26.06.2022 එදා පෙට්‍රල් මිල රු. 550 Vs අද රු. 365

MeloMelo

Member
Mar 9, 2026
28
20
3
මචංලා පොඩි ප්‍රශ්නයක් තියෙනවා..

26.06.2022
ඔක්ටේන් 95 මිල රු. 550
ඔක්ටේන් 92 මිල රු.470

2022 මේ ගනම් වල තියෙද්දි තමා PROMPT EX කුරියර් ගාස්තු රු 500 කලේ..

11.03.2026 - අද මිල
ඔක්ටේන් 95 මිල රු. 365
ඔක්ටේන් 92 මිල රු.317

මුන් පෙට්‍රල් මිල වැඩි උනා කියලා දැන් රු 580 ක් ගන්නවා මචං අවම මිල.. මේක සාදාරාණ නැහැනේ..

PROMPT EX විස්තරක් නෙමේ අනික් හැමෝම පෙට්‍රල් මිල වැඩි උනා ගගා හැමදේම මිල වැඩි කරන්න දගලනවා ඒත් එදා පෙට්‍රල් මිල රු 470/550 ට ගියාට පස්සේ වැඩි උන මිල අඩු කරන් නැතුව තමා මුන් මේ දගලන්නේ..
 
  • Like
Reactions: AKI-SL and Cenon

Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    මම මේ ලගදි කිලෝ එකකට වැඩි පාර්සල් එකක් කොළබ ඉදං බදුල්ලට යැව්වා.

    පන්සීයක් ගත්තේ
     
    MeloMelo

    Member
    Mar 9, 2026
    28
    20
    3
    මේ අද උනේ මේක.. රයිඩර් බොරුවක් කරාද කියලත් හිතෙනවා.. කලින් මන් රු 500 ගෙව්වේ..

    මම මේ ලගදි කිලෝ එකකට වැඩි පාර්සල් එකක් කොළබ ඉදං බදුල්ලට යැව්වා.

    පන්සීයක් ගත්තේ
    මේ අද උනේ මේක.. රයිඩර් බොරුවක් කරාද කියලත් හිතෙනවා.. කලින් මන් රු 500 ගෙව්වේ..
    ------ Post added on Mar 11, 2026 at 4:08 PM
     
    • Like
    Reactions: Janatha Jhon

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    මේ අද උනේ මේක.. රයිඩර් බොරුවක් කරාද කියලත් හිතෙනවා.. කලින් මන් රු 500 ගෙව්වේ..

    මේ අද උනේ මේක.. රයිඩර් බොරුවක් කරාද කියලත් හිතෙනවා.. කලින් මන් රු 500 ගෙව්වේ..
    ------ Post added on Mar 11, 2026 at 4:08 PM
    බොරුවක් කරන්න ඇති
     
    MeloMelo

    Member
    Mar 9, 2026
    28
    20
    3
    බොරුවක් කරන්න ඇති
    උන්ගේ ඔෆිඩ් එකෙන් මට කතා කලා මචං.. රු 80 කින් වැඩි කරාලු ඊයේ ඉදන්

    Owa use karanna epa. SL post use karanna.
    මට පැකේජ් එවන උන් පාවිච්චි කරන්නේ ඕක මචං එකයි
    ------ Post added on Mar 11, 2026 at 4:14 PM
     
    • Like
    Reactions: Janatha Jhon

    imback2008

    Well-known member
  • Nov 1, 2025
    2,250
    2,851
    113
    උන්ගේ ඔෆිඩ් එකෙන් මට කතා කලා මචං.. රු 80 කින් වැඩි කරාලු ඊයේ ඉදන්

    මට පැකේජ් එවන උන් පාවිච්චි කරන්නේ ඕක මචං එකයි
    ------ Post added on Mar 11, 2026 at 4:14 PM

    unta kiyapan sl post ewanna kiyala
     
    MeloMelo

    Member
    Mar 9, 2026
    28
    20
    3
    unta kiyapan sl post ewanna kiyala
    එවන් නැහැ මචං එහෙම පෝස්ට් ඔෆිස් එකට යන්න වෙන නිසා උන්ට.. අරුන් ලගටම එනවනේ ගන්න
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,935
    16,955
    113
    Colombo
    එවන් නැහැ මචං එහෙම පෝස්ට් ඔෆිස් එකට යන්න වෙන නිසා උන්ට.. අරුන් ලගටම එනවනේ ගන්න
    post office yannone na bn. un deliver karanawa.
    post service eka cheap. ikmanta yanawath ekka.
     
    imback2008

    Well-known member
  • Nov 1, 2025
    2,250
    2,851
    113
    එවන් නැහැ මචං එහෙම පෝස්ට් ඔෆිස් එකට යන්න වෙන නිසා උන්ට.. අරුන් ලගටම එනවනේ ගන්න

    ehenam ganna epa wena kohen hari ganna.
     
    MeloMelo

    Member
    Mar 9, 2026
    28
    20
    3
    අද ගණන් වැඩි කළා...
    ඒක මචං සාදාරණද?

    post office yannone na bn. un deliver karanawa.
    post service eka cheap. ikmanta yanawath ekka.
    පැකේජ් එක මට ගෙදරට එනවා පෝස්ට් ඔෆිස්.. ඒත් එවන එකාට යන්න වෙනවා දෙන්න. එකයි සීන් එක.
    ------ Post added on Mar 11, 2026 at 4:25 PM

    ehenam ganna epa wena kohen hari ganna.
    ඔව් මචං ඒත් මේ වෙන සීන් එක ලංකාවේ සාදාරන නැහැනේ මචං
    ------ Post added on Mar 11, 2026 at 4:27 PM