මුන්ටත් කියපන් ඔය ටිකම.
    dj gamaya,Wolverine GTR. මාව විතාරක්‌ උඹට පේන්නෙ මොකද කියල මන් පස්සෙ හොයාගන්නම්.. එකපාරටම නේ මේ කැසිල්ල හැදුනේ උඹට :rolleyes:
     
    Last edited:

    අනේ උබ මට කොරයි රෙප් හිගන්නා......
     
    Last edited:

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    අනේ උබ මට කොරයි රෙප් හිගන්නා......[/SIZE]

    :lol: රිදිලා™

    බලපන් මන් කොහේ හරි රෙප් ඉල්ලලා තියෙනවද කියල.. rep පවර් එක 21 උනේ රෙප් හිඟල නෙවෙයි සුට්ටෝ.. උඹට දැන් කියන්න දෙයක් නෑ නේ... දැන්වත් පලයන් බන් තවත් නෝන්ඩි වෙන්නෙ නැතුව...:lol:

    මෙන්න මේක අද උදේ දැම්මෙ.. බම්ප් එකක් දාගෙන පලයන්.. උඹේ ආසාව නේ :lol:

    http://www.elakiri.com/forum/showthread.php?t=1613387
     
    seesor123

    Well-known member
  • Dec 20, 2011
    998
    321
    83
    Kurunegala
    :lol: රිදිලා™

    බලපන් මන් කොහේ හරි රෙප් ඉල්ලලා තියෙනවද කියල.. rep පවර් එක 21 උනේ රෙප් හිඟල නෙවෙයි සුට්ටෝ.. උඹට දැන් කියන්න දෙයක් නෑ නේ... දැන්වත් පලයන් බන් තවත් නෝන්ඩි වෙන්නෙ නැතුව...:lol:

    මෙන්න මේක අද උදේ දැම්මෙ.. බම්ප් එකක් දාගෙන පලයන්.. උඹේ ආසාව නේ :lol:

    http://www.elakiri.com/forum/showthread.php?t=1613387

    2007 ඉදලම ඉතින් උබ ඕව දලා රෙප් හිගා කාපු එකමනෙ බන් කරල තියෙන්නේ. ඒක ආයෙ අහන්නත් දෙයක්ද බන්. උබ මගෙ රෙප් කැපුවා නේද? උබට අවුරුද්දක් එක දිගටම කැපුවත් මගේ රෙප් ඉවර කරන්න නම් බැරි වෙයි සහොදරයා. අනුන්ගේ දේවල් කොපි කරලා කවුද දන්නේ නෑ නේද මෙතන පොර වෙන්න හදන්නේ.
     
    :D