Walkie talkie Frequency

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
මගෙ ඒ දව්ස් වල තිබුන ටිවි කාර්ඩ් එකෙ අවුලක් තිබුනා ලයින් හරියට අහු වෙන්නෙ නැති:( හැබැයි සමහර දවසට ටියුන් කරද්ද්දි අයි ටි ඇන් චැනල් එක කිට්ටුවදි පොලිස් එවුන් කතා කරනවා ඇහුනා :lol:
උන් ගොඩක් වෙලාවට කිව්වෙ අක්මිමනට 2යි මාතරට 3ඉ ඔන්න වගෙ බහු බුතයක් මම පොලිසියෙ එකෙක්ගෙන් ඇහුවම ඌ කිව්වෙ පඩි හදන්න කොට එහෙම ඔය වගෙ ලු:dull:
 
aruna47

Well-known member
  • මගෙ ඒ දව්ස් වල තිබුන ටිවි කාර්ඩ් එකෙ අවුලක් තිබුනා ලයින් හරියට අහු වෙන්නෙ නැති:( හැබැයි සමහර දවසට ටියුන් කරද්ද්දි අයි ටි ඇන් චැනල් එක කිට්ටුවදි පොලිස් එවුන් කතා කරනවා ඇහුනා :lol:
    උන් ගොඩක් වෙලාවට කිව්වෙ අක්මිමනට 2යි මාතරට 3ඉ ඔන්න වගෙ බහු බුතයක් මම පොලිසියෙ එකෙක්ගෙන් ඇහුවම ඌ කිව්වෙ පඩි හදන්න කොට එහෙම ඔය වගෙ ලු:dull:

    මහා ගොන් විදිහට බන් කතා කරන්නේ ඕකුන් :lol::lol:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මහා ගොන් විදිහට බන් කතා කරන්නේ ඕකුන් :lol::lol:

    සිරා:lol:
    මට මතකයි ඉස්සර නම් යාලුවො එක්ක පොලිස් කාරයො ඔකෙන් කතා කරද්දි 17 ට එනව 118 කොහේද :dull: