ජ'පුර BSc ඇතුලත් වීමේ විභාගය ගැන

rukshan0000

Well-known member
  • Dec 1, 2010
    8,545
    5,565
    113
    ඇයි අහන්නේ,එන්නද
    ජ'පුර BSc ඇතුලත් වීමේ විභාගය ගැන

    මචංලා ජ'පුර කාම්පස් එකේ BSc උපාධියේ අලුත් කට්ටියට ඇතුලත් වීමේ විභාගයක් තිනවලු නේද..? එක මේ මාසේද තියෙන්නේ..? සහ මොනවද එ පේපර් එන සබ්ජෙක්ට්...?

    මේ පේපර් කොමර්ස් වලින්ද එන්නේ නැත්තම් බුද්ධි පරික්ෂණ විශාගයක්ද

    දන්න එකෙක් උදව් කරපල්ලා. ලොකු උදව්වක්
    බම්ප් එකක් හරි දාපල්ලා +රෙප් දෙනවා
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,545
    5,565
    113
    ඇයි අහන්නේ,එන්නද