You can find details and how to apply here
http://archives.dailynews.lk/2001/pix/GazetteS14-05-09.pdf#sthash.TeDLL8A5.dpuf
1.Officer - A degree from ugc recognized university
2.Inspector -3 Simple passes for A/L
3.Guard - 6 passes for O/L
kawadda ban closing date
ela ban..mata poddak kiyapanko custom officer salary kohomada kiyala..starting? 3 years walin 1k wath ganna puluwan weida?July wala Exam tynwa kiyala witharay gahala tiyenne!!! June walata kalin dapan.


ela ban..mata poddak kiyapanko custom officer salary kohomada kiyala..starting? 3 years walin 1k wath ganna puluwan weida?![]()



tiyenawa tiyenawa banඋබට උපාධියක් තියාගෙන තාම ජොබ් එකක් නැද්ද????![]()
eka thamai salary gana ahuwe
any idea? 
tiyenawa tiyenawa baneka thamai salary gana ahuwe
any idea?
![]()
ela ela 70k wath denawa nam aulak naනොප් මචං. මම A/L කලේ 2013. කැම්පස් යන්න බෑ. රෑන්ක් එක 412.
දෙවෙනි පාර කරන ගමන් රේගු පරීක්ශක දාන්න බැලුවේ. කරුමෙට වගේ ජොබ සෙට් උනොත් හරිනේ!!!
machan software engineer job ekak atha arala yanne tharam meka watinawada????


මං සෑහෙන ගොන් වැඩක් කලා අතට ආපු ජොබ ඉගෙන ගන්න අත ඇරලා.ඒකට ගියා නම් ඉගෙන ගන්න හම්බෙන්නේ නෑ..තව මාස 6ක් ඉවසලා ආයේ දානවා..හම්බෙන කොමිස් එක්ක බැලුවම ලේසි පාසුද රේගු ජොබ්..මං සෑහෙන ගොන් වැඩක් කලා අතට ආපු ජොබ ඉගෙන ගන්න අත ඇරලා.ඒකට ගියා නම් ඉගෙන ගන්න හම්බෙන්නේ නෑ..තව මාස 6ක් ඉවසලා ආයේ දානවා..
දැන් ඔය කිසි විභාගයක ප්‍රතිපල එවන්නේ නෑනේ බන්. ලකුණු අඩු උනත් ගෙවපු විභාග ගාස්තුව ගැන සලකලා එවපන්කෝ ප්‍රතිපල. අපි සල්ලි වියදම් කරන් විභාග ලියනවා විතරයි බන්.