මහා දිනුම් ඇදීම - Rep power 2000 නිමිත්තෙන්.

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    වැල් වටාරම් ඕනේ නෑ.. සරලවම කියනවනම් බුදු දහමෙන් කියවෙන්නේ මේ දුක නැති කරන එක ගැන..
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    ඔක්කොම උත්තර හරි වගේ. ඒක හින්ද thread එක 3 වෙනි පිටුවෙන් නවත්වන්නම්. :yes:
    ඊට පස්සේ මගේ දැනුමේ හැටියට වඩාත්ම හොද පිළිතුරු තුන තොරන්නම්.
    එත් මම රහත් වෙලා නැති හින්ද අඩුපාඩු වෙන්ඩ පුළුවන්. ඒ ගැන සමාව ඉල්ලමි

    Looks like all answers are perfect.
    So I will close the thread in 3rd Page.
     
    Last edited:

    AJ McLean

    Member
    Aug 12, 2016
    213
    13
    0
    US
    "නිවීම සඳහාවත් පුද්ගලයෙක් මෙහි නොමැති බව දැකීම" නිවන බව පැහැදිලි කරදෙන බැවින්...
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    බුදු දහම යනු සදාකාලික මරණයක් සොයන නිවටත්වයකි
     

    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,315
    1,018
    113
    යමෙකුගේ විමුක්තිය ඇත්තේ තමා අතම මිස දෙවියෙකුගේ හෝ වෙනත් බලවේගයක්‌ අත නොවේ.ඒ විමුක්ති මාර්ගය නම් බුදුදහමයි.

    One can only attain his own liberation , no god nor any other force. Buddhism is the guidance
     
    Last edited:

    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    බුදු දහම යනු සදාකාලික මරණයක් සොයන නිවටත්වයකි


    බුදු දහම යනු සදාකාලිකව ජිවත් වීමට ඇති එකම මාර්ගයයි

    ප.ලි.-දන්නැති මගුල් ගැන කතා නොකර චූ කරලා බුදිය ගනින්
     

    GTR3

    Well-known member
  • Oct 21, 2015
    588
    357
    63
    සත්‍යය යථානුරූපීව දැකියහැකි ඒ සදහා මගපෙන්වන තර්කනයෙන් බිදලිය නොහැකි අවිහින්සාවාදී හා වඩාත් නිදහස් ආගමක් ඇත්නම් ඒ බුදුදහම පමණි!
     

    vdlfernando

    Active member
  • May 24, 2009
    337
    149
    43
    relluwa.com
    සෑම කරුණක්ම බුද්ධියෙන් විමසා බලා පිළිගැනීමට හෝ ඉවත දැමීමට ඉඩ සලස්වා ඇති එකම දර්ශනය වීම නිසා.
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    නොපෙනෙන දෙයියෙක්ට සියල්ල භාරකරමින් උතුම් වූ මනුෂ්‍යත්වය බාල්දු කල ආගම් අතර මේ විශ්වයේම මිනිසත් බව උතුම්ම බව පැවසු දෙවියන්ටවත් ලගාකරගත නොහැකි බුදු පදවිය මිනිසේක්ටම පමණක් ලැබිය හැකිබව පසක් කල ලෝකයේ යතාර්ථය නොපෙනෙන දෙවියෙකු නොව තමා තුලම බව පෙන්වූ එකම දහම බුදු දහමයි .:cool:


    සුබපැතුම් සහෝ .

    රේප් +10

    බුඋසරණයි
     

    chathu4742

    Well-known member
  • මෙලොව යම් අයෙකු මිත්‍යාවෙන් අඳව...සත්‍ය පිටු දකීද, භව දුක හඳුනා නොගනීද..පාපයෙන් මුලාව, පාපය සැපැකී සිතා දෙලොවටම අගතියක් ඇති කරගනීද, තමා ලද අමිල වූ මනුෂ්‍ය භවය තාමාට මෙන්ම අන් අයටත් අගතියක් වන සේ භාවිතා කරයි ද..හෙතෙම පවෙන් සහ දුකෙන් මුදවා භවය දුකකී..එය මෙසේ නිමා කරන්න යැයි කියාදීමට සම්මා සම්බුදුරජාණන් වහන්සේ කියාදුන් අමිල වූ ඒ සද්ධර්මය බුද්ධ ධර්මය නිසා...

    බුදු සරණයි


     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    ===============================================
    මේ line එකෙන් උඩ තියෙන post සලකා බලනු ලැබේ
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    තවමත් බොරු නොවූ, නූතන විද්‍යාව සමග එකග වන එකම දර්ශනය බෞද්ධ දර්ශනයයි.

    awihinsawadi ha nidahas agamak weema

    බුදු දහම වෙනත් ආගම වලින් වෙනස් වන්නේ, එය අණ කරන්නෙකු නොව මග පෙන්වන්නෙකු පමණක් වීම නිසාය.

    නූතන විද්‍යාව සමග එකග වන.තාමත් බොරු නොවූ එකම දර්ශනය බෞද්ධ දර්ශනයයි.


    :lol::lol::lol::lol::lol:


    Agamakatath wada obbata giya budu dahama darshanayak wana athara , thama kamathi nam pamanak wimasa bala piliganna yai deshana kala uththamayanan wahanse kenek wisin deshitha chinthanayak wana athara deviyan mulika kara nogath sasarin ethera weemata loka sathwayanta maga padu nirmala dahamaki. :)

    මරණයෙන් පසුව නොව "ජිවත්ව සිටියදීම" නිවීම/ශාන්තිය/ස්වර්ගය හෝ මොන වචනයෙන් කිවත් සදාතනික මානසික/කායික සුවය ලබාගන්න පුළුවන් ලෝව පවතින එකම "ප්‍රයෝගික" දහමයි.

    ඉපදීම දුකක් බව අවබෝධ කරගත් අයට පුනර්භවයක් නැති කල හැකි එකම දර්ශනය නිසා.

    Thread එක දාපු උබ නියම බෞද්ධ නං මට පළමු තෑග්ග දෙනවා.

    “If there is any religion that could respond to the needs of modern science, it would be Buddhism.”
    ~ Albert Einstein ~

    අන් ආගම් මෙන් නීති රීති රහිත බුදුදහම ආගමක් නොව එය යහපත් මිනිසෙකු ලෙස ජීවත් වන්නේ කෙසේද බව පවසන දර්ශනයකි

    බුදු දහම කිසිසේත්ම ආගමක් නොව හේතුඵල ධර්මතාවය තුලින් යථාර්තය පෙන්වා වදාල පරම සත්‍යයයි.

    බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය බුදු දහම නම්, එම "ධර්මයට" අනුව ජිවත් වීමට "ආගම" බාධාවක් නොවෙන නිසා...

    ( වෙන ආගමක් ගැන මෙහෙම කියන්න පුළුවන්ද? :no: )

    බුදු දහම යනු අන් අයගේ ඉගැන්වීම් වලින් තොරව තමන්ටම අවබෝධ කරගත හැකි සොබාදම් සත්‍යයි .....

    බුදු දහම යනු දහමක් නොව දර්ශනයක් වන අතර, එය මග යන්නා විසින්ම මග හෙළි කරගත යුතු බව අවධාරණය කරන්නකි......

    සර්වබලදාරි දෙවියෙකු හෝ මැවුම්කරුවෙකු නොමැති තමාගේ විමුක්තිය තමාතුලින්ම මිසක කිසිදු බාහිර වස්තුවකින් බලවේගයකින් ලගාකරගත නොහැකි බව මුලික පදනම කරගත් ලොව ඇති එකම දර්ශනයනම් බුදු දහමයි .............

    ප.ලි. මෙය සදහන් කලේ ත්‍යාග බලාපොරොත්තුවෙන් නොවන බව කරුණාවෙන් සලකන්න ....මෙවන් උතුම් දහමක් පිළිබද කතා කිරීමද මහගු පින් කමකි ..

    බුදු දහම අලාභ අත්පත් කර ගැනිමටත් ,එවා පිලිබද විමසිමත් ,යලි එතුලින් ම ලාභය අත්පත් කර ගැනිමත් උගන්වන අපුරු දර්ශනයකි...

    දුක ,දුකට හෙතුව,දුක නැති කිරිම,දුක නැති කිරිමේ මාර්ග යන්න මා දුටු අයුරු බව කරුනාවෙන් සලකන්න...


    කොපි-පේස්ට් සොන්නයට ඉතිං තමන් ගේ කියල මොන මතයක් ද නේහ්!

    වැල් වටාරම් ඕනේ නෑ.. සරලවම කියනවනම් බුදු දහමෙන් කියවෙන්නේ මේ දුක නැති කරන එක ගැන..

    Ada Vidyawatath hoyanna bri de,Eda buduhamuduruwan Niweradiwa pahadili kara etha.

    "නිවීම සඳහාවත් පුද්ගලයෙක් මෙහි නොමැති බව දැකීම" නිවන බව පැහැදිලි කරදෙන බැවින්...

    Thawath agamak nowee darshanayak weema nisa.

    බුදු දහම යනු සදාකාලික මරණයක් සොයන නිවටත්වයකි

    යමෙකුගේ විමුක්තිය ඇත්තේ තමා අතම මිස දෙවියෙකුගේ හෝ වෙනත් බලවේගයක්‌ අත නොවේ.ඒ විමුක්ති මාර්ගය නම් බුදුදහමයි.

    One can only attain his own liberation , no god nor any other force. Buddhism is the guidance

    බුදු දහම යනු සදාකාලිකව ජිවත් වීමට ඇති එකම මාර්ගයයි

    ප.ලි.-දන්නැති මගුල් ගැන කතා නොකර චූ කරලා බුදිය ගනින්

    සත්‍යය යථානුරූපීව දැකියහැකි ඒ සදහා මගපෙන්වන තර්කනයෙන් බිදලිය නොහැකි අවිහින්සාවාදී හා වඩාත් නිදහස් ආගමක් ඇත්නම් ඒ බුදුදහම පමණි!

    සෑම කරුණක්ම බුද්ධියෙන් විමසා බලා පිළිගැනීමට හෝ ඉවත දැමීමට ඉඩ සලස්වා ඇති එකම දර්ශනය වීම නිසා.

    මරුසිරා;20641375 said:
    නොපෙනෙන දෙයියෙක්ට සියල්ල භාරකරමින් උතුම් වූ මනුෂ්‍යත්වය බාල්දු කල ආගම් අතර මේ විශ්වයේම මිනිසත් බව උතුම්ම බව පැවසු දෙවියන්ටවත් ලගාකරගත නොහැකි බුදු පදවිය මිනිසේක්ටම පමණක් ලැබිය හැකිබව පසක් කල ලෝකයේ යතාර්ථය නොපෙනෙන දෙවියෙකු නොව තමා තුලම බව පෙන්වූ එකම දහම බුදු දහමයි .:cool:


    සුබපැතුම් සහෝ .

    රේප් +10

    බුඋසරණයි

    You will not be punished for your anger, you will be punished by your anger.

    මෙලොව යම් අයෙකු මිත්‍යාවෙන් අඳව...සත්‍ය පිටු දකීද, භව දුක හඳුනා නොගනීද..පාපයෙන් මුලාව, පාපය සැපැකී සිතා දෙලොවටම අගතියක් ඇති කරගනීද, තමා ලද අමිල වූ මනුෂ්‍ය භවය තාමාට මෙන්ම අන් අයටත් අගතියක් වන සේ භාවිතා කරයි ද..හෙතෙම පවෙන් සහ දුකෙන් මුදවා භවය දුකකී..එය මෙසේ නිමා කරන්න යැයි කියාදීමට සම්මා සම්බුදුරජාණන් වහන්සේ කියාදුන් අමිල වූ ඒ සද්ධර්මය බුද්ධ ධර්මය නිසා...

    බුදු සරණයි



    බුද්දාගම දහමක් නොව දර්ශනයකි. එය අනෙක් ආගම් වලින් වෙනස් වන්නෙ එබැවිනි.

    බුද්ධ දර්ශනය යනු සරල බවයි.. !

    Processing...
     
    Last edited:

    Jangi_Hora

    Member
    Sep 5, 2016
    76
    5
    0
    අනේ මේ වගේ දේවල් කරන්න එපෝ. ආගම ගැන දන්න අයට වරප්‍රසාද දෙන්නේ අන්‍යාගම් වලයි. ඒකත් බුද්ධාගම අනිත් ආගම් වලින් වෙනස් වෙන්න හේතුවක්.
     

    blue_in_rio

    Well-known member
  • බුදුදහම යනුවෙන් ආගමක් නැත.ඇත්තේ අතීත, අනාගත, වර්ථමාන යන තුන් කල්හිම මුලුමහත් විශ්වයෙහිම පවතින පොදු ධර්මතාවය පිළිබඳ පැහැදිලි කිරීමක් පමණි.ඒ පොදු ධර්මතාවය අවබෝධකරගන්නෝ, විමුක්තිය ලබති.