Nissan Leaf
Lankawe saarthaka naha charge karanna place hama thanam nathi nisaa
gedara indan irida polata, konde kapanna, gym ekata yanna nam hodai ithin


hari bun cost eka adu thamia. ehenam uba dura gamanak yanakota gedarath ugulagena yanna wewi magadi charge karannaනැහැ මචන් මම අද ඇහැව්වා ගෙදර ෆුල් charge කරන්න පැය 5යි ලු 5 unit electrycity කියලා තම කිව්වේ. 3/= Rs per km ලු
gedara solar cells set karagena okak gaththa nam goda. almost free and renewable day to day driving. Apocalypse ekakata unath face karanna puluwan![]()







leyland jarawata wadiya nam oka hodai banකිලෝ මීටර් 250ක් වත් අදින්න බැරි නම් වැඩක් නෑ නේ බං..... අඩු ගානේ, කොළඹ ඉදන් නුවර ගිහින් එන්නත් බෑ නේ.......![]()



කිලෝ මීටර් 250ක් වත් අදින්න බැරි නම් වැඩක් නෑ නේ බං..... අඩු ගානේ, කොළඹ ඉදන් නුවර ගිහින් එන්නත් බෑ නේ.......![]()
Me wage podi wahana target karala thiyanne day to day urban use walata. Emmisions nathi nisa nagaretath hodaieka paarak paya 5k charge kara ma 100 km nam madi bn.
dura gamanak yanna ba ne. highway eke giyot mada nawatiy.
oka tawa develop karala eka paarak charge karama 250 - 300 km wat yanna puluwan widiyata haduwama ganin okak.