► TorrentLeech INVITE GIVEAWAY! Hurry up!!!

BarakOsama

Well-known member
  • May 20, 2009
    10,675
    1
    2,469
    113
    ow ayye matath thiyanawanam dennako?
    Russian Education ekak nemey..
    normal ...
    elbitz..
    ekath honday eth maxxa ma na..
    shape..
    :)

    Mama ovaye na ban. oya mama udin dala thiyena tika vitharai use karanne.
    Issaranam pissuven vage dakina dakina eke reg venava.
    Dannam thiyena tika ban novee thiyganneth amaruven..:dull:
     
    Apr 8, 2014
    1,411
    35
    0

    Russian educational da? :rofl:
    ru tracker eke ona tharan RU ewa thiyenwa ban. ehema danumak ne mata. EN-GB or EN-US thamai one :rofl:
    ow ayye matath thiyanawanam dennako?
    Russian Education ekak nemey..
    normal ...
    elbitz..
    ekath honday eth maxxa ma na..
    shape..
    :)

    elaz

    Mama ovaye na ban. oya mama udin dala thiyena tika vitharai use karanne.
    Issaranam pissuven vage dakina dakina eke reg venava.
    Dannam thiyena tika ban novee thiyganneth amaruven..:dull:

    net wala raha wetunu kale ne ?
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,485
    23,039
    113
    මචන් ඕවා ගැන අහල තිබ්බට හරියටම දන්නෙ නෑ.ඈත්තටම සාමාන්‍ය ටොරන්ට් සයිට් එකකට වඩා ඕකෙ වෙනස මොකක්ද?

    තව විස්තර ටිකක් දාන්නකො.

    පොඩි පොඩි වචන කෑලි ටිකක් විතරක් දාන්නෙ නැතුව ටිකක් විස්තර කරන්න.
     

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,675
    1
    2,469
    113
    මචන් ඕවා ගැන අහල තිබ්බට හරියටම දන්නෙ නෑ.ඈත්තටම සාමාන්‍ය ටොරන්ට් සයිට් එකකට වඩා ඕකෙ වෙනස මොකක්ද?

    තව විස්තර ටිකක් දාන්නකො.

    පොඩි පොඩි වචන කෑලි ටිකක් විතරක් දාන්නෙ නැතුව ටිකක් විස්තර කරන්න.

    http://lifehacker.com/5897095/whats-a-private-bittorrent-tracker-and-why-should-i-use-one
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    is it better than ipt ?
    nope

    top.jpg


    ;)
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    thanks numeric. eth ban elbtz eke registration closed neh. :S

    elbitz registration open karanawa 15,16,17 වගේ දවස් වල රුල්ස් නම් හරිම සැරයි. දෙක තුනක් හදාගන්න එකපාරම.
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    lawata wage theruna. :dull: sinhalenuth dapanko
    සරලවම කියනවනං මේකයි.

    පබ්ලික් ටොරන්ට් ට්‍රැකර්ස් කියන්නෙ ඕන එකෙක්ට ඩවුන්ලෝඩ් කරන්න පුලුවන් ඕන එකෙක්ට අප්ලෝඩ් කරන්න පුලුවන්. කැමති උන් ඩවුන්ලෝඩ් කරලා සීඩ් කරනවා. (සීඩ් = අප්ලෝඩ්) සමහරු ඉන්නවා ඩවුන්ලෝඩ් කරලා සීඩ් කරන්නෙම නෑ.. (එහෙම කරන එක නරකයි. මොකද ටොරන්ට්ස් කියන්නෙ තව කෙනෙක්ගෙන් තවත් කෙනෙක්ට ශෙයාර් වෙන එක. ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් කරනවා වගේ සර්වර් එකක් නෑ, ‍‍x අප්ලෝඩ් කරනවා y ඩවුන්ලෝඩ් කරනවා. ආයෙ y ඒ ඩවුන්ලෝඩ් කරපු එක සීඩ් කරනවා z ට (simplest scenario in torrents))

    piratebay, kickass ඇවිත් පබ්ලික්. අපිට වුනත් මොනාහරි අප්ලෝඩ් කරන්න පුලුවන්. මේවයෙ රිස්ක් එක වැඩී.. වයිරස් එහෙම තියෙන්න පුලුවන්. ගොඩක් දුරට අඩුයි.

    private ට්‍රැකර්ස් වල සීන් එක උඩ සීන් එකමයි.. හැබැයි ඒ සයිට් වලට ගන්නෙ සීමිත පිරිසක් invites වලින්. IPT torrentleech වගේ සයිට් (තව අම්බාන්ට තියෙනවා) මේ සයිට් වලට රූල්ස් තියෙනවා.. ඒ කියන්නෙ පබ්ලික් වල වගේ අපිට ඕන ඕන ඒවා සීඩ් නොකර ඉන්න බෑ.. ඩවුන්ලෝඩ් කලොත් අනිවාර්යෙන් අප්ලෝඩ් කරන්න ඕනෙ. 1:1 රේශියො. අප්ලෝඩ් කරන්නත් තව හෙන සීන් තියෙනවා seedbox කියලා ජාතියක්.