ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server

coefficient

Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    E man umbata pm 1k dannam. matath kiyala deepan.. heta!!!

    oke kiyala denna deyak naa....


    me thiyenne server wala watena link eka. http://bit.ly/halo_fix_en
    me link eka daane SAPP eken.. SAPP thiyena server wala ibema wateno....

    e link ekata gihin e files download karala halo thiyena folder ekata danna. file replace wewi. ethakota hari yano un kiyana widiyata....
    (umbe halo eka crack karapu ekak nam thamai meka daanne. e kiyanne halo install karanakota CD key ekak type kare naththam.....)

    halo install karanakota CD key ekak type karala install karaanam umbe auto update welaa athi...

    ara megamind ehema ibema loku lamayek welaa thibbe :rofl:
    mokada uge halo eka CD key ekak gahala install karapu ekak nisa..
     

    RÃþHÆL

    Member
    May 20, 2014
    33
    1
    0
    wherever my mind is
    DeathStrѳke;16682536 said:
    ඔක්කොටම වඩා එක්ස්පර්ට් :lol: විහිලූ කරන්න එපා බන් මට ඔනේ වෙලාවට පොඩ්ඩක් ප්ලේ කරනවා ඇරෙන්න එන එන හැම සැරේටම දතවිකාගෙන කාවවත් මරන්න අමාරුවක් මටනම් නැහැ .... උබම දැකලා ඇති සමහර වෙලාවට මම මුව් වෙන්නෙත් නැහැ උබ ශුට් කරනකොට :P

    මුව් වෙන්න දෙයක් නැනේ බන්, ෂොට් 2න්,3න් අපි ඩවුන් වෙනවනේ...:P:P

    ඇයි මිට කලින් නෙඩ් 1යි පිස්ටොල් ශොට් එකකින් කිල් කරනවා දැකලා නැද්ද ? ඉතුරු ටික කියන්න ඔනේද ? :lol::lol::lol:
    දැකල තියෙනව, හැබැයි මේ සවර් එකේ අපිට එහෙම තියන්න බෑ.. ග්‍රෙනේඩ් ඒකයි අනිව ෂොට් 2ක් තියන්න ඕන කිල් එකක් ගන්න. හැබැයි මට විතරද දන්නෑ එහෙම වෙන්නෙ. මොකෝ වෙන සවර් වල මාත් ග්‍රෙනේඩ් එකයි,පිස්ටල් ෂොට් එකෙන් කීල්ස් අරන් තියෙනව.:oo:

    Code:
    මේ ගේම් එකේ එනම් මනම් ටික දන්න එකාද බන් උගතා කියන්නෙ??:lol::lol:
    උබනේ බන් කිව්වේ ගෙම් එකගැන දන්නවා කියලා ? එකියන්නේ උබ දන්නේ නැද්ද ග්‍රෙනේඩ් එකකින් 1 පිස්ටොල් ශොට් 1යි කිල් කරන්න පුළුවන් කියලා ? උබට එහෙම කිල් කරන්න බැරි වෙන එක වෙනිම්ම කතාවට්ක් .. අනිත් එක ලිඩින් හොදනම් බ්ලඩ්ගල්ච් එකේ පොර්ටල් එකක ඉදන් අනිත් පොර්ටල් එක ලග ඉන්න කෙනෙක්ට තියන්න ශොට් 4ක් ඇති
    එහෙම තියන්න පුළුවන්, නාලාගිරි වගේ උබේ ඉස්සරහටම දුවගෙන එනේ එකෙක්ට.. :lol:ඒත් අපි දෙපැත්තට මුව් වෙද්දී උබ කියනව වගේ ෂොට් 4න් නම් කිල් කරන්න බැ මචං, ඉදල හිටල කනාවට එහෙම තියන්න පුළුවන් එක ඇත්ත. ඒත් හැම වෙලාවෙම ඒ වැඩේ හරියන්නෙ නෑ..

    :rolleyes: එකොහොමද ? මම ප්ලේ කරන විදියෙන් කාටවත් ප්‍රශ්නයක් වෙන්නේ ? මට ඔන වෙලාවට ගෙමට බැස්සා කියලා කාටවත් ප්‍රශ්නයක් වෙන්නේ නැනේ ?
    එනිවේ මට පස්සෙන් ෆලො කරන් ගිහින් උත්තර බදින්න නම් කොහෙවත් අමාරුවක් නැහැ උබ හිතනවනම් මම බොට් කියල... මම බොටා මට කිසිම ප්‍රශ්නයක් නැත
    4.gif


    අනිත් එක අර මාස්මැක්සිවත් එක්කගෙන රොක්ස් එකට ආවේ එදා මාස් මොකක්ද එ කිව්ව කුනුහරුපේ ? එයිම්බොට් කරපු එකෙක්ව ඇඩ්මින්ට අල්ලලා දුන්නා කියලා ? :nerd::nerd: මාවත් එයිම්බොට්ද කියලා චෙක් කරන්න රොක්ස් එකට ගෙන්න ගත්තා නේද ? එහෙම කරලත් උබට විස්වාස කරන්න බැහැනේ ? උබට තියෙන්නේ මචන් පිලිගන්න් අකමැති කම වගේ .. ? කවුරුත් වැඩ්ඩෝ නැහැ :P හැමොගෙම මොකක්හරි වික්පොයින්ට් එකක් තියෙනවා කියලා මතක තියාගන්න
    රොක්ස් නෙමෙයි බන්, ඒ XG සවර් එක.. ඔව්, එදා ඒකට එන්නෙ කිව්වෙ උබ කිරියේ සවර් ඇඩ්මින් හින්ද. නැතුව වෙන දෙකට නෙමෙයි. උබම එදා කිව්වනෙ උබ වෙන සවර් එකකවත් ප්ලේ කරල නෑ කියල. එළකිරි සවර් එකේ විතරයි ප්ලේ කරන්නේ කියල. කිරියෙ සවර් එකේ විතරක් ප්ලේ කරලා කොහොමද බන් experiance ගන්නෙ? නියම වැඩ්ඩො ඉන්නෙ ඔය {XG}, {RAS},{NOS} වගේ සවර් වල.

    අපේ EK Server එකේ වෙන රටවල Clan වල උන් සෙට් පිටින් බැහැලා Play කරනවා එත් උන් එක එකාට Bot කියලා කෙලගන්නේ නැ එත් අපේ උන් :confused: අනේ මන්දා :no:


    ඇත්තටම Real Player කෙනෙක්නම් බොරුවට Bot නොකිය වැඩ පෙන්නන එක තමයි කරන්න ඕන උ.දා. - C-Dark, Hunga, Asura, Mighty, Elite, Leo D මං කවදාවත් දැකලා නැ මුන් කොච්චර කැවත් කාටවත් Bot කියනවා :rolleyes:

    මෙහෙම දේකුත් තියෙනවනෙ මචං, බොට් යුස් කරන එකෙක් කවදාවත් තව එකෙක්ට බොට් කියන්නෙ නෑනේ. මම උබ ඔය කියපු එවුන් බොට් කියනව නෙමෙයි. ok. ඒත් ඒක තමයි ඇත්ත. උබ කොච්චර හොදට ප්ලේ කරත් වෙන එකෙක් බොට් හරි ඔය වෙන මොකක් හරි චිට් එකෙක් දාගෙන වැඩර්ල වගේ ප්ලේ කරනවානම් මොකද්ද අපි උන් එක්ක ප්ලේ කරන එකේ තේරුම? මේ ලගදි අර Amila(+ -) කියන එකා බොට් එකක් දාගෙන ඇවිත් හොදට වැඩ දැම්ම ස්නයිපර් එකකින්. ඉතින් එහෙම ප්ලේ කරන එවුන්ටත් අපි මුකුත් නොකිය අපේ පාඩුවේ ප්ලේ කරන එකද හරි?

    අනික මං C-Dark & Elite දෙන්නට ගරු කරනවා :yes: උන් කවදාවත් තමන්ගේ උන්ට වැටෙන්න දෙන්නේ නැ, විශේෂයෙන් C-Dark මම ඉස්සර හොදට කන දවස්වල මට Shoot & Movement කරන හැටි කියලා දුන්නා මගේ මුල්ම Halo ගුරු :)
    මචං, මමනම් ලොවෙත් හලෝ ප්ලේ කරද්දී වාසි පැත්තට පනින්නෙ නෑ. උබම දැකල ඇති සමහර වෙලාවට උබ ඔය noob සෙට් එකක් වැටිලා අම්බානෙක කද්දී මම ටීම් එක චේන්ජ් කරලා තියෙනව. විශේෂයෙන් අර akazawa,rainbowdash syrius,moshak,crono වගේ එවුන් ප්ලේ කරද්දී මම අනිව උන්ට opposite ටීම් එකේ තමයි ප්ලේ කරන්නෙ. ඒ වෙන දේකට නෙමෙයි අපේ එවුන්, උන් ටික බැස්සම ආයි මදි නොකියන්න කන හින්ද..
     
    Last edited:

    RÃþHÆL

    Member
    May 20, 2014
    33
    1
    0
    wherever my mind is
    මචන් මෙකය්, උබලා expertලා වෙන්න පුළුවන්, ඒත් මම කියන්නෑ උබ බෝට් කියලා, මොනවා වුනත් කට්ටියට කියන්නේ අපි live game event එකක් තියමු, එතකො‍ට අපේ බලමුකෝ, කවුද ඩයල් එක කියලා...!!! :lol:

    සිරාවටම maxy, මේ වැඩේ තමයි කරන්න ඕන.. online tournament තිබ්බ කියල වැඩක් වෙන්නෙ නෑ.
     

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    මෙහෙම දේකුත් තියෙනවනෙ මචං, බොට් යුස් කරන එකෙක් කවදාවත් තව එකෙක්ට බොට් කියන්නෙ නෑනේ. මම උබ ඔය කියපු එවුන් බොට් කියනව නෙමෙයි. ok. ඒත් ඒක තමයි ඇත්ත. උබ කොච්චර හොදට ප්ලේ කරත් වෙන එකෙක් බොට් හරි ඔය වෙන මොකක් හරි චිට් එකෙක් දාගෙන වැඩර්ල වගේ ප්ලේ කරනවානම් මොකද්ද අපි උන් එක්ක ප්ලේ කරන එකේ තේරුම? මේ ලගදි අර Amila(+ -) කියන එකා බොට් එකක් දාගෙන ඇවිත් හොදට වැඩ දැම්ම ස්නයිපර් එකකින්. ඉතින් එහෙම ප්ලේ කරන එවුන්ටත් අපි මුකුත් නොකිය අපේ පාඩුවේ ප්ලේ කරන එකද හරි?

    Amila(+ -) Bot කියලා අපි හැමෝම දන්න එකක් මචං..,, එත් අපේ එකෙක්ට Bot නොකර වැඩ කාරයේක් වෙන්න බැරිද? හරියට Play කරනවානම් Bot කරන්න ඕනද? උඹ ඔය හිතන විදියට අපේ EK Server එකේ Play කරන උන්ගේන් සීයයට 90 බෝට් කරන උන්

    මචං, මමනම් ලොවෙත් හලෝ ප්ලේ කරද්දී වාසි පැත්තට පනින්නෙ නෑ. උබම දැකල ඇති සමහර වෙලාවට උබ ඔය noob සෙට් එකක් වැටිලා අම්බානෙක කද්දී මම ටීම් එක චේන්ජ් කරලා තියෙනව. විශේෂයෙන් අර akazawa,rainbowdash syrius,moshak,crono වගේ එවුන් ප්ලේ කරද්දී මම අනිව උන්ට opposite ටීම් එකේ තමයි ප්ලේ කරන්නෙ. ඒ වෙන දේකට නෙමෙයි අපේ එවුන්, උන් ටික බැස්සම ආයි මදි නොකියන්න කන හින්ද..

    ඔව්, මං මෙතන උඹ කියන එකට එකගයි එත් මං මෙතන C-Dark & Elite ගැන කිවූවේ උන් දෙන්නා මට Personaly Help කරපු නිසා :)
     

    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83

    මෙහෙම දේකුත් තියෙනවනෙ මචං, බොට් යුස් කරන එකෙක් කවදාවත් තව එකෙක්ට බොට් කියන්නෙ නෑනේ.


    kiyano machan :D

    reason: bot use karana ekaa gahano wage shot ekak uutama wena ekakgen wadunama u hithanne uuta bot ekak waduna kiyala....
    y? mokada uuta ewage ewa gahanna puluwan bot walin witharai :D
    uu aththata gahala nahane e wage eewa :D
    ehema uuta gahanna bari nisaane bot eka damaagena enne....

    ithin uu hithanne anith ekaa gahuweth bot ekak kiyala...
    oka mata wechcha hondama athdakeemak....
    e gollo botters la kiyala mata maattu welaath thiyeno...
    me thread eke pawaa inno ekkenek....
    mama gahanakota ewa uuta bot.. eth uu ewage ewa gahanakota ewa bot naa ^^ eth tikakin server eken kick wenawa.... ^^



    ඉතින් එහෙම ප්ලේ කරන එවුන්ටත් අපි මුකුත් නොකිය අපේ පාඩුවේ ප්ලේ කරන එකද හරි?

    මගේ method එකනම් මේකයි,
    මම බලන්නේ මට ඌව මරන්න වෙලාව ඇතිද කියල...
    එකියන්නේ මට pistol එකෙන් shot 3ක් 4ක් කැලේට හරි තියන්න වෙලාව තියේද කියන එකයි...
    එහෙම වෙලාවක් තියෙද්දී මම මැරෙනවනම් ඒ මගේ දුර්වලකම...

    අපි හිතමු මට වෙලාව තියෙනවා shot 3ක් 4ක් ගහගන්න කියල...
    එහෙනම් අරූ bot උනත් කමක් නැහැ මටනම්....
    මොකද මගේ target එක වෙන්න ඕනේ ඒ වෙලාව ඇතුලත ගහන්න...

    උගේ ඇත්ත හැකියාව magazeen 2ක් විතර යනකම් මට ගහන එක වෙන්න පුළුවන්...
    එත් මට කමක් නැහැ.
    මොකද "අරූගෙ හැකියවක් නැහැ ඕකා බොරුව කරන්නෙ" කියල අපි හිතනවට වඩා,
    අපේ හැකියාව වැඩි කරගන්න එකයි වෙන්න ඕනේ....



    හැම පාරම මට pistol එකෙන් shot 3ක් වත් තියන්න වෙලාවක් නැත්තම් ඔන්න පොඩ්ඩක් සැක මතුවෙනෝ...
    එත්... එහෙමයි කියල එතනින් නවතින්නේ නැහැ...
    ඊට පස්සේ තව එක එක විදියට move වෙලා බලනො....
    එත් අර වගේම වදිනවානම් එක්කෝ botek නැත්තම් වැඩ්ඩෙක්...

    හැබැයි කවදාවත් මට කවුරුවත් එහෙම ගහල නැහැ....
    5පාරක් face to face ආවොත් pistol, එක පාරක් හරි මම ගහනෝ...
    ඒ කවුරුවත් kick වෙලත් නැහැ...
    හැබැයි අනිත් හැමෝටම ඌ botek ... -_-


    මම SJ දාල බලන්නෙත් නැහැ බන්, මොකද SJ එකට අහුවෙනවානම් server එකට අහුවෙන්නත් ඕනෙනේ කියල හිතෙනෝ...
    ඌ bot කරනවානම්, server එකටත් අහුවෙනවානම් kick වෙන්නේ නැතෑ කියල හිතල නිකම් ඉන්නෝ....
    මහම ඇනයක් උනොත් පොඩ්ඩක් SJ කරයි, ඒකත් කළාතුරකින්....

    මොකද මට ඇත්තටම ගානක් නැහැ botek ඇවිල්ල මට ගහල ගහල පොර වුනත් මොනවා කිව්වත් මට....
    අපි මුකුත් කියන්න ඕනේ නැහැ ඌ දන්නවනේ ඌ bot කියල.....
    ඉතින් උගේ හිත දන්නවා ඌ තනි බොරුවක් කරේ කියල....
    දවසක ඕක ඌ නවත්තනවා.....
    මට botek කියල මාට්ටු උනත් මම ඒක challange එකක් විදියට බාර අරන් කොහොමහරි ගහන්න ට්‍රය් කරනෝ මිසක් මුකුත් කියන්නේ නැහැ....
    අනික එකෙක් bot කරලා ඌ අපිව 100පාරක් මැරුවත් අපි ඌව bot නොකර එක පාරක් මැරුවත් කොච්චර kick ද බලහං...
    මොකද උගේ අතේ bot එකක් තියෙද්දිනෙ අපි ගැහුවේ....

    මම XG server එකේ ලංකාවේ botek එක්ක මාස ගානක් සෙල්ලම් කරලා තියෙනෝ....
    නිකම් නෙවෙයි අනම් මනම් කියා කියා ගහන්නේ මට....
    ඒක තමන්ගේ හැකියාව වැඩි කරගන්න හොඳ challange එකක් විදියට අරගෙන මම දිගටම සෙල්ලම් කරා එහෙම....
    මාස ගානක් එහෙම සෙල්ලම් කරා, අන්තිමට ඌ අනිත් උන්ට ගහනෝ බලන් ඉන්න බැරුව මම report කරා සාක්ෂිත් එක්ක...
    පස්සේ ඒගොල්ලෝ bot score එක අඩු කරා , පස්සේ දවසේ ඌ ban උනා ඉක්මනට...
    ඌත් එක්ක මගේ තරහක් නැහැ, but ඌ හිතන්නේ මම bot කියල... ඒ නිසා ඌ මට bot ගහනොම තමයි..


    සමස්තයක් වශයෙන් ගත්තම, මම හොයන්නේ නැහැ කවුද bot කවුද bot නැත්තේ කියල....
    ඒ මගේ හැටි, මම මේ දීපු උත්තරේ උඹලට හරියන එකක් නැහැ මම දන්නෝ....


    anyway, විසඳුමක් විදියට elakiri මොකක් හරි server එකක් anticheat server එකක් කරාවි....
    එතකොට bot අල්ලන්නේ server එකෙන් නෙවෙයි මම හිතන්නේ ගෙදර ඉඳන්...
    මොකද තමන් anticheat දාගෙන එන්න ඕනේ play කරන්න... නැත්තම් log වෙන්න බැහැ
    bot නෙවෙයි SJ දාන්නත් බැහැ මම හිතන්නේ...
    එහෙම දෙයක් කරයි....



    මචං, මමනම් ලොවෙත් හලෝ ප්ලේ කරද්දී වාසි පැත්තට පනින්නෙ නෑ.


    meken adahas karanne mama paninawa kiyalada? :frown:
    naththam mama wagema umbath paninne naha kiyalada? :lol:
     

    ll-MegaMind-ll

    Well-known member
  • May 13, 2011
    4,531
    699
    113
    Dharmayaiobai.org
    lol im using aim bot when playing :D, its fun for me , cant use in the ek servers though , i get kicked instantly with the bot :p its very foolish to fight over who is using bot and who isn't , if u think the others are using bots, why not use one yourself and stop bitching about others , IM A BOT USER, AND I LOVE IT, all an all im trying to have fun, and again its childish to fight over this stupid crap
     

    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    lol im using aim bot when playing :D, its fun for me , cant use in the ek servers though , i get kicked instantly with the bot :p its very foolish to fight over who is using bot and who isn't , if u think the others are using bots, why not use one yourself and stop bitching about others , IM A BOT USER, AND I LOVE IT, all an all im trying to have fun, and again its childish to fight over this stupid crap

    :shocked:
     

    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    megamind: machan umba bot neweida ban gahanne? :(
    C-dark: naha ban :D
    **server** C-dark was kicked by the server for C4 glitching