Huawei 21.6mbps Unlocked Dongles Rs 3699/-

mahesh7890

Member
Mar 14, 2013
1,590
38
0
pannipitiya
Model : Huawei E3131
*Download Speed 21.6Mbps
*Upload speed 5.76 MBPS
*Support SMS services
*Plug & Play
*Micro SD Card Support up to 16GB
* Supported Systems Windows XP, Windows Vista SP1/SP2, Windows 7,8, Mac OS X 10.5 and 10.6 with latest upgrades
High Signal Strength with Ex Antenna Slot

1 Year Warranty
Brand New
Free Delivery Colombo Area
HOTLINES

0777 041 342
0710 654 659


SUN COMPUTER HOUSE
395,SCHOOL LANE , KALALGODA,PANNIPITIYA
 

Attachments

  • 1385365939 - Copy.jpg
    1385365939 - Copy.jpg
    88.7 KB · Views: 165

praveendpa

Active member
  • Jan 18, 2007
    827
    215
    43
    2900 tiyenne unlok huawei 21.6mbps dongle 1 year warranty ekka samsung shop wala. Ai ban 3600 ganne. Uba tiyaganin ban oya dongle tika. denawanao 2900 deepan
     
    Last edited:

    mahesh7890

    Member
    Mar 14, 2013
    1,590
    38
    0
    pannipitiya
    මට පෙන්නේ ඔයාව හාවා කරල 21.6mbps කියලා 7.2mbps එකක් දීලාවගේ .. තියන තැන Address දාන්නකො අනිත් අයටත් දැනගන්න
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    මට පෙන්නේ ඔයාව හාවා කරල 21.6mbps කියලා 7.2mbps එකක් දීලාවගේ .. තියන තැන Address දාන්නකො අනිත් අයටත් දැනගන්න

    pc home pvt....Trinity eka issaraha tiyenne
    xtreem eket tibba 2850.hamba hinda gatthe naa.

    http://postimage.org/index.php?lang=russian\



     

    mahesh7890

    Member
    Mar 14, 2013
    1,590
    38
    0
    pannipitiya
    ලොකු සීන් එකෙන් කිව්වට කිව්ව වගේම ඔයා හාවා කරල 21.6mbps කියලා 7.2mbps Huawei E173 එකක් දීලා තියන්නේ ..E173 Google Search karala බලන්නකො, අපි නම් Huawei E173 7.2mbps Dongles Rs 2500 ta තමයි විකුනනේ ,
    Huawei E3131 21.6mbps Dongles=Rs 3700/-
    Free Delivery Colombo Area
    01 Year Warranty
    Contact 0710 654 659
     

    mahesh7890

    Member
    Mar 14, 2013
    1,590
    38
    0
    pannipitiya
    මුලින්ම ඩොන්ගල් වල මොඩල් එකයි ස්පිඩ් එකයි දැන ගන්න ,
    Huawei E173 Dongle
    Download Speed 7.2mbps
    Price =Rs 2500/-
    01 year Warranty

    Huawei E3131 Dongle
    Downlaod Speed 21.6mbps
    Price=Rs 3700/-
    01 Year Warranty

    එයලා ගාව තියෙන්නේ 21.6mbps 4390 /- , 7.2 mbps 2990 /-

    මන් කතා කරලම ඇහුවා .. අනිත් අයත් බලන්නකො..
    නිකන් බොරු දාන්න එපා අනිත් අය අඩුවට ගන්න එක ඉවසන්න බැරිද ?..

    Huawei E173 Dongle
    Download Speed 7.2mbps
    Micro Sd Slot
    01 Year Warrnaty
    Price =Rs 2500/-

    Huawei E3131 Dongle
    Downlaod Speed 21.6mbps
    Micro Sd Slot
    Externat Antenna Slot
    01 year Warranty
    Rs 3700/-

    Contact 0710 654 659
     

    PhoneUnlocker

    Member
    Oct 12, 2009
    541
    9
    0
    praveendpa,

    oya lankaweda inne, mata peena vidihatanam oya manasika ledek, mama call kala ee number eakata E173 7.2 dongle 2990/-

    E3131 21.6 eayala gaawa stocks ne keewa,

    Ayyooo salli..............
     
    Last edited:

    mahesh7890

    Member
    Mar 14, 2013
    1,590
    38
    0
    pannipitiya
    හෙට මොකද දැන්ම අහන්නකො , බොරු දාලා නිකන් නොන්ඩි වෙන්න එපා බන් ,
    නිකන් බොරු දාලා කාලය කන පොරක් වෙන්න එපා

    මන් කතා කරා 7.2mbps එකම Rs 2990 /-
    Huawei 7.2mbps එකත් ගොඩක් පැතිවල Rs 3700 ට වගේ දෙන්නේ අපි 21.6mbps දෙන්නේ Rs 3700/-

    http://www.dialog.lk/personal/broadband/hspa/devices/hilink-e3131/

    dialog ekema price eka 5990 /- denne ,

    Huawei E173 Dongle
    Download Speed 7.2mbps
    Micro Sd Slot
    01 Year Warrnaty
    Price =Rs 2500/-

    Huawei E3131 Dongle
    Downlaod Speed 21.6mbps
    Micro Sd Slot
    Externat Antenna Slot
    01 year Warranty
    Rs 3700/-
    Sun Computer House
    395,School Lane,Kalalgoda,Pannipitiya
    Contact 0710 654 659
     

    megsmith

    Member
    Mar 3, 2013
    204
    6
    0
    Mama kata karala beluwa yakoo dan. praveen kiyana eka aththa.pako thopi huththala 173 gena ahanne ai. kelinm e1313 kiyada kiyala ahapan. un dongle 2kama wikunanne ee ganata. 2990