doctor salary lanka

dfgrendezvous

Well-known member
  • Mar 14, 2008
    4,872
    8,447
    113
    බින්දු;16637280 said:
    :P:P:P ඉගෙන ගන්න තරමට පඩි නැති ෆීල්ඩ් එකක්. ලෝකේ ස්ටෑන්ඩර්ඩ් එකට අනුව බැලුවොත් බේසික් එක 2 50 000ක් තියෙන්න ඕන. :P:P:P

    eka atta ban. doctors lata witarak nemei engineers lata scientist lata ehemat oya wage ganak hambenna ona.

    lankawe peon lai laborerlai technical officerlai ot anan manan karala samahara welawata doctorla engineerlata wada padi gannawa.
     
    leap_coder

    Member
    Mar 29, 2014
    428
    17
    0

    habai machan sallima witharak nemei ne jeewithe kiyanne...salli ma hamba karanna ona nan mudalali kenek wunath puluwan...eeta wada dewal labenawa professional job ekak karaddi :)
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,447
    113
    eka hari machan...mu ahanne only MBBS ne...out wuna gaman loku gaanak set wenne nahane...ekai mama kiwwe...allowance arawa mewa rate nathi ewa ekathu wela thamai ithin loku gaanak set wenne...net salary eka baluwoth adui...salli hoyanna ona nan ithin doctors lata pvt practice karannama wenawa...naththan post graduates walata rata giyama enne nathuwa inna ona :lol::lol:

    mama hithan hitiye out una gaman oya allowance okkoma hambenawa kiyala. ehema nadda? adu gane intern iwara una gamanwat?
     
    Aug 18, 2011
    6,147
    788
    0
    eka atta ban. doctors lata witarak nemei engineers lata scientist lata ehemat oya wage ganak hambenna ona.

    lankawe peon lai laborerlai technical officerlai ot anan manan karala samahara welawata doctorla engineerlata wada padi gannawa.

    සැලරි ස්කේල් එක 1:12 / 1:14
    නෝමල් ගවර්මන්ට් සර්වන්ට් කෙනෙක්ට 1 නම් ඩොකෙක්ට 12-14ක් හම්බෙන්න ඕන :baffled::baffled:
    ඔහොම ගෙවන්නේ නැති නිසා තමයි පනින්න පුලුවන් එකා පනින්නේ :oo::oo: කවුද අකමැති ඔසී ගිහින් සතියට පැය 40ක් වැඩ කරලා ලක්ශ 2-3ක් පඩි ගන්න :baffled::baffled: මෙහේ හිටියොත් ඔන් කෝල්, කැශුවල්ටි සේරම කරලා සතියට පැය 80ක් වැඩ කරලා මාසෙ පඩිය ඔක්කොම එකතු කරත් 60-70 :baffled::baffled::baffled:
     
    leap_coder

    Member
    Mar 29, 2014
    428
    17
    0
    බින්දු;16637315 said:

    :( owu ban....government uni walin out wena unta adu gaane education eka hari free....eth pitarata gihin MBBS aran ena unta ekata wiyadam wuna gaana athma gaanakata salary eken earn karanna baha
     
    Last edited:

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,447
    113
    බින්දු;16637315 said:
    සැලරි ස්කේල් එක 1:12 / 1:14
    නෝමල් ගවර්මන්ට් සර්වන්ට් කෙනෙක්ට 1 නම් ඩොකෙක්ට 12-14ක් හම්බෙන්න ඕන :baffled::baffled:
    ඔහොම ගෙවන්නේ නැති නිසා තමයි පනින්න පුලුවන් එකා පනින්නේ :oo::oo: කවුද අකමැති ඔසී ගිහින් සතියට පැය 40ක් වැඩ කරලා ලක්ශ 2-3ක් පඩි ගන්න :baffled::baffled: මෙහේ හිටියොත් ඔන් කෝල්, කැශුවල්ටි සේරම කරලා සතියට පැය 80ක් වැඩ කරලා මාසෙ පඩිය ඔක්කොම එකතු කරත් 60-70 :baffled::baffled::baffled:

    eka hari. aniwa.

    laborer ta 1 nan amathyansha lekam chief justice ta wage 14 dala docala engineersla 12 -13 dunna nan hari.

    mage yaluwekge aiya kenek government engineer kenek. mechanical pera uni eke. porata hambenne 60 witaralu okkoma.
     
    AcAciA

    Well-known member
  • Aug 8, 2010
    1,034
    137
    63
    GAmPAha.......
    Intern doc can earn around Rs 33000 (after just passing from uni he or she should do their 1 year intern period) After Intern period they can earn around Rs 70000 salary...If OT hrs 120 allowed it may be around 95000
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Consultant la innawa maseta 3 million hoyana:) pvt hospital wala eyalage patient lata kiyla wenama rooms tiyena.consultaion walata amatharawa dena hama test ekakinma commission enawa pvt hospital walin ganna.visit eka 4000.emergency viait. 8000 .
     
    Last edited:

    roxter

    Well-known member
  • Sep 7, 2009
    5,192
    380
    83
    ජේමිස්බන්ඩා007;16637028 said:
    26 ද බන් :baffled::baffled::(:(:(

    ඔයිට වඩා පඩියක් හම්බ වෙන රස්සා තියනවනෙ ඔන තරම්.......:(:(:(

    එත කොට මෙච්චර කට්ටක් කාලා අපි මොකටද ඕකට යන්නෙ......:(:(:(

    basic 26 i ganak tama. OT ehema dagena wadi karaganna puluwan. :rolleyes:
    MBBS gahapu aya business, tution field walatath bahinne dan.:rofl: samaharu aswela kelinma private hospitals walata join wenawa. :Panduwen dena gana madi nisa wenna ati.:rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    mata ekek kiwwa intern kaleth 100,000 witara hambenawa kiyala. mata danaganna ona attakda kiyala. kiyapu eka dokek nan nemei.
    අමු, හද්දා කෙප්ප...................:angry::angry:
    බේසික් 26කුත් ගානක්.....
    ඕටී,අරව මේව එකතු වුණාම සාමාන්‍යෙයන් 70-80 රෙන්ජ් එකේ තමා උපරිම..........
    ඔය පඩියෙන් ණය, හවුසින් ලෝන්,ලීසින් එහෙම ගෙවල, ගෙවල් දුවන්නේ පීපී වලින් ඩොකාලගේ..........
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    machan Govt ekedi samanyen first degree ekata basic eka 25-35 wage thamai wnne. mamath professional kenek got weda karana. mageth contarct basic wenakan lebune basic salary eka vitarai 26+ wage. Contract appointment lebunama thamai COL allowance, + other allowance ekathu wenne. mata professional qualification tiyena nisa den ewata wenama allowance lebenawa. den mama Govt work karanna patan aran 4 yrs wage wenawa & permenenat nisa mama den inna grade ekata below 34k basic tiyenne :(:(:(:( allowances nisa thamai apita kiyanna puluwan salary ekak tiyenne, hebei eka private weda karana mage batchalata wada adui. but wenath wasi tiyenawa.

    Docter kenekge MBBS eka kiyanneth first degree eka, a nisa mahan eka sere loku salary ekak lebenawa kiyala balaporoththu wenna be. mage nangi medical just passout una kenek (PRE- INTERN) , thawa auruddakin wage nam ahala kiyanna puluwan :D
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අමු, හද්දා කෙප්ප...................:angry::angry:
    බේසික් 26කුත් ගානක්.....
    ඕටී,අරව මේව එකතු වුණාම සාමාන්‍යෙයන් 70-80 රෙන්ජ් එකේ තමා උපරිම..........
    ඔය පඩියෙන් ණය, හවුසින් ලෝන්,ලීසින් එහෙම ගෙවල, ගෙවල් දුවන්නේ පීපී වලින් ඩොකාලගේ..........

    අප්පටසිරි මේ ඉන්නේ ඕවා ගැන හොඳටම දන්නා කෙනා... :D
    මටත් පෙන විදියට දොස්තර කෙනෙක් වෙලා පට්ට සල්ලි කාරයෙක් වෙන්න නම් බෑ. එත් සමාජයේ ලොකු පිළිගැනීමක් නම් ලැබෙනවා...
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    අමු, හද්දා කෙප්ප...................:angry::angry:
    බේසික් 26කුත් ගානක්.....
    ඕටී,අරව මේව එකතු වුණාම සාමාන්‍යෙයන් 70-80 රෙන්ජ් එකේ තමා උපරිම..........
    ඔය පඩියෙන් ණය, හවුසින් ලෝන්,ලීසින් එහෙම ගෙවල, ගෙවල් දුවන්නේ පීපී වලින් ඩොකාලගේ..........

    docalata adu gane anduwawath bayai.. ekata apita strike kala kiyala katawath denenneth ne :(:(:(:(:(:(
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අප්පටසිරි මේ ඉන්නේ ඕවා ගැන හොඳටම දන්නා කෙනා... :D
    මටත් පෙන විදියට දොස්තර කෙනෙක් වෙලා පට්ට සල්ලි කාරයෙක් වෙන්න නම් බෑ. එත් සමාජයේ ලොකු පිළිගැනීමක් නම් ලැබෙනවා...
    නෑ....
    වෙන්න පුළුවන්.....නමුත් සල්ලි පස්සෙ දිවුවොත් සල්ලි ලැබෙන්නේ නෑ...ඒකයි මේ ක්ෂෙත්‍රෙය් සත්‍ය තත්ත්වය.....
    මනුස්සයෙකුට හරියට ප්‍රතිකාර කරන්න ඕන ආත්ම තෘප්තියට.....හරියට කරනව නම් සල්ලි අපේ පස්සේ හඹා ගෙන එනවා......

    මම නිදර්ශනයක් දෙන්නම්. මගේ සේවා ලාභියෙක් වන ප්‍රසව හා නාරි වේදී විශේෂඥ වෛද්‍ය උතුමෙක් ඉන්නවා. (මම උතුමෙක් කියල ලිව්වේ, ඇත්තට ම ඒ උත්තම ගණයේ මනුස්සයෙක් නිසා) එතුමා ගේ ප්‍රතිකාර හොද නිසා, එතුමා අවසන් වරට දකුණු කොළඹ මහ රෝහලේ වැඩ කරද්දී, වෛද්‍යවරුන් ගෙන් ම කැපිල්ලක් ආව. කළකිරුණු එතුමා රජයේ රැකියාවෙන් ඉවත් වෙලා පූර්ණ කාලීනව පෞද්ගලිකව වෛද්‍ය වෘත්තියේ යෙදෙන්න ගත්තා ඒ නිසා.එතුම ගේ සායනය, ඉතා ම නීට්, ලස්සනයි, හිත නිවෙන තැනක්.
    එතුමාණන් දවසකට ගැබිණි මවුවරු 150ත් විතර බලනවා. යන්තමින් නෙවෙයි. ඉතාම පරීක්ෂාකාරීව
    ගාන හදල බලන්න.500*150............මේ දෛනික ආදායම.
    500*150*25(මාසෙකට දවස් 25ක් වැඩ කරනව කියල හිතමු).......මාසික ආදායම.
    එතුම ගේ ස්ටාෆ් එක ඉන්නවා 50කට ආසන්න ගණනක්.......