IMF එකට ඕන විදියට රට කරවන්නේ තොපේ මහින්ද ගංකබරයා තමා .මතකද ඩොලර් බිලියන 2 ක් ණයක් ගත්තා .ඒ ණය දෙනකොට ඒ ගිවිසුමේ කොන්දේසි තිබුණා .එකක් තමා විදුලිබල මණ්ඩලය හා ඛනිජ තෙල් සංස්ථාව ස්ථාවර මට්ටමක තියෙන්න ඕනේ කියලා .ඒත් එහෙම තිබ්බේ නැහැ .මොකද ඒ අවුරුද්දේ ඔය ආයතන දෙකම පාඩු ලබලා .ඉතිං මහින්ද ගොබ්බස් මොකද දන්නවද කලේ ? කලේ පෙට්‍රල ඩීසල් රුපියල් තිස් ගානකින් වැඩි කලා .ලංකා ඉතිහාසයේ එකවතාවක ඛණිජ තෙල් මිල වැඩි කරපු ඉහළම ගාණ .ඒ වගේම් කරන්ට් බිලත් වැඩි කලා .මොක්ද එහෙම නොවුනා නම් IMF ණය කැන්සල් .ඉතිං දැන් කවුද බලපන් IMF එකට ඕන විදියට රට කරවන්නේ ? අනික රනිල් ඔච්චර සවුත්තු වැඩ කරේ නැහැ .අනික උඹ එක thAnaka කියලා තියෙනවා විමල් වීරවංශ ජාතිකවාදී අදහස් තියෙන කෙනෙක් කියලා .ඒක හින්දාද දන්නේ නැහැ රුපියල් 75,000 ක ඇඳුම් අඳින්නේ ? රුපියල් 108000 ක් විතර කරන්ට් බිල් එන්නේ ? කොටි ගණන් මහජන මුදල් වලින් ගෙවල් ගහන්නේ ? බිරිඳ ඇම්‍රිකන් ජාත්‍යන්තර පාසලේ ඉගැන්වීම් කරන්නේ ,ළම්යින් ජාත්‍යන්තර පාසල් වලට යන්නේ ?ane palayan ban yanna gentlemen policies? uuta thiyenne IMF policies.
IMF ekata one widiyatada api rata koranna one..?
IMF එකට ඕන විදියට රට කරවන්නේ තොපේ මහින්ද ගංකබරයා තමා .මතකද ඩොලර් බිලියන 2 ක් ණයක් ගත්තා .ඒ ණය දෙනකොට ඒ ගිවිසුමේ කොන්දේසි තිබුණා .එකක් තමා විදුලිබල මණ්ඩලය හා ඛනිජ තෙල් සංස්ථාව ස්ථාවර මට්ටමක තියෙන්න ඕනේ කියලා .ඒත් එහෙම තිබ්බේ නැහැ .මොකද ඒ අවුරුද්දේ ඔය ආයතන දෙකම පාඩු ලබලා .ඉතිං මහින්ද ගොබ්බස් මොකද දන්නවද කලේ ? කලේ පෙට්‍රල ඩීසල් රුපියල් තිස් ගානකින් වැඩි කලා .ලංකා ඉතිහාසයේ එකවතාවක ඛණිජ තෙල් මිල වැඩි කරපු ඉහළම ගාණ .ඒ වගේම් කරන්ට් බිලත් වැඩි කලා .මොක්ද එහෙම නොවුනා නම් IMF ණය කැන්සල් .ඉතිං දැන් කවුද බලපන් IMF එකට ඕන විදියට රට කරවන්නේ ? අනික රනිල් ඔච්චර සවුත්තු වැඩ කරේ නැහැ .අනික උඹ එක thAnaka කියලා තියෙනවා විමල් වීරවංශ ජාතිකවාදී අදහස් තියෙන කෙනෙක් කියලා .ඒක හින්දාද දන්නේ නැහැ රුපියල් 75,000 ක ඇඳුම් අඳින්නේ ? රුපියල් 108000 ක් විතර කරන්ට් බිල් එන්නේ ? කොටි ගණන් මහජන මුදල් වලින් ගෙවල් ගහන්නේ ? බිරිඳ ඇම්‍රිකන් ජාත්‍යන්තර පාසලේ ඉගැන්වීම් කරන්නේ ,ළම්යින් ජාත්‍යන්තර පාසල් වලට යන්නේ ?
ඔන්න උඹලගේ ගොන් කම. යකෝ Bsc, අර ඩිග්රි අහවල් එක තියන පොරක්ද එතකොට මහින්ද? ඔය දැන් රට පාලනය කොරන්නේ? ලංකාවේ කවදාවත් හොඳ උගත් මිනිහෙකුට ඔය පුටුවට එන්න බෑ අපේ මිනිස්සුන්ගේ මානසිකත්වය හැදිලා තියෙන්නේ වෙන විදියකට. ජී.එල් ට කොච්චර පට්ටම් තිබුනත් වැඩක් නෑ ලෝකෙන් අපි කොන් වෙලා. චම්පිකලා එක පැත්තක් ගැන විතරයි බලන්නේ. රනිල්ට ලංකාවේ බාගයක් මිනිස්සු කැමති බාගයක් කැමති නෑ ඒ කැමති නැත්තේ උඹලා වගේ ගොඩේ බයියෝ විතරයි මොකද උඹලට රනිල්ගේ තියරි මොලේට යන්නේ නෑ. මොලේට යන්නේ මහින්ද වගේ කපටි මිනිස්සු උඹලගේ ඔලුවලට දාන ඒවා විතරයි.




ane macho parlimenthuwe 225 innawa eyin 10 denek wath nathuwa athi umba oya kiyana ugath minissu LLB karapu Ranilge wage upadi gaththama 30 withara athi..... ee kiyanne 15% withara parlimenthu niyojanayen...විමල්ට උඹලා වගේ ගොබිලෝ බය ඇති අනේ අපි ඔය වගේ උන්ට බය නෑ. අනික විමල් කියන්නේ කව්ද බන්? අඩුම ගානේ පිටරටකට ගිහින් ලංකාවට පක්ෂව ඉංග්‍රීසි වචනයක්වත් කතා කරන්න පුලුවන්ද?
අඩුම ගානේ රනිල්ගේ දැනුමෙන් බාගයක්වත් විමල්ට තියනවද? උගේ කොලිෆිකේෂන් මොනවද?
කවදාවත් නැෂනලිස්ට් පාලනයක් ගෙනයන රටවල් අනික් රටවල් වලින් කොන් වෙනවා. අපිට අනිවාර්යෙන් පිටරට උදව් ඕනේ.
කොහොමත් රනිල්ට ලෝකේ කොහේ ගියත් පිළිගැනීමක් තියනවා.
මහින්ද විමල් ගියාම ඒ රටවල් ගණන් ගන්නෙවත් නෑ. ඕක තමයි ඇත්ත.







ප්‍රශ්නේ තියෙන්නේ මේකයි. රනිල් ඔය කියන තරම් ම වැඩකට නැතිනම්, කොන්දක් නැත්තම්, ඇයි එයාටම පහර ගහන්නේ?
ඒ මොකද රනිල් කියන්නේ ලංකා සමාජයට ඉන්න හොඳම මහත්මා දේශපාලනඥයා.
පල ඇති රුකට නේ ගල් ගහන්නේ!





ane yako..... mahindaya IMF ekata one widiyata naya gannawa thama... habayi Raniya eeta eha gihin IMF kiyanne mokakda eka ispili papili kisima wenasak nathuwama lankawe kriyathmaka karanna giya...
umbatanan mathaka nathuwa athi 2002-2003 kale Sinharaje wikunanna giya eka.. wathura walata badu gahanna giya eka wage dewal...... ehema IMF kiyana eka ee widiyatama karanna one nan ape ratata mokatada ban nayakayek.....?
anika thama umbala hithan inne jathikawadee adahas thiyena un adinna one sudu sarama, baniyama kanna one rathu hal bath kiyala. Jathikawadaya thiyenne kenekuge adahas walayi prathipaththiyey misak kana bona adina paladina widihe neme......
How do you know whether he has no basic knowledge in Lankan electoral demography? Ranil is educated and knowledgable that is something fake lawyers cant beat!
More than that Ranil is a gentleman. He has shown that during the short 2 years he held the PM post. He has acceptance and respect in the wider world, especially in west.
This is a time we need to earn the respect of the respect of the world as a country. MR has shown clearly he is NOT fit for that. (sadly).
How do you say so? Do you know Ranil was instrumental in modernising our forces when he was in JR's government and then again as a PM in 2001-2002.
Dont you know that he reversed our development growth rate from negative to positive within 2 years. The economy destroyed by CBK.
First of all keep in mind bro I wasn't UNP and won't be.
anyway look at the video in this thread.he seems to know quit a lot about the topic he is speaking about.
Yeah man I don't say he has done any good to Sri Lanka.Yeah he may not have the knowledge about electoral demography in SL.I don't know about that.
I am not justifying him as a politician.just talking about this video.looking at this video I judged that he as good knowledge about politics in South Asia.at least he has learned about that.If not a dumb person wouldn't have give a lecture like that.And also not everyone works for their country even though they have knowledge about politics.Most people work but some doesn't
Yeah so then he doesn't worth to that country.but it doesn't matter to this bro.
In short he has given a good lecture in one of the most reputable universities in the world and it should be appreciated.thats all !!!
ජාතිකත්වයට කන බොන අඳින පළඳින එව්වා වැඩක් නැහැ තමා .ඒත් එව්වට ඔච්චර වියදම් කරන්නේ කාගේ සල්ලිද ? තමන්ගේම ජාතියේ අහිංසක මිනිස්සුන්ගේ සල්ලි නේ ? ඉතිං ජාතිකත්වය ගැන ප්‍රතිපත්තියක් තියෙන මනුස්සයෙක් කොහොමද එහෙම තුච්ච විදියට සල්ලි නාස්ති කරන්නෙ ? මට ඒක කියන්න පුළුවන්ද ? අනික ප්‍රතිපත්තිය තියෙන්නේ කටේ වත් හිතේවත් නෙමේ .ක්‍රියාවෙ .උදාහරනයක් කියමු .මට ප්‍රතිපත්තියක් දරණවා සිගරට් බොන්නේ නැහැ කියලා .මම ඒ ගැන් පොර ටෝක්ස් දෙනවා .ඒත් මම ක්‍රියාවෙන් සිගරට් බොනවා කියලා හිතන්න .ඉතිං එහෙම උනාහම මගේ හිත \ඇතුලේ අදහස තිබ්බා වැඩක් තියෙනවද ? නැහැ නේ ? මොකද මම ක්‍රියාවෙන් එසේ නොවන නිසා .අන්න ඒ වගේ තමා පුතා ජාතිකත්වය කියනේ .
Yes. You are right Ranil is not a just a normal person. He has a good knowledge on things. But the issue is he do not use it to the advancement of the country.
That is why even though he is good no one is benefited from him.

1 .විමල් වීරවංශ මිලදී ගත්ත ඇඳුමක වටිනා කම ගැන පහුගිය දවස් වල වාර්ථා unaa .එයගේ කරන්ට් බිල ගැන වාර්තා උනායින් පස්සේ .1) umba dannawada wimala adina paladina adume watinakama?
2) umba dannawada ewata dena salli mahajana mudal mada kiyala?
3) mahajana mudal nan ewa ena widiya mokakda?
4) umba jathika prathipaththiya danne nathi dial ekak...


1) umba dannawada wimala adina paladina adume watinakama?
2) umba dannawada ewata dena salli mahajana mudal mada kiyala?
3) mahajana mudal nan ewa ena widiya mokakda?
4) umba jathika prathipaththiya danne nathi dial ekak...

