මුස්ලිම් අයගේ බුද්ධාගමේ ප්‍රශ්න වලට උත්ත

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,148
    99,746
    113
    යාළුවා;16678455 said:
    ඔකේ තේරුම දන්නෙ නෑ හරියට. කියපන්කො :dull:
    සුරාමේරය මද පමණින්වත් ගැනීමෙන් වලකින බවට පොරොන්දු වෙමි.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,148
    99,746
    113
    යාළුවා;16678473 said:
    :( එහෙම ගත්තම පව් වෙන්නෙ ඇයි බං? :dull:
    ගත්තම උබේ සිහිය විකල් වෙනව. උබේ ආසාව රාගය තණ්හාව වැඩි වෙනව සංසාරයට තියෙන ඇල්ම වැඩි වෙනව තව පව් වෙන්න පුළුවන් ගොඩක් දේවල් කිසි අවුලක් නැතුව කරන්න පෙළබෙනව.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    යාළුවා;16678473 said:
    :( එහෙම ගත්තම පව් වෙන්නෙ ඇයි බං? :dull:

    මිනිහෙක් විනාස වෙන්න ක්‍රම ගොඩක් තියනව.. සූදුව,සුරාව කියන්නෙ එහෙම විනාස වෙන්න මූලික වෙන දෙයක්.. ඇබ්බැහි වෙනව ඊට පස්සෙ ඇබ්බැහිය පාලනය කරගන්න බැරුව විනාස වෙලා යනව.. බේබද්දෙක් වෙලා/හිගන්නෙක් වෙලා.. ඒක නිසා එපා කියල තියෙන්නෙ.. නැතුව උබ දාන දාන ෂොට් එකට පව් account එකට පව් add වෙන්නෙ නැහැ.. එපා කියල තියෙන්නෙ අර හේතුවට..
     
    Last edited:

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    යාළුවා;16678473 said:
    :( එහෙම ගත්තම පව් වෙන්නෙ ඇයි බං? :dull:

    හරි සිහියට බුදු දහමේ ප්‍රමුක තැනක් දෙනවා
    නිවැරදි සිහිය ලබා ගන්න නේ අපි භාවනා කරන්නත් ඕන
    සුරාවෙන් වෙන්නේ තියෙන සිහියත් නැති වෙන එකනේ
    සුරාවෙන් අපිව කොච්චර මුලා කරනවද
    :)
     
    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    මිනිහෙක් විනාස වෙන්න ක්‍රම ගොඩක් තියනව.. සූදුව,සුරාව කියන්නෙ එහෙම විනාස වෙන්න මූලික වෙන දෙයක්.. ඇබ්බැහි වෙනව ඊට පස්සෙ ඇබ්බැහිය පාලනය කරගන්න බැරුව විනාස වෙලා යනව.. බේබද්දෙක් වෙලා/හිගන්නෙක් වෙලා.. ඒක නිසා එපා කියල තියෙන්නෙ.. නැතුව උබ දාන දාන ෂොට් එකට පව් account එකට add වෙන්නෙ නැහැ.. එපා කියල තියෙන්නෙ අර හේතුවට..

    සමා වෙන්න මට ඔය ටික අමතක වුනා :):(
     
    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    බුදුසරණයි

    ඔව් මට ඒක තේරෙනවා අපි මේ මුලාවෙන් කෙසේ හෝ ගැලවීමට අධිෂ්ටාන කරගමු

    තෙරුවන්සරණයි යාලු...
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    සමා වෙන්න මට ඔය ටික අමතක වුනා :):(

    :):)

    උබ elakiri night club එකේද මන්ද බන් 2011 අන්තිම වගේ දැක්කෙ බන්.. ඊට පස්සෙ දැක්කෙ මෙ ඊයෙ පෙරේද.. මොකෝ වෙලා තිබුනෙ

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    :):)

    උබ elakiri night club එකේද මන්ද බන් 2011 අන්තිම වගේ දැක්කෙ බන්.. ඊට පස්සෙ දැක්කෙ මෙ ඊයෙ පෙරේද.. මොකෝ වෙලා තිබුනෙ

    මට දේවල් තේරුම් ගන්න කල් ගියා.:( job එකක් කරනවා
    මලේ.....:)
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    හෙළයෙක්;16678493 said:
    ගත්තම උබේ සිහිය විකල් වෙනව. උබේ ආසාව රාගය තණ්හාව වැඩි වෙනව සංසාරයට තියෙන ඇල්ම වැඩි වෙනව තව පව් වෙන්න පුළුවන් ගොඩක් දේවල් කිසි අවුලක් නැතුව කරන්න පෙළබෙනව.
    ඔව් ඉතින් සිහිය නං විකල් වෙනවා. :( හැබැයි රාගය නං වැඩි වෙන්නෙ නෑ :baffled:
    තණ්හාවත් වැඩි නෑ :no: සංසාරය කියන්නෙ ජීවිතය සහ ආයෙ ඉපදෙන ආත්මනෙ බුදුදහමේ.:nerd:
    ඒකටත් ඒ හැටි ආසාවක් නෑ බං. මම කතෝලිකයෙක් විදියට උනත් විශ්වාස කරන්නෙ එක ජීවිතයක්නෙ. ඉතින් ඒකටත්හෙට අනිද්ද කෙල වෙනවනං සෝක් :P:(
    සිහිය විකල් වෙන එක පවක්ද

    මිනිහෙක් විනාස වෙන්න ක්‍රම ගොඩක් තියනව.. සූදුව,සුරාව කියන්නෙ එහෙම විනාස වෙන්න මූලික වෙන දෙයක්.. ඇබ්බැහි වෙනව ඊට පස්සෙ ඇබ්බැහිය පාලනය කරගන්න බැරුව විනාස වෙලා යනව.. බේබද්දෙක් වෙලා/හිගන්නෙක් වෙලා.. ඒක නිසා එපා කියල තියෙන්නෙ.. නැතුව උබ දාන දාන ෂොට් එකට පව් account එකට පව් add වෙන්නෙ නැහැ.. එපා කියල තියෙන්නෙ අර හේතුවට..
    හ්ම්.... උඹ කියන එක නං පිළිගන්න පුළුවන්. අපි අපිවම විනාශ කරගන්න එකත් පවක් කව්රු හරි අපි වෙනුවෙන් බලාපොරොත්තු තියන් ඉන්නවනං මේ ලෝකෙ.

    හරි සිහියට බුදු දහමේ ප්‍රමුක තැනක් දෙනවා
    නිවැරදි සිහිය ලබා ගන්න නේ අපි භාවනා කරන්නත් ඕන
    සුරාවෙන් වෙන්නේ තියෙන සිහියත් නැති වෙන එකනේ
    සුරාවෙන් අපිව කොච්චර මුලා කරනවද
    :)

    ඔයා කියන්නෙත් සිහිය නැති වෙන පවක් කියලද? :nerd:
     
    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    යාළුවා;16678530 said:
    ඔයා කියන්නෙත් සිහිය නැති වෙන පවක් කියලද? :nerd:
    අනේ දරුවෝ අසිහිය කියන්නේ පිරිහීමට මුල
    හා කියන්න බලන්න අසිහියෙන් ඉන්න වෙලාවට ඔයාව ඔයාට පාලනය
    කරන්න පුලුවන්ද අසිහිය ඕනෑම පවක මුල
    නිවැරදි සිහියේ වටිනාකම මටත් ලොකුවට තේරෙන්නේ නෑ
    එකේ වටිනාකම දන්නේ භාවනාව ප්‍රගුණ කරපු කෙනෙක් ම තමයි
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    ----Pahan dalle example eka anuva,

    ---- methana THERUM GANIME MISTAKE EKAK THIYENAVA. Ahan hitiyama hithenne , NIRVANAYA KIYANNE , THE ZERO AFTER DESTROY KIYALA. EPA VENAVA . -------------------NAMUTH EHEMA NEVE-------TRUTH IS THIS----NIRVANAYA KIYANNE , ***** THE ZERO AFTER OVERCOME [NOT DESTROY] *****
     
    Last edited:

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මගේ මතය -

    කව්රුවත් මේ ලෝකෙ මැව්වද වෙන මොකක් හරි උනාද කියල දන්නෙ නෑ නේද?
    ඔප්පු කරන්න බෑනෙ. කව්රුවත් දැකලත් නෑනෙ.

    ඉතින් මම නොදන්න සෙද්දවල් හොයන්න යන්නෙ නෑ.

    මම ජේසුස්වහන්සේව අනුගමනය කරන්න උත්සහ කරනවා. අදහනවා
    මම බුදු රජාණන්වහන්සේ කියපු දේවල් පිලිගන්නවා. අනුගමනය කරන්න උත්සහ කරනවා.

    මොකද ඒ දේවල් යහපත් දේවල් කියල හිතෙන නිසා.
    තවත් ඔය ආගම් දර්ශන වල තියෙන යහපත් දේවල් අනුගමනය කරන්න උත්සහ කරනවා.
    හිතට සැනසීම ලැබෙන දේවල්......

    ඉතින් ලෝකෙ මැව්ව කියල විශ්වාස කරන එක පවක් කියලවත්,
    පරිණාමය උනා
    කියල විශ්වාස කරන එක පවක් කියලවත්,
    වෙන කව්රු හෝ කෙනෙක්ව විශ්වාස කරන එක, අදහන එක
    පවක් කියලවත් මම හිතන්නෙ නෑ.
    හැබැයි
    වෙන කාවවත් තමන්ගෙ විශ්වාසයට, ඇදහිල්ලට හරවාගන්න දඟලන්න ඕනෙ නෑ.
    හැබැයි යහපත් දේ බෙදාගන්න ඕනේ.

    ආයෙ පහු වෙච්ච සෙද්දවල් හොයන්න ඕනෙ නෑනෙ.
    යහපත් විදියට හිටියනං ස්වර්ගයට යයි හෝ නිවන් යයි.

    එච්චරයි.....:rolleyes:

    ප.ලි.
    වැරදි නම් තරහ ගන්න එපා මේක මම හිතන විදියනේ. කව්රුවත් මේ විදියට හිතන්න ඕනෙ නෑ ඕනෙ නැත්නම්....
    :baffled:

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    අනේ දරුවෝ අසිහිය කියන්නේ පිරිහීමට මුල
    හා කියන්න බලන්න අසිහියෙන් ඉන්න වෙලාවට ඔයාව ඔයාට පාලනය
    කරන්න පුලුවන්ද අසිහිය ඕනෑම පවක මුල
    නිවැරදි සිහියේ වටිනාකම මටත් ලොකුවට තේරෙන්නේ නෑ
    එකේ වටිනාකම දන්නේ භාවනාව ප්‍රගුණ කරපු කෙනෙක් ම තමයි

    ටිකක් කෙල උනාට ඉතින් කොන්ට්‍රෝල් කරගන්න නං පුළුවන් :baffled:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    බුදුසරණයි යාලු...

    :yes: ඔබටත් තෙරුවන් සරණයි.. :)

    අයියේ අර වෙබ්සයිට් එකේ නිරවුල් විදියට
    අවශ්‍ය භාවනා ක්‍රම සියල්ලම තියෙනවා නේද

    :):):(

    ඔව් සහෝ.. කිසිම ගැටළුවක් නෑ. ඉස්සරවෙලා අර මං කිවුවා වගේ ටිකක් අහලා කියවලා ඉන්න.. :)

    එහෙම වුනොත් එතරම් බුද්ධිමත් නොවන අය :)

    :oo:

    එතන කියලා තියෙන්නේ බුදු දහම තේරුම් ගන්නේ බුද්ධිමත් අය පමණයි කියලා!!!

    ඔවු වරදවා වටහාගන්න එපා.. :yes::yes::yes::yes:

    එත් ප්‍රගුණ කරන්න ඊට වඩා කොච්චර නුවනක් අවශ්‍යද :yes::yes::yes:

    එහෙම හිතන්න බෑ. එකිනෙකා ගේ පින වෙනස් නේ මල්ලි. ධර්ම අවබෝධයට ක්ෂණ සම්පත්තිය තියෙන්න ඕනෑ. ඒවා තියනවද නැද්ද කලින් තීරණය කරන්න බෑ නේ... :) අනික එහෙම හිතන්න එපා කිසි වෙලාවක.. කොහොමහරි කරනවා කියලා හිතා ගන්න. බුදු රජාණන් වහන්සේ කියලා තියෙන්නේ "හිස ගිනි ගත් අයෙක් ඒ ගින්න නිවන්න උත්සහ කරනවා" වගේ ධර්මය අවබෝධ කරන්න මහන්සි ගන්න කියලා.... ඒ තරම්ම මේ සංසාරය භයානකයි..

    හැම දෙයක්ම එක පාර ප්‍රගුණ කරන්න බෑනේ යාලු.. පියවරෙන් පියවර පියවරෙන් පියවර

    අන්න හරි මිත්‍රයා.. :yes::yes::yes::yes::yes:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,148
    99,746
    113
    යාළුවා;16678530 said:
    ඔව් ඉතින් සිහිය නං විකල් වෙනවා. :( හැබැයි රාගය නං වැඩි වෙන්නෙ නෑ :baffled:
    තණ්හාවත් වැඩි නෑ :no: සංසාරය කියන්නෙ ජීවිතය සහ ආයෙ ඉපදෙන ආත්මනෙ බුදුදහමේ.:nerd:
    ඒකටත් ඒ හැටි ආසාවක් නෑ බං. මම කතෝලිකයෙක් විදියට උනත් විශ්වාස කරන්නෙ එක ජීවිතයක්නෙ. ඉතින් ඒකටත්හෙට අනිද්ද කෙල වෙනවනං සෝක් :P:(
    සිහිය විකල් වෙන එක පවක්ද
    රාගය ආසව කියල හිතුවෙ සෙක්ස් නේද ඒක නෙවෙයි ඒවගෙන් කියවෙන්නෙ. රාගය කියන එකට තියෙන ඉංග්‍රීසි තේරුම් නන් ඒව නෙවෙයි කෙලින්ම සිංහල තේරුම හොයා ගන්න බැරි උන නිසා මම මෙතන දාන්නන් ඒකට අදාල සිංහල තේරුම්. ,ඒකත් එකක් තමා.

    රාගය=
    lust
    ,
    passion
    lust=
    අධික ආශා ඇති වෙනවා,කාමතෘෂ්ණාව,ලොල්බව
    passion
    =
    කාමය
    ,
    මහත් ළැදිකම,
    ලාලසාව

    එක ශොට් එකක් ගත්තම ඊගාව එකට ආසාව එනව ඒ වගේ තව ගොඩක් දේවල්වලට ආසාව එනව.
    උබ කතෝලික නන් උබට බලපාන එකක් නැතුව ඇති කියල නේද හිතෙන්නෙ ඒක ගැන නන් මොකවත් කතා කරන්න අදහසක් නෑ.
    සිහිය විකල් වීම පවක් නෙවෙයි සිහිය විකල් වීම නිසා උබ කරන දේවල් තමා පව් වෙන්නෙ.එහෙම වෙන්නෙ උබ බලෙන් සිහිය විකල් කර ගැනීම නිසා.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    යාළුවා;16678530 said:
    ඔව් ඉතින් සිහිය නං විකල් වෙනවා. :( හැබැයි රාගය නං වැඩි වෙන්නෙ නෑ :baffled:
    තණ්හාවත් වැඩි නෑ :no: සංසාරය කියන්නෙ ජීවිතය සහ ආයෙ ඉපදෙන ආත්මනෙ බුදුදහමේ.:nerd:
    ඒකටත් ඒ හැටි ආසාවක් නෑ බං. මම කතෝලිකයෙක් විදියට උනත් විශ්වාස කරන්නෙ එක ජීවිතයක්නෙ. ඉතින් ඒකටත්හෙට අනිද්ද කෙල වෙනවනං සෝක් :P:(
    සිහිය විකල් වෙන එක පවක්ද

    මචෝ ප්‍රශ්නයක්.. දැන් උබට තියෙන්නෙ මේ ජීවිතේ විතරයි නෙ..
    උබලගෙ ආගමට අනූව උබල මරුනහම දෙයියො ඇවිත් උබලගෙ ආත්මෙ ගැන තීරණය කරනව නෙ හොද වැඩ කරල තියනව නම් ස්වර්ගස්ථ වෙනව..
    නරක වැඩ නම් පොඩි කාලෙකට ආපයට යනව දඩුවම් විදල එන්න..

    දිව්‍යලෝකෙ උබල ඉන්න ඕන එතකොට ලෝක අවසානය වෙනකන්..
    ලෝක අවසානය ආපුවාම මැරිච්ච මිනිස්සු සේරම මල උන් ගෙන් නැගිටිනව..
    ඊට පස්සෙ ආත්මෙ ආයෙ බොඩි වලට යනව ඊට පස්සෙ දෙවියො ඇවිත් තමයි උබල ගැන තීරණයක් ගන්නෙ එහෙම නැගිට්ටාම නේද ?
     
    Last edited:

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    යාළුවා;16678580 said:
    ටිකක් කෙල උනාට ඉතින් කොන්ට්‍රෝල් කරගන්න නං පුළුවන් :baffled:

    මටත් සුරාවේ ආදීනව ගැබුරින් පැහැදිලි කරන්න තරම්
    දැනුමක් නෑ
    මට ඔයාගේ මතය තේරෙනවා මොන ආගම ඇදහ්ව්වත් කමක් නෑ
    පින් පව් පිළිගන්න ඒවා වෙන හැටි මෙනෙහි කරන්න
    ඔයා ක්‍රිස්ටියන් හිදන්දා ඊට වඩා තේරෙන එකක් නෑ
    මම ඔයාට තේරුම් ගන්න පුළුවන් විදියට කියුවේ
    මමත් කාලයක් ඔය වැරදි කළා ඔය විස්වාස නම් විස්වාස කරන්න
    මම මස් කන එකත් නැවත්වුවා ඔබට තෙරුවන් සරණයි
    :):)
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    යාළුවා;16678576 said:
    මගේ මතය -

    කව්රුවත් මේ ලෝකෙ මැව්වද වෙන මොකක් හරි උනාද කියල දන්නෙ නෑ නේද?
    ඔප්පු කරන්න බෑනෙ. කව්රුවත් දැකලත් නෑනෙ.

    ඉතින් මම නොදන්න සෙද්දවල් හොයන්න යන්නෙ නෑ.

    මම ජේසුස්වහන්සේව අනුගමනය කරන්න උත්සහ කරනවා. අදහනවා
    මම බුදු රජාණන්වහන්සේ කියපු දේවල් පිලිගන්නවා. අනුගමනය කරන්න උත්සහ කරනවා.

    මොකද ඒ දේවල් යහපත් දේවල් කියල හිතෙන නිසා.
    තවත් ඔය ආගම් දර්ශන වල තියෙන යහපත් දේවල් අනුගමනය කරන්න උත්සහ කරනවා.
    හිතට සැනසීම ලැබෙන දේවල්......

    ඉතින් ලෝකෙ මැව්ව කියල විශ්වාස කරන එක පවක් කියලවත්,
    පරිණාමය උනා
    කියල විශ්වාස කරන එක පවක් කියලවත්,
    වෙන කව්රු හෝ කෙනෙක්ව විශ්වාස කරන එක, අදහන එක
    පවක් කියලවත් මම හිතන්නෙ නෑ.
    හැබැයි
    වෙන කාවවත් තමන්ගෙ විශ්වාසයට, ඇදහිල්ලට හරවාගන්න දඟලන්න ඕනෙ නෑ.
    හැබැයි යහපත් දේ බෙදාගන්න ඕනේ.

    ආයෙ පහු වෙච්ච සෙද්දවල් හොයන්න ඕනෙ නෑනෙ.
    යහපත් විදියට හිටියනං ස්වර්ගයට යයි හෝ නිවන් යයි.

    එච්චරයි.....:rolleyes:

    ප.ලි.
    වැරදි නම් තරහ ගන්න එපා මේක මම හිතන විදියනේ. කව්රුවත් මේ විදියට හිතන්න ඕනෙ නෑ ඕනෙ නැත්නම්....
    :baffled:

    ---You are talking about this life only. Merits and Sins. That is POSITIVE CHANGE OF ENERGY [MERITS] AND NEGATIVE CHANGE OF ENERGY [SINS]. Many religions talk about those things in several ways. BUT TRUTH IS UNIQUE. THERE IS ONE TRUTH ONLY.
     
    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    ඔව් සහෝ.. කිසිම ගැටළුවක් නෑ. ඉස්සරවෙලා අර මං කිවුවා වගේ ටිකක් අහලා කියවලා ඉන්න.. :)

    :oo:

    එහෙම හිතන්න බෑ. එකිනෙකා ගේ පින වෙනස් නේ මල්ලි. ධර්ම අවබෝධයට ක්ෂණ සම්පත්තිය තියෙන්න ඕනෑ. ඒවා තියනවද නැද්ද කලින් තීරණය කරන්න බෑ නේ... :) අනික එහෙම හිතන්න එපා කිසි වෙලාවක.. කොහොමහරි කරනවා කියලා හිතා ගන්න. බුදු රජාණන් වහන්සේ කියලා තියෙන්නේ "හිස ගිනි ගත් අයෙක් ඒ ගින්න නිවන්න උත්සහ කරනවා" වගේ ධර්මය අවබෝධ කරන්න මහන්සි ගන්න කියලා.... ඒ තරම්ම මේ සංසාරය භයානකයි..

    අන්න හරි මිත්‍රයා.. :yes::yes::yes::yes::yes:

    බොහොම ස්තුතියි අයියේ මටත් අවශ්‍ය කරන්නේ මේ මුලාවෙන්
    ගැලවෙන්න
    :)