Windows Phone and SLT Internet

chirart1

Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    Man Haduwa SLT Usage Meter App ekak Windows Phone Users lata :D

    One aya download karaganna :D Rate ekai Review ekakuth Danna :D Adu padu waradi thiyenawa nam mata kiyanna :D

    Jaya wewa mee QR code eka scan karanna :D QR code scanner eka thiyenne
    search eka athule eye mark eka click karanna (danne nathi aluth babalata ;) ) :D ;)

    menna QR code eka

    10306465_10203855057482823_4491824599326868681_n.jpg
     
    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    android ekakuth ne ban :D mama gawa thiyena eke os eka mamawath danne ne :lol::lol: ( samsung podi 4n ekak :sorry::sorry:)

    mageth second phone eka champ ekak :D eka patta ban ;) math apps test karanna windows phone ekak gaththe :D naththum math thama champ ekama thama :D ona karana okkoma thiyenawa ban ee podi 4n eke :P
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    හරි හරි හොයා ගත්තා. windows preview 8.1 එකේ bing vision හොයාගන්න පොඩ්ඩක් අමාරු උනා. ඒ මොකද search button එක tap කලාම එන්නේ cortana නේ. :rofl: camera key එක ඔබල extra lens වලට ගියාම bing vision එක තිබ්බා මචං.:lol::lol:
    SLT Usage Meter
    Devil Games
    Free
     
    • Like
    Reactions: chirart1

    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    හරි හරි හොයා ගත්තා. windows preview 8.1 එකේ bing vision හොයාගන්න පොඩ්ඩක් අමාරු උනා. ඒ මොකද search button එක tap කලාම එන්නේ cortana නේ. :rofl: camera key එක ඔබල extra lens වලට ගියාම bing vision එක තිබ්බා මචං.:lol::lol:
    SLT Usage Meter
    Devil Games
    Free

    man thama 8.1 dagaththe na ban :D harima eka awama dagannawa :D
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මචං සෝස් කෝඩ් එක එහෙම දෙන්නෙ නැද්ද ? මේක කොහොමද වැඩ කරන්නෙ ? ටෙලිකොම් එකෙන් දෙන මීටර් එකට ලොග් වෙලා ඒකෙන් ඩේට අරංද පෙන්නන්නෙ ? නැත්තං නෙට් එකෙන් ට්‍රාන්ස්මිට් වෙන ඩේට ප්‍රමාණය ඔය ප්‍රෝග්‍රෑම් එකෙන් බලල ඒකද පෙන්නන්නෙ ? රෙප් ++
     
    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    මචං සෝස් කෝඩ් එක එහෙම දෙන්නෙ නැද්ද ? මේක කොහොමද වැඩ කරන්නෙ ? ටෙලිකොම් එකෙන් දෙන මීටර් එකට ලොග් වෙලා ඒකෙන් ඩේට අරංද පෙන්නන්නෙ ? නැත්තං නෙට් එකෙන් ට්‍රාන්ස්මිට් වෙන ඩේට ප්‍රමාණය ඔය ප්‍රෝග්‍රෑම් එකෙන් බලල ඒකද පෙන්නන්නෙ ? රෙප් ++

    uba igena ganna asai nam kiyapan man mail ekak dannam :D mehemai machang SLT eke page eken data ganne :D man muling ube username ekai password ekai aran request karanawa :D etha kota mata response eka widiyata cookie ekak ewanawa json id ekak :D man ee id eka local save karan ai request ekak danawa mata usage eka one kiyala etha kota mata ewanne json object ekak eke kali galawala thama app eke penanne :D