මේ දවස්වල අර කොල්ලො සෙට් එකක් ඔය සිංදුව කියන එක නෙවේ මම මේ හොයන්නේ.
Hotel California එකට තිබුනා සිංහල වචන දාපු සිංදුවක්. ඒක දැන් නම් රේඩියෝ වල යන්නේ නැ. මට පොඩි කාලේ නම් ඒ සිංදුව යනව මතකයි. ඒකේ පද කීපයක් මම දාන්නම්. සිංදුව මොකද්ද
සිංදුව කියන්නේ කවුද කින්ද මන්ද කියල දන්න කෙනෙක් ඉන්නවද ?
.. .. සිහින දසන්තයේ
(On a dark desert highway, cool wind in my hair)
ලග රැදෙන්න ආසයි... සදා ආදරියේ
(Up ahead in the distance, I saw a shimmering light)
මගේ මුලු හදවතින්.. ඔබට ආදරෙයි
(My head grew heavy and my sight grew dim)
මට වාසනා ..මට වාසනා .. සදු පායලා
(Such a lovely Place.. Such a Lovely place)
මගේ මුලු හදවතින්.. සැනසෙන්නම් මා

Last edited: