2014 May 07 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

0716aravinda

Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    badass-animated-meme-smiley-emoticon.gif

    muu karana cosmos kiyana tv documentary eka balanawadaz..
    maxxa
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    තුන් හෙළේ කැලෑ තුළ සිංහ පැටව්
    නැත උන් රට අතැර ගොසින්
    කොටු කර යදැලින් ඇති සිංහ පැටව්
    විළි වැද යති දැක හෙළයන්

    විශාරද නන්දා මාලනී මහත්මිය ගායනා කරන මේ ගීතය ලබා දෙන්න බැරිද දන්නෙ නෑ :(
    4.gif
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    යාළුවා;16629946 said:
    තුන් හෙළේ කැලෑ තුළ සිංහ පැටව්
    නැත උන් රට අතැර ගොසින්
    කොටු කර යදැලින් ඇති සිංහ පැටව්
    විළි වැද යති දැක හෙළයන්

    විශාරද නන්දා මාලනී මහත්මිය ගායනා කරන මේ ගීතය ලබා දෙන්න බැරිද දන්නෙ නෑ :(
    4.gif

    මෙතන හෙලු ගී දෙන්නේ නැ. දත් කිබුලගෙන් ඉල්ලාපන් :angry: