Canon Kiss X5 Vs Canon 600D මේ දෙකේ වෙනස මට දන්න කවුරු හරි පැහැදිලි කරලා දෙනවා ද !!! කැනොන් කිස් එක්ස්5 එකේ බොඩියට විතරක් කියක් වගේ වෙයි ද.