Hiru Online Asi-Disi Vesak Thorana 2014

SaNDun

Well-known member
  • May 4, 2006
    12,687
    836
    113
    In La Srinka
    හිරු ONLINE වෙසක් තොරණ 2014

    මහා සුතනු ජාතක කතාවස්තුව විදහා දැක්වෙන ලොව ඕනෑම තැනක සිට වැඩිම දෙනෙකුට එකම මොහොතේ නැරඹිය හැකි ඇසි-දිසි ONLINE තොරණ රාජයා දැන් බලන්න.....

    මේ ආමිස පූජාව මිතුරන් අතරේ හැකිතාක් SHARE කරන්න.....

    http://www.hirufm.lk/vesak/
     
    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    මහා කුඩු ජාතකේ නැද්ද දන්නේ නෑ ඕකුන් ලග...... :angry:

    මට වෙඩි තිබ්බේ කුමන්ත්‍රණයකින්; ළඟදීම රටට හෙළිකරනවා - පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.දුමින්ද සිල්වා

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    :P:P:P:P:P:P:P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    ඒක ගැන දැනගන්න මේක කියවපන්. :P

    http://www.hirunews.lk/sinhala/82971

    :rofl: :lol: කුමන්ත්‍රණේ මතක තියෙන්නේ කොහොමද දන්නේ නෑ........ ඔක්කොම අමතක වෙලානේ හිටියේ..... කරුමෙට පාර්ලිමේන්තුව එහෙම අමතක වෙලා නෑ...... :lol:
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,687
    836
    113
    In La Srinka
    :rofl: :lol: කුමන්ත්‍රණේ මතක තියෙන්නේ කොහොමද දන්නේ නෑ........ ඔක්කොම අමතක වෙලානේ හිටියේ..... කරුමෙට පාර්ලිමේන්තුව එහෙම අමතක වෙලා නෑ...... :lol:
    බල්ලා කෑවේ උබේ කකුලද ඔලුවද? :P :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    කුඩු TV එකට නෝන්ඩි කරාට එකෙක්ට හොදටම රිදිලා රෙප් කපලා.... :lol: පව්...... පාන් කෑල්ලක් කන්න තියාගෙන හිටපු රෙප් ටික........ :lol:
     
    aruna47

    Well-known member
  • මහා කුඩු ජාතකේ නැද්ද දන්නේ නෑ ඕකුන් ලග...... :angry:

    මට එකක් හදන්නත් හිටුනා. එත් බෞද්ධ දෙයක් නිසා නොහදා හිටියා. :lol: නැත්නම් රාජපක්ෂ ජාතක කතාව හදන්න හිටියේ
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පැටියා;16654959 said:
    පට්ට.
    විරිඳුත් තිබ්බනං තවත් පට්ට :)
    විරිදු තියනවා.....මේං.....

    දවසක් දා එක් දෙවියෙක් දිවියක් ඥානෙන් බලනව...
    දුමින්ද සිල්වා මැතිදා සදළු තලේ පෙම් කෙළිනව....
    අනා-කලි මැතිදා ගේ කෙසෙල් ගෙඩිය ලෙලි අරිනව....
    මැති සමිදා අනා-කලි ගෙ කැවුම් පෙත්ත අත ගානව.......

    පළවෙනි කොටුවෙන් පෙනෙන්නේ මේ දෙන්නා පෙම් කරනවා
    මේ ප්‍රේෙමට කෝටු දමන හිරු-නික දිස්ටිය දානව
    හිරු -නික දිස්ටිය නිසාම මැතිදා හට නින්ද යනව....
    නැගිටින විට මැතිදා හට අනා ව අමතක ම වෙනවා........(බුම්ප් පම්ප්)

    (ෂොට් එකක් දාගෙන ආයෙ එන්නම් විරිදු කියන්න...එතකං ඕමම ඉන්න හොදේ!)
     
    aruna47

    Well-known member
  • විරිදු තියනවා.....මේං.....

    දවසක් දා එක් දෙවියෙක් දිවියක් ඥානෙන් බලනව...
    දුමින්ද සිල්වා මැතිදා සදළු තලේ පෙම් කෙළිනව....
    අනා-කලි මැතිදා ගේ කෙසෙල් ගෙඩිය ලෙලි අරිනව....
    මැති සමිදා අනා-කලි ගෙ කැවුම් පෙත්ත අත ගානව.......

    පළවෙනි කොටුවෙන් පෙනෙන්නේ මේ දෙන්නා පෙම් කරනවා
    මේ ප්‍රේෙමට කෝටු දමන හිරු-නික දිස්ටිය දානව
    හිරු -නික දිස්ටිය නිසාම මැතිදා හට නින්ද යනව....
    නැගිටින විට මැතිදා හට අනා ව අමතක ම වෙනවා........(බුම්ප් පම්ප්)

    (ෂොට් එකක් දාගෙන ආයෙ එන්නම් විරිදු කියන්න...එතකං ඕමම ඉන්න හොදේ!)

    :lol::lol::lol::lol::lol: