ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server

Mighty Thor

Member
Feb 16, 2014
277
3
0
ඇයි මේ අපේ පින් මෙච්චර වැඩි..??

zjcm.png


:baffled::baffled::baffled::baffled:
 

Wild-EYE

Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    යකෝ මේක හරියන්නෑ මම ඔන්ලයින් යනකොට අපේ උන්නැ :no: අපේ උන් ඉන්නකොට මම නැ :no: කට්ටිය කතා වෙලා එකම වෙලාවකට ඔන්ලයින් යමන්කෝ :(
     

    Mighty Thor

    Member
    Feb 16, 2014
    277
    3
    0
    යකෝ මේක හරියන්නෑ මම ඔන්ලයින් යනකොට අපේ උන්නැ :no: අපේ උන් ඉන්නකොට මම නැ :no: කට්ටිය කතා වෙලා එකම වෙලාවකට ඔන්ලයින් යමන්කෝ :(

    මම නම් අද දවසම ගෙදර.. කට්ටිය සෙට් වෙනකොට මෙතන පොස්ට් 1ක් දන්න...:lol::lol::lol:
     

    Mighty Thor

    Member
    Feb 16, 2014
    277
    3
    0
    උඹ විතරයි ආවේ නැත්තේ :growl:

    අනේ සොරි වෙන්න ඕනේ.. මම 1.10 එකේ අලුත් මැප් ටික ටෙස්ට් කර කර හිටිය බන්.. වෙලාව ගියා තේරුනේ ම නෑ.. :(:(:(
     

    RÃþHÆL

    Member
    May 20, 2014
    33
    1
    0
    wherever my mind is
    සවර් එකට මොකද වෙලා තියෙන්නෙ? අපේ ping එක 300-400 ට විතර යනව..:growl:ඉන්දියන් එවුන්ගෙ 60-70 යි. අලුත් අප්ඩේට් එකේ අවුලක්ද??:confused: