මේක මෝඩ පර්ශ්නයක් ද දන්නේ නැ. මම දන්නේ නැති හින්ද අහන්නේ චූඩා මාණික්‍යය හැදීලා තියෙන්නේ මොනවින්ද සහෝ.![]()
ඉස්සරම නම් දියමන්තියෙන් කලා කියලා කියනවා.. පස්සේ කාලේ පලිඟු වලින් හැදුවා දැන් නම් වීදුරු වලිනුත් හදනවා..
මේක මෝඩ පර්ශ්නයක් ද දන්නේ නැ. මම දන්නේ නැති හින්ද අහන්නේ චූඩා මාණික්‍යය හැදීලා තියෙන්නේ මොනවින්ද සහෝ.![]()
bump
බම්ප් ... රෙප් + , පින් සිදු වේවා ..
pin sidu wewa!!!
බුදුසරණයි
theruwan saranai
You must spread some Reputation around before giving it to නැකැත් රාල again.
තෙරුවන් සරණයි..
TFS >>

බොහොම ස්තූතියි

නියමයි....
හැබැයි යලු ලොකයේ විශාලම චෛතිය ඡෙතවනා රමය නෙද?
rep++
තෙරුවන් සරණයි ++
තෙරුවන් සරණයි !!
බුදුසරණයි

මෙකත් බලාපල්ල මෙක ජෙත්වනාරම ස්තුපය සoරක්ෂනය ගැන IESL එකෙන් කරපු එකක්
12.එතෙක් කිසිදු දුගතියක නූපදී
වටින ලිපියක්. පොඩි ගැටළුවක් මතුවුණා. චෛත්‍යයක් බැඳි පමණින් නිර්වාණය තෙක් කිසිඳු දුගතියක නුපදී කියන කාරණයද මේ කියන්නෙ?
ඒත් මේක පිළිගන්න බැරි කාරණයක්. සතර අපායේ නොවැටී සිටීමට ඇති අවම සහතිකය සෝවාන් ඵලය කියල නේද සඳහන් වෙන්නෙ. සංසාරයේ ඉදිරි භව වල අපේ අතින් ආනන්තරිය පාප කර්මයක් නොවේවි කියල කාටවත් කියන්න බැහැ.නැකැත් රාල;16627063 said:මටත් ඔය ගැටලුව ආවා.. නමුත් මම ඕක වෙනස් නොකලේ ඒ ගැන හරියටම නොදත් නිසා.. මොකද අද චෛත්‍ය බඳින සමහරු දිහා බලපුවම ඕක ගැන විචිකිච්චාවක් මතුවෙනවා නම් තමයි.. හැබැයි දුගතිය කිව්වම මනුස්ස ලෝකේ අයිති නොවන නිසා මනුස්ස ලෝකෙදි ඉපදිලා පව් ගෙවනවා වෙන්නත් පුලුවන්.
ඒත් මේක පිළිගන්න බැරි කාරණයක්. සතර අපායේ නොවැටී සිටීමට ඇති අවම සහතිකය සෝවාන් ඵලය කියල නේද සඳහන් වෙන්නෙ. සංසාරයේ ඉදිරි භව වල අපේ අතින් ආනන්තරිය පාප කර්මයක් නොවේවි කියල කාටවත් කියන්න බැහැ.
ඒ මොකක්ද දානය ගැන ප්‍රශ්නය??නැකැත් රාල;16627125 said:ඔව් එක නම් ඇත්ත.. මේ ප්‍රෂ්නය හොඳ ධර්ම අවබෝධයක් තියන හාමුදුරු කෙනෙක් ගෙන් අහන්න ඕන එකක්..අපේ කවුරුත් ඉඳියිද මේ ගැන දන්න.. මට ඔය වගේම තව ප්‍රෂ්නයක් තියනවා දානය ගැන.. එක ත්‍රෙඩ් එකක නොදාන්නේ අනිත් අයගේ ශ්‍රද්ධාවට හානි වෙයි කියලා ඒකත් ඉක්මනින්ම විසඳගන්න ඕන..
මෙකත් බලාපල්ල මෙක ජෙත්වනාරම ස්තුපය සoරක්ෂනය ගැන IESL එකෙන් කරපු එකක්