Hotel California Sinhala

Feb 28, 2010
1,145
26
0
නෑහෑ මචන් උට හොද ටෑලන්ට් එකක් තියෙනවා,,මම එක පිලිගන්නවා,,අවිවාදයෙන් පිලිගන්නවා,,හොද දෙයට හොදයි කියන්න පුලුවන් මානසික මට්ටමක මම ඉන්නවා මචන්..මම එතන විවෙචනය කලෙ උගෙ ටෑලන්ට් එක නෙමෙයි..යොදා ගත්ත ගිතය ගෑන..විවිදත්වය අවශයයි,,පරම්පරා වෙනස් වෙනකොට.."ජිව ගුනය පිරි" සින්දුවක් හාස්ය රසය උත්පාදනය කරන අත්හදාබෑලිමක් වෙනුවෙන් යොදා ගත නොගත යූතුව තිබුනා කියන එකයි මගෙ මතය,,

ඒක හරි මචං ඒ උනාට මම නම් ඒක ගැන හිතන්නෙ නැතුව ආතල් එක ගත්තා ඔය බං ගොබ්බ යක්කු රිංගින් ටෝනෙ පිස්සුවෙන් සින්දු කාන විඩියත් එක්ක මේක හොදයි බං අපිටත් ගතියක් තියෙනවා නේ ඒ උනාට් ඉතින් වැරද්දකුත් තියෙනව අනේ මන්දා්
 
blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,134
    2,974
    113
    යතාර්තය ඇතුලෙ
    ඒක හරි මචං ඒ උනාට මම නම් ඒක ගැන හිතන්නෙ නැතුව ආතල් එක ගත්තා ඔය බං ගොබ්බ යක්කු රිංගින් ටෝනෙ පිස්සුවෙන් සින්දු කාන විඩියත් එක්ක මේක හොදයි බං අපිටත් ගතියක් තියෙනවා නේ ඒ උනාට් ඉතින් වැරද්දකුත් තියෙනව අනේ මන්දා්
    ටෑලන්ට් එක පට්ට..ස0ගිත් ගොඩාක් අමරදෙව මාස්ටර් ගෙ සි0දු කිවා ස0ගිත්ගෙ කටහඩට ආවෙනික විදිහට..තාලය වෙනස් කලෙ නෑහෑ,,කටහඩ අනුකරනය කරන්න ගියෙත් නෑහෑ..නමුත් හාස්යක් ඈතිවෙන විදිහට එක හොදා ගත්තෙත් නෑහෑ,,මම දෑකපු වරදක් පෙන්නලා දුන්නු එකයි මම කලෙ මචන්..මම වෑරදි වෙන්නත් පුලුවන්,,නමුත් දෑකපු දෙ හිතපු දෙ කිවා
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    umba da?? :P
    avatar464475_2.gif