උඹට HD channels ඕන නම් ඩයලොග් තමා..
නැත්තන් පියෝ එක හොඳයි.
දෙකේම හොඳයි නරකයි තියනව මචෝ..
පියෝ ටීවී එකේ TS TV තියනව පැය 48කට කලින් එව බලන්න පුලුවන් ආපහු දාගෙන. (හැබැයි හැම චැනල් එකටම මේක දෙන් නෑ)
සමහර වෙලාවට පියෝ ටීවී පට්ට ස්ලෝ වෙනව. චැනල් එකක් දා ගන්න විනාඩි දෙකක් විතර රිමෝට් එක ඔබ ඔබ ඉන්න වෙනව
ඒ අතින් ඩයලොග් පට්ට ස්පීඩ්.. හැබැයි අපෙ කරුමෙට වලාකුලක් සෙට් උනොත් Serching for signal:b affled:
ඕන් ඕකයි තත්වෙ
Dialog TV wahi dawas walatath awul yanwa neda?



නාට්‍ය බැලිලි නම් නෑ ඉතින් අපේ..... නිව්ස් තමා ගොඩක් වෙලාවට..... මේ මගුල් ඈන්ටෙනා වටේ කරකවන්නේ නැතුව, පැහැදිලිව බලාගන්න ක්‍රමයක් කල්පනා කරේ..... මේවට ඉතින් මාස්පතා ගෙවන්නත් එපායේ...... 
ඈහ්..... එහෙම එකකට මෙහේ වැඩ කරයිද.....?? මේ පාර ඈන්ටෙනා එකක් ගෙනාවා.... ඒක ගත්ත තැනදි, බිම තියලත් කිරි ටොයියා වගේ වැඩ..... දැන් අහස උසට උස්සලත්, හැම චැනල් එකම පැහැදිලි නෑ රෙද්ද..... 



දැනටත් ඒ වගේ ගානක තමා තියෙන්නේ......