JesonRulez Sep 19, 2016 අම්මටසිරි කිව්වලු. මේ වගේ දෙයක් ගැන පර්යේෂණයක් කරපු එකම කොච්චර වටිනවද. උඹ කොහෙන්ද ගත්තේ? කීයක් වුනාද? ගොඩක් ස්තුතියි මචන් මේ ගැන කිව්වට.
අම්මටසිරි කිව්වලු. මේ වගේ දෙයක් ගැන පර්යේෂණයක් කරපු එකම කොච්චර වටිනවද. උඹ කොහෙන්ද ගත්තේ? කීයක් වුනාද? ගොඩක් ස්තුතියි මචන් මේ ගැන කිව්වට.
JesonRulez Sep 9, 2016 මේ දවස්වල වැඩ ටිකක් වැඩියි බන්. ඒත් සැරෙන් සැරේ ඇවිත් ඔලුව දාල යනවා ඉතින්. කොහොමද උඹට?
JesonRulez Aug 8, 2016 සක්වල ගලේ ගල පල්ලේ උපන් සතා ඔළුවක් නැතේ කද ලෙස සාප ලත් සතා නෙත් දෙක බිම තියා උඩ ගොදුරු කත සතා වැලිගමයෝ කක්කුට්ටා තමයි සතා
සක්වල ගලේ ගල පල්ලේ උපන් සතා ඔළුවක් නැතේ කද ලෙස සාප ලත් සතා නෙත් දෙක බිම තියා උඩ ගොදුරු කත සතා වැලිගමයෝ කක්කුට්ටා තමයි සතා
JesonRulez Aug 6, 2016 සක්වල ගලේ ගල පල්ලේ උපන් සතා... ඔලුව නැතුව කඳමයි සාප දුන් සතා නෙත් දෙක උඩ බලා බිම ගොදුරු කන සතා මෙතුන් පදේ තෝරාලා කියනු පුතා...
සක්වල ගලේ ගල පල්ලේ උපන් සතා... ඔලුව නැතුව කඳමයි සාප දුන් සතා නෙත් දෙක උඩ බලා බිම ගොදුරු කන සතා මෙතුන් පදේ තෝරාලා කියනු පුතා...
Hasistranger Jul 26, 2016 Wireless Home Automation + Java Speech Recognition System Give Away http://www.elakiri.com/forum/showthread.php?t=1753205
Wireless Home Automation + Java Speech Recognition System Give Away http://www.elakiri.com/forum/showthread.php?t=1753205