Await next Tsunami sumatra

Rovin

Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    tsunamiyak එනවනන් twitter fb හැම තැනම පට ගාලා අප්ඩේට් වෙනවා. සිගිති ආතල් ගන්නැතුව නිදාගනින් බ්අං.
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    43
    අද උදේම මැග්නිටියුඩ් 6.5ක එකක් සුමාත්‍රා වුනා. මැයි 20 වෙනිදා තමයි වෙනවනම් වෙන්නේ.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    amalfun

    Well-known member
  • Jan 4, 2009
    2,105
    237
    63
    Borella Junction
    mata banina siyalu denata mama maithri karanawa.

    meka kiwwe wenna kalin iten oyala mata baninna eka news wala giye nathnam. thamawa meka news walata awe nane.

    awama dannama

    thanks deyak wenna thibboth kiyannam

    habayi meka hari giyoht. e bawath kiyanna.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    තොප්පි එවන්නෙ නැතිව කියන්න දෙයක් කිවුවානම් වියරනෙ
     
    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    mata banina siyalu denata mama maithri karanawa.

    meka kiwwe wenna kalin iten oyala mata baninna eka news wala giye nathnam. thamawa meka news walata awe nane.

    awama dannama

    thanks deyak wenna thibboth kiyannam

    habayi meka hari giyoht. e bawath kiyanna.

    උබ මචං අංජනම් බලලාද කියන්නේ ඉස්සරහට වෙන්න තිතියෙන දේවල් :P
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    43
    2014_05_18_190553.png
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    මම ඉන්නේ මූද අයිනේ තමයි නැන්දේ. මූදේ සද්දේ ඇහෙද්දී නින්ද යනවා නියමෙට...
    Aparaade Tsunami ennamai thibune oya patthata :baffled::rofl:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    mata banina siyalu denata mama maithri karanawa.

    meka kiwwe wenna kalin iten oyala mata baninna eka news wala giye nathnam. thamawa meka news walata awe nane.

    awama dannama

    thanks deyak wenna thibboth kiyannam

    habayi meka hari giyoht. e bawath kiyanna.

    මචන්, දැන් අංජනම් දේවි වැඩලද ඉන්නේ? හනුමන්තා කොඩිය දැම්මද? පේන විස්තර අපිටත් කියපන්කෝ...
     
    amalfun

    Well-known member
  • Jan 4, 2009
    2,105
    237
    63
    Borella Junction
    මචන්, දැන් අංජනම් දේවි වැඩලද ඉන්නේ? හනුමන්තා කොඩිය දැම්මද? පේන විස්තර අපිටත් කියපන්කෝ...

    ලංකාවට හානි වෙන දෙයක් දැක්කොත් මම කියන්නම්. හැබැයි මේකෙ සමහර යට කියන්නේ කිසිම තේරුමක් නැතුව කථා විදියට බනින්න එපා කියලා.

    මේකැ ලංකාවට එනවනම් මම කලින්ම කියනවා. මේක උනේ සුමාත්‍රා වල. දැන් වෙලා ඉවරයි බලපෑම උනේ ඉන්දුනීසියාවට.

    ජාත්‍යන්තර news ගැන touch එකේ ඉන්න. හැමදේම දැනගන්න පුළුවන් වෙයි.

    අංජනම් නෙවෙයි. පසුව කියන්නම්.
    -ස්තුති.