
last epi eke anthimata mokakda ban kota illanne. eka therune ne ne![]()
Liyanath innawa kiyala aranchiyak awa![]()
ekath ehemada....hangila inna hethuwa mkadda danne...
ඉදිරියෙදි තව ඝාතන තුනක් සිදුවිවට ඇත. කවුද ?


, Lysa Tully
, Oberyn Martell 
ඒ අධිකරණයෙන් සාධාරණයක් බලාපොරොත්තු වෙන්න බැරි නිසා ද්වන්ද සටනක් ඉල්ලනවා.කා එක්ක හරි දෙවියන් තීරනයක් දෙයි කියලා.
valar morghulisඉදිරියෙදි තව ඝාතන තුනක් සිදුවිවට ඇත. කවුද ?
ඉදිරියෙදි තව ඝාතන තුනක් සිදුවිවට ඇත. කවුද ?

තුනක් කියල සුවර්ද ?![]()

තව ලිස්ට් එකෙ මට්ටිය ඉන්නව.එත් මෙ නඩුවට සම්බන්දවනම් තුනක් තියෙනව මම හිතන්නෙ . .![]()
tywin
mountain
oberyn
or
mountain
tywin
shae


Sirawata.... Next Episode Eka Pattata Thiyei Kiyala Hitanawa. The Mountain vs The Red Viperකොහොම උනත් S04 තාම මෙලො රහක් නැහැ:ROFL:
next eka newei ilaga ekaSirawata.... Next Episode Eka Pattata Thiyei Kiyala Hitanawa. The Mountain vs The Red Viper