මුස්ලිම් අයගේ බුද්ධාගමේ ප්‍රශ්න වලට උත්ත

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    lol personally kata hari private katha karana ekai community ekaka public katha karana ekai dekak
    anika umba kiyanne kollekta chat ekedi katha karaddi obathuma kiyala katha karanna kiyalada? :lol::lol::lol:
    topic eka harawanna mata kisima uwamanawak na man kiwwe mawa judge karanna epa kiyala witharai :P

    හා මහත්තයො

    :lol::lol::lol::lol:

    අපි ඔය කටින් ඒකයි පුකෙන් ඒකයි නැහැ..
    හැම තැනම එකම විදිය තමයි..

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    labana aathmayak kiyala ekak thiyanavada ??

    ledaroga walin merichcha minissu, hodhata pin karala merichcha minissu kavadavath aaye ipaduna kiyalanam ahala nehe, hebei accident wela, ekko shoot karala, ekko bella kapala, ekko gahen wetila merichcha minissu nam aaye ipaduna kiyala ahala thiyanava......ekata hethuwa ape aagemeth thiyanawa......hebei Buddhist la hithan inne hemotama ehema aathmayak thiyanava kiyala.....puluwannam proof karapalla budhu hamaduruwo yali ipadhuna kiyala ?? aduma tharame , hodhata pin karapu manussayek yali ipadhuna kiyala proof karapallako??

    muhammad kiwwe aththa kiyala witharak oppu karapanko.. eeta passe balamu buddhagama gana!
     
    saman1000

    Member
    Jun 28, 2013
    245
    4
    0
    labana aathmayak kiyala ekak thiyanavada ??

    ledaroga walin merichcha minissu, hodhata pin karala merichcha minissu kavadavath aaye ipaduna kiyalanam ahala nehe, hebei accident wela, ekko shoot karala, ekko bella kapala, ekko gahen wetila merichcha minissu nam aaye ipaduna kiyala ahala thiyanava......ekata hethuwa ape aagemeth thiyanawa......hebei Buddhist la hithan inne hemotama ehema aathmayak thiyanava kiyala.....puluwannam proof karapalla budhu hamaduruwo yali ipadhuna kiyala ?? aduma tharame , hodhata pin karapu manussayek yali ipadhuna kiyala proof karapallako??

    Budu hamuduruwo aye ipadenne na. budun hama kelesakma nasala tiyenne. Aye ipadenne hethuwak na.
    Aye honda thanaka ipadenawada nadda kiyala theeranaya wenne a marena minihata anthimata hithena chuthi sitha anuwai
     
    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.

    අහපු ප්‍රශ්නෙට උත්තර දුන්නෙ මෝලෝ පොස්ට් ඒක හරියට කියවපන්.. මානසික රෝගීන් එක්ක කොහොමත් කතාවක් නැහැ
    bye

    :lol::lol::lol:ai yanne man nan kohewath yanne na
    anna umbawa consult karanna thread ekata awith
    uge prashneta uththarayak dipanko mata uththara nodunnata kamak na ithin bari nan :P
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    lol personally kata hari private katha karana ekai community ekaka public katha karana ekai dekak
    anika umba kiyanne kollekta chat ekedi katha karaddi obathuma kiyala katha karanna kiyalada? :lol::lol::lol:
    topic eka harawanna mata kisima uwamanawak na man kiwwe mawa judge karanna epa kiyala witharai :P

    මිත්‍යා දුශිටික මනුස්සයෙක් ව හරි මගට ගන්න දරන උත්සාහයත් උබේ අම්මට පොල් ගාල දෙන එකට වඩා පිනක් කියල දන්නවද දන්නෙ නෑ මහත්තය.. තියන ප්‍රශ්න විසද ගන්න කැමති යට thread ඒක දාල තියෙන්නෙ.. ප්‍රශ්න අහන්න එපා කියන්න උබ කව්ද ? හික්ස්

    :lol::lol::lol:ai yanne man nan kohewath yanne na
    anna umbawa consult karanna thread ekata awith
    uge prashneta uththarayak dipanko mata uththara nodunnata kamak na ithin bari nan :P

    යන්නෙ නෑ ඕයි හික්ස්.. ඔයාට bye කිව්වෙ thread එකේ අනික් උන්ට reply කරනව
     
    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.

    මිත්‍යා දුශිටික මනුස්සයෙක් ව හරි මගට ගන්න දරන උත්සාහයත් උබේ අම්මට පොල් ගාල දෙන එකට වඩා පිනක් කියල දන්නවද දන්නෙ නෑ මහත්තය.. තියන ප්‍රශ්න විසද ගන්න කැමති යට thread ඒක දාල තියෙන්නෙ.. ප්‍රශ්න අහන්න එපා කියන්න උබ කව්ද ? හික්ස්

    යන්නෙ නෑ ඕයි හික්ස්.. ඔයාට bye කිව්වෙ thread එකේ අනික් උන්ට reply කරනව

    reply karapan posts dapan sense ekak thiyana :P
    ehema nathuwa elotath nathi melowatath nathi kunuharapa witharak thiyana reply danna epa :P
    riddaganna epa dan :rolleyes:
     
    Safari7

    Banned
    Apr 18, 2014
    232
    8
    0
    labana aathmayak kiyala ekak thiyanavada ??

    ledaroga walin merichcha minissu, hodhata pin karala merichcha minissu kavadavath aaye ipaduna kiyalanam ahala nehe, hebei accident wela, ekko shoot karala, ekko bella kapala, ekko gahen wetila merichcha minissu nam aaye ipaduna kiyala ahala thiyanava......ekata hethuwa ape aagemeth thiyanawa......hebei Buddhist la hithan inne hemotama ehema aathmayak thiyanava kiyala.....puluwannam proof karapalla budhu hamaduruwo yali ipadhuna kiyala ?? aduma tharame , hodhata pin karapu manussayek yali ipadhuna kiyala proof karapallako??

    Some people are born with deceases. Some are born with dislocated organisms etc. Some are born to rich families. Some are born to poor families. Everything should have a reason. If something is already decided for us even before we are born (before we get to do anything in the physical world), which means there should be some sort of existence prior to a person's birth.

    In some religions, there is a superior person (A god) that is deciding whether someone should walk properly or should use wheel-chair. He makes people disabled just because he wants to do.

    Some people refused to accept this fact. They refused to accept that there is a super-person who flips a coin every time someone is about to be born to decide his/her fate. I think this is probably how the concept of "after life" came to play.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    reply karapan posts dapan sense ekak thiyana :P
    ehema nathuwa elotath nathi melowatath nathi kunuharapa witharak thiyana reply danna epa :P
    riddaganna epa dan :rolleyes:

    සෙන්ස් එකක් තියන පොස්ට් තමයි thread එකේ මුල ඉදන් දැම්මෙ.. මුස්ලිම් උන්ට බනින්න එපයි අරකයි මේකයි කියල thread ඒක off topic ගෙනිච්චෙක් කව්ද දැන්.. thread එකේ title ඒක බලල නෙවේද පොස්ට් දාන්නෙ.. මොංගල් කතා කියන්නෙ නැතුව පලයන් බන්.. අනිත් ආගම් වල ඉන්න උන්ට ඇති වන ප්‍රශ්න පොස්ට් කරන්න මෙ thread ඒක දාල තියෙන්නෙ.. නැතුව මුස්ලිම් අන්තවාදය වත් ජාති වාදය වත් කතා කරන්න නෙවේ. thread ඒක පජාත කරල තව මගුලක් කතා කරනව
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    In some religions, there is a superior person (A god) that is deciding whether someone should walk properly or should use wheel-chair. He makes people disabled just because he wants to do.

    Some people refused to accept this fact. They refused to accept that there is a super-person who flips a coin every time someone is about to be born to decide his/her fate. I think this is probably how the concept of "after life" came to play.

    Your point exactly?
     
    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.

    සෙන්ස් එකක් තියන පොස්ට් තමයි thread එකේ මුල ඉදන් දැම්මෙ.. මුස්ලිම් උන්ට බනින්න එපයි අරකයි මේකයි කියල thread ඒක off topic ගෙනිච්චෙක් කව්ද දැන්.. thread එකේ title ඒක බලල නෙවේද පොස්ට් දාන්නෙ.. මොංගල් කතා කියන්නෙ නැතුව පලයන් බන්.. අනිත් ආගම් වල ඉන්න උන්ට ඇති වන ප්‍රශ්න පොස්ට් කරන්න මෙ thread ඒක දාල තියෙන්නෙ.. නැතුව මුස්ලිම් අන්තවාදය වත් ජාති වාදය වත් කතා කරන්න නෙවේ. thread ඒක පජාත කරල තව මගුලක් කතා කරනව

    ha sir man aye off topic geniyanne na ehenan :(
    http://www.elakiri.com/forum/showpost.php?p=16671110&postcount=208
    mekata uththarayak dannako sir ehenan matath danaganna one oka gana
    please daanna danma :rolleyes:
     
    • Like
    Reactions: saman1000

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    machan la mata podi ? tiyenawa.
    kawuruhari nindedi marunoth chuthi sitha wenne mokakda?
    nindedi enne bawanga sith anuwada prathisandiya decide wenne

    නින්දෙදි වගේම බන් ඉස්පිරිතාලෙ සිහිනතුව මැෂින් එකෙන් ජීවත් වෙලා මැෂින් එක ගලොපුවාම වෙන්නෙත් ඔය ටිකම නෙ බන්.. ඒ වගේම හදිස්සි අනතුරු වගේ ඒව හිතන්නෙ නැති වෙලාවක වෙනව නෙ.. එතකොටත් අන්තිමට තිබ්බ සිතුවිල්ල තමයි.. චුති සිත සකස් වෙන්නෙ හැබැයි ඒ සිතුවිල්ල නිසා මුළු ලබන ආත්මෙ තීරණය වෙන්නෙ නැහැ.. කුසලයට වඩා චුති සිත බලවත් උනොත් අනිවාරෙන් පොඩි කාලෙකට හරි වෙන ආත්මෙක ඉන්න වෙනව.. මට හරියටම පැහැදිලි කරන්න තේරෙන්නෙ නැහැ මෙ ටික නම්.. තව කෙනෙක් අවුරු හරි reply කරයි...
    චුති සිත කියන්නෙ ඒක සාධකයක් විතරයි

    මේක බලන්න
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    machan la mata podi ? tiyenawa.

    kawuruhari nindedi marunoth chuthi sitha wenne mokakda?

    nindedi enne bawanga sith anuwada prathisandiya decide wenne

    දන්න කෙනෙක් මේකට උත්තරේ දාන්න දැන් බැනගන්න එක නවත්තලා. :)

    අර රහතුන් වැඩි මග ඔස්සේ කියන පොතේ තිබ්බ නින්දේදී මැරුනොත් භූත හෝ ප්‍රේත (හරියටම මතක නැහැ.) ආත්මයක ඉපදෙනවලු. ඒත් අනිත් ප්‍රේතයෝ වගේ අවලස්සන විදිහට නෙවේලු. පිං දුන්න ගමන් ඒ පිං අරගෙන හොඳ උපතක් කරා යනවලු.
    වැඩි විස්තර දන්නෙ නැහැ මමත්.
     
    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.

    නින්දෙදි වගේම බන් ඉස්පිරිතාලෙ සිහිනතුව මැෂින් එකෙන් ජීවත් වෙලා මැෂින් එක ගලොපුවාම වෙන්නෙත් ඔය ටිකම නෙ බන්.. ඒ වගේම හදිස්සි අනතුරු වගේ ඒව හිතන්නෙ නැති වෙලාවක වෙනව නෙ.. එතකොටත් අන්තිමට තිබ්බ සිතුවිල්ල තමයි.. චුති සිත සකස් වෙන්නෙ හැබැයි ඒ සිතුවිල්ල නිසා මුළු ලබන ආත්මෙ තීරණය වෙන්නෙ නැහැ.. කුසලයට වඩා චුති සිත බලවත් උනොත් අනිවාරෙන් පොඩි කාලෙකට හරි වෙන ආත්මෙක ඉන්න වෙනව.. මට හරියටම පැහැදිලි කරන්න තේරෙන්නෙ නැහැ මෙ ටික නම්.. තව කෙනෙක් අවුරු හරි reply කරයි...
    චුති සිත කියන්නෙ ඒක සාධකයක් විතරයි

    මේක බලන්න

    youtube eke hamba unada :)
    thanks sir wadi wadiyen mewa danna obathumata shakthiya labenna kiyala prarthana karanawa :yes:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    youtube eke hamba unada :)
    thanks sir wadi wadiyen mewa danna obathumata shakthiya labenna kiyala prarthana karanawa :yes:

    reply එකක් දානකන් ද හිටියෙ ගොන් පාට් එකක් දාන්න ?

    ඔය හාමුදුරුවන් ගෙ සේරම බන ටික මම අහල තියෙන්නෙ.. තේරුම් ගන්න බැරි තැන් තියනව මාර්ග පල අවභෝද කරගෙන නැහැ නෙ අපි.. ගොඩක් උත්සහ කරලා තේරුම් ගන්නෙ..

    ගොන් පාට් දාන්නෙ නැතුව නිකං පුක දෙන්නෙ නැතුව පලයන්.. කරන මිනිහෙක්ට වැඩක් කර ගන්න දීල

    ඔය දැම්ම වීඩියො ඒක වත් බලපන් ගොන් පාට් දාන්නෙ නැතුව.. ඕකෙ තියෙන්නෙ චුති සිත ගැන මිසක් නින්දෙදි මරුනහම වෙන දෙයක් නැහැ.. ඌට චුති සිත ගැන අදහසක් ගන්න දැම්මෙ..

    Last edited: