na machan.retouch sample tikak ekekta pennanna.project ekakatda ??
na machan.retouch sample tikak ekekta pennanna.project ekakatda ??
na machan.retouch sample tikak ekekta pennanna.
උඹ මැනුවල් ද කරන්නේ?
පෝට්රේචර් කියල ප්ලගින් කෑල්ලක් තියෙනවා... පොඩ්ඩක් බලපන්.. මටනන් ඒක පට්ට..
ඔරිජිනල් වර්ෂන් එක ඩොලර් 200 ද කොහෙද.. නෙට් එකෙන් බාගන්න පුලුවන්.....
PSD aran gihin mamai kare kiyala oppu kara kara inna time ekak uta na.anika owa gana danneth na wadiya.
ekai lankawe tikak hewwe.