Game of Thrones Fans

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay
    last epi eke anthimata mokakda ban kota illanne. eka therune ne ne :(

    ඒ අධිකරණයෙන් සාධාරණයක් බලාපොරොත්තු වෙන්න බැරි නිසා ද්වන්ද සටනක් ඉල්ලනවා.කා එක්ක හරි දෙවියන් තීරනයක් දෙයි කියලා.
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ඒ අධිකරණයෙන් සාධාරණයක් බලාපොරොත්තු වෙන්න බැරි නිසා ද්වන්ද සටනක් ඉල්ලනවා.කා එක්ක හරි දෙවියන් තීරනයක් දෙයි කියලා.

    ගේම් ඔෆ් ත්‍රෝන් ඉතිහාසෙම එච්චරම බොක්කෙන් ගේම ඉල්ලුවේ පොර විතරමද කොහෙද..
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    ඉදිරියෙදි තව ඝාතන තුනක් සිදුවිවට ඇත. කවුද ?

    :rolleyes::rolleyes::rolleyes:
    valar morghulis
    avatar123465_37.gif
     
    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay
    තුනක් කියල සුවර්ද ? :P

    තව ලිස්ට් එකෙ මට්ටිය ඉන්නව.එත් මෙ නඩුවට සම්බන්දවනම් තුනක් තියෙනව මම හිතන්නෙ . . :rofl:
     
    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    තව ලිස්ට් එකෙ මට්ටිය ඉන්නව.එත් මෙ නඩුවට සම්බන්දවනම් තුනක් තියෙනව මම හිතන්නෙ . . :rofl:

    tywin
    mountain
    oberyn

    or

    mountain
    tywin
    shae