Graphic / Photography karana aya enno.

san2d3

Well-known member
  • Jan 1, 2010
    7,643
    3,349
    113
    Bandarawela
    මචංලා මට කිසිම විදියකිං edit නොකරපු, photoshoot එකක HQ jpg හරි RAW හරි ඉමේජ්ස් ටිකක් හොයල දෙන්න පුලුවන්ද?Sri Lankan නම් ගොඩාක් හොදයි.:):):)

    (commercial වැඩකට නෙමෙයි.කිසිම විදියකින් FB,blogs මොකකවත් පබ්ලිශ් කරන්නෙ නෑ කියල පොරොන්දු වෙන්නම්.)
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ado ...tho bandarawela da?
    mama dawas 4k hitiya ohe.. ada paandara tamai colombo awe..ela ela
    mata mail ID eka ewapan.. mama ewannam image ekak indoor model shoot ekak mama karapu
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,231
    4,383
    113
    ඇයි එන්නද
    මේවා ද. උබ මොනවාද කරන්න යන්නේ ඕවා අරන්. මේ මගේ සෙට් එක,

    34o9e6h.jpg
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    photoshoot ekakata awe? man dannam machan.Thanks wewa...! :):):)

    ඔව් බන් වෙඩින් ෂූට් එකකට.. අපි ගියා බන්ඩාරවෙල, හපුතලේ, දියතලාව, වැලිමඩ, නුවරඑළිය... :)
     
    • Like
    Reactions: san2d3

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,643
    3,349
    113
    Bandarawela
    මේවා ද. උබ මොනවාද කරන්න යන්නේ ඕවා අරන්. මේ මගේ සෙට් එක,

    :shocked::shocked::shocked: adooo matat oni.... podi job ekakata ekekta retouching wada tikak pennanna ona machan.Sri Lankan ewa tamai godakma ona.eth RAW thiya HQ jpg walin deka thunak wath set une na ban thama. :( uta soft copy wath denne na.aran giya pennuwa.a gana sahathika wennam man. :)
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,643
    3,349
    113
    Bandarawela
    ඔව් බන් වෙඩින් ෂූට් එකකට.. අපි ගියා බන්ඩාරවෙල, හපුතලේ, දියතලාව, වැලිමඩ, නුවරඑළිය... :)

    Ela macha.me dawaswala tikak balagena.gal peralenawa :lol: :)