kiyano machan 
reason: bot use karana ekaa gahano wage shot ekak uutama wena ekakgen wadunama u hithanne uuta bot ekak waduna kiyala....
y? mokada uuta ewage ewa gahanna puluwan bot walin witharai 
uu aththata gahala nahane e wage eewa 
ehema uuta gahanna bari nisaane bot eka damaagena enne....
ithin uu hithanne anith ekaa gahuweth bot ekak kiyala...
oka mata wechcha hondama athdakeemak....
e gollo botters la kiyala mata maattu welaath thiyeno...
me thread eke pawaa inno ekkenek....
mama gahanakota ewa uuta bot.. eth uu ewage ewa gahanakota ewa bot naa ^^ eth tikakin server eken kick wenawa.... ^^
ඒ කතාව මමත් පිළිගන්නව මචං.. සමහර එවුන් හරියට හලෝ ප්ලේ කරලවත් නැතුව බොට් දාගෙන ඇවිත් වීරයො වෙන්න හදනව. උන් ඉතින් හොද ප්ලේයර් කෙනෙක්ට සෙට් උනොත් කන එක අහන්න දෙයක් නෙමෙයි. බොට් දාගෙන long range ස්නයිපර් වලින් ෂුට් කරන්න ලේසි. ඒත් close combat එකකට සෙට් උනොත් ඌ ඉවරයි.
මගේ method එකනම් මේකයි,
මම බලන්නේ මට ඌව මරන්න වෙලාව ඇතිද කියල...
එකියන්නේ මට pistol එකෙන් shot 3ක් 4ක් කැලේට හරි තියන්න වෙලාව තියේද කියන එකයි...
එහෙම වෙලාවක් තියෙද්දී මම මැරෙනවනම් ඒ මගේ දුර්වලකම...
අපි හිතමු මට වෙලාව තියෙනවා shot 3ක් 4ක් ගහගන්න කියල...
එහෙනම් අරූ bot උනත් කමක් නැහැ මටනම්....
මොකද මගේ target එක වෙන්න ඕනේ ඒ වෙලාව ඇතුලත ගහන්න...
උගේ ඇත්ත හැකියාව magazeen 2ක් විතර යනකම් මට ගහන එක වෙන්න පුළුවන්...
එත් මට කමක් නැහැ.
මොකද "අරූගෙ හැකියවක් නැහැ ඕකා බොරුව කරන්නෙ" කියල අපි හිතනවට වඩා,
අපේ හැකියාව වැඩි කරගන්න එකයි වෙන්න ඕනේ....
හැම පාරම මට pistol එකෙන් shot 3ක් වත් තියන්න වෙලාවක් නැත්තම් ඔන්න පොඩ්ඩක් සැක මතුවෙනෝ...
එත්... එහෙමයි කියල එතනින් නවතින්නේ නැහැ...
ඊට පස්සේ තව එක එක විදියට move වෙලා බලනො....
එත් අර වගේම වදිනවානම් එක්කෝ botek නැත්තම් වැඩ්ඩෙක්...
හැබැයි කවදාවත් මට කවුරුවත් එහෙම ගහල නැහැ....
5පාරක් face to face ආවොත් pistol, එක පාරක් හරි මම ගහනෝ...
ඒ කවුරුවත් kick වෙලත් නැහැ...
හැබැයි අනිත් හැමෝටම ඌ botek ... -_-
මම SJ දාල බලන්නෙත් නැහැ බන්, මොකද SJ එකට අහුවෙනවානම් server එකට අහුවෙන්නත් ඕනෙනේ කියල හිතෙනෝ...
ඌ bot කරනවානම්, server එකටත් අහුවෙනවානම් kick වෙන්නේ නැතෑ කියල හිතල නිකම් ඉන්නෝ....
මහම ඇනයක් උනොත් පොඩ්ඩක් SJ කරයි, ඒකත් කළාතුරකින්....
මොකද මට ඇත්තටම ගානක් නැහැ botek ඇවිල්ල මට ගහල ගහල පොර වුනත් මොනවා කිව්වත් මට....
අපි මුකුත් කියන්න ඕනේ නැහැ ඌ දන්නවනේ ඌ bot කියල.....
ඉතින් උගේ හිත දන්නවා ඌ තනි බොරුවක් කරේ කියල....
දවසක ඕක ඌ නවත්තනවා.....
මට botek කියල මාට්ටු උනත් මම ඒක challange එකක් විදියට බාර අරන් කොහොමහරි ගහන්න ට්‍රය් කරනෝ මිසක් මුකුත් කියන්නේ නැහැ....
අනික එකෙක් bot කරලා ඌ අපිව 100පාරක් මැරුවත් අපි ඌව bot නොකර එක පාරක් මැරුවත් කොච්චර kick ද බලහං...
මොකද උගේ අතේ bot එකක් තියෙද්දිනෙ අපි ගැහුවේ....
මම XG server එකේ ලංකාවේ botek එක්ක මාස ගානක් සෙල්ලම් කරලා තියෙනෝ....
නිකම් නෙවෙයි අනම් මනම් කියා කියා ගහන්නේ මට....
ඒක තමන්ගේ හැකියාව වැඩි කරගන්න හොඳ challange එකක් විදියට අරගෙන මම දිගටම සෙල්ලම් කරා එහෙම....
මාස ගානක් එහෙම සෙල්ලම් කරා, අන්තිමට ඌ අනිත් උන්ට ගහනෝ බලන් ඉන්න බැරුව මම report කරා සාක්ෂිත් එක්ක...
පස්සේ ඒගොල්ලෝ bot score එක අඩු කරා , පස්සේ දවසේ ඌ ban උනා ඉක්මනට...
ඌත් එක්ක මගේ තරහක් නැහැ, but ඌ හිතන්නේ මම bot කියල... ඒ නිසා ඌ මට bot ගහනොම තමයි..
සමස්තයක් වශයෙන් ගත්තම, මම හොයන්නේ නැහැ කවුද bot කවුද bot නැත්තේ කියල....
ඒ මගේ හැටි, මම මේ දීපු උත්තරේ උඹලට හරියන එකක් නැහැ මම දන්නෝ....
anyway,
විසඳුමක් විදියට elakiri මොකක් හරි server එකක් anticheat server එකක් කරාවි....
එතකොට bot අල්ලන්නේ server එකෙන් නෙවෙයි මම හිතන්නේ ගෙදර ඉඳන්...
මොකද තමන් anticheat දාගෙන එන්න ඕනේ play කරන්න... නැත්තම් log වෙන්න බැහැ
bot නෙවෙයි SJ දාන්නත් බැහැ මම හිතන්නේ...
එහෙම දෙයක් කරයි....
[/SIZE]
meken adahas karanne mama paninawa kiyalada?

naththam mama wagema umbath paninne naha kiyalada?