na bn mn video editing nam karanna bn. PSU eka upgrade kara ganin mulinma..
SSD ubatanam hodai machn. matanam wadak na. Games nam godak thiyenawa bn
dan dagatha Farcry 3
meka gatha thana thibba
mewa gahan
Battlefield 4
crysis 3
Call of duty eke aluth ekada koheda awith thibba mn eka gathe na danata. Hoda VGA eka gahuwama gannawa eka..

උබ ඔය අරන් තියන processor එක තමයි හොදම choice එක 
gigabyte කොහොමත් චාටර් අනික B85 chipset එක නැතුව අඩුම H87 එකකටවත් යන්න තිබ්බ ඔච්චර වියදම් කරපු එකේ 
nice. happy gaming .8gb danna one na ban. games okkoma 32bit applications. 32bit app ekata address karanna puluwan uparima 2^32= 4gb. passe kaleka 64bit games awoth da ganna thawa 4gb . nathhan one na. gaming walata i7 hadanawa kiyannenan ithin gon kama or salli wadi kama.
![]()
gaming වලට i7 ගන්න එක කිසිම තේරුමක් නැති දෙයක් බංඋබ ඔය අරන් තියන processor එක තමයි හොදම choice එක
RAM එකත් 4GB අව්ලක් නැහැ පස්සේ සල්ලි හම්බුනා වෙලාවක තව 4GB එකක් ගහ ගන්න එතකොට dual channel පවිච්චිත් වෙනවනේ gaming වලට 8GB වලට වඩා යන එක තේරුමක් නැහැ
හැබැයි වෙන MB එකක්නම් ගන්න තිබ්බාgigabyte කොහොමත් චාටර් අනික B85 chipset එක නැතුව අඩුම H87 එකකටවත් යන්න තිබ්බ ඔච්චර වියදම් කරපු එකේ
ඔය ගානත් අව්ලක් නැහැ i7 එකක් දැම්මනම් තව ගොඩක් ගැන වැඩි වෙනවා
ඕක එල අයන් මැන් ගේ මුණ මතක් වෙන්නේ ඕක දැක්කම![]()
okkoma hodi ram eka madii gaane hatiyata
oya lcd eka hodida bn HP ewata wada


Elakiri spec ekak hadala thiyenne. Aparade Elite 431 wage case ekak aran R9 270X ekak ganna thibba. Ara laksha 2k wiyadam karala 660Ti ekak gattha ekata wada hondata game gahanna thibba
Machan umba games tikak aragena Ultra dala play karala methana post karapan, game gahanna i7, 16GB RAM one kiyana untath ekka penna![]()
mee mona jarawakda ban me aran thiyenne? ai uba ram eka 4gb gahuwe yako ochchara ganak dheela ubath redline ekata ahu wela hoda wade me elakiri eke inna Redline advertisment la ban tho wage gonek unge waranty hari na mama VGA ekak gatta dan masa 2i wada karanne na disply iri iri yanawa passe genichcha VGA eka case un maru karannath ba kiwwa onna okai unge aththa thathwe