ඕකට කතා කරන කෙල්ලො කොල්ලොන්ට බැනල වැඩක් නෑ බන්,ගොඩක්ම ඕකට කතා කරන්නෙ තමන්ගෙ දුක කියාගන්නවත් ලඟ කවුරුවත් නැති එවුන්,
මිනිස්සුන්ගෙ දුක මාකට් කරන ප්‍රෝග්‍රෑම් එක කරන එවුන්ට තමයි අල්ලගෙන ගහන්න ඕන,ප්‍රොග්‍රෑම් එක කරන කොල්ල නම් හෙනම සොන්නයෙක්,කෙල්ල කට ඇරියොත් වැස්සි ටෝක් දෙන්නෙ...
යන සින්දු නම් සිරා බොලව් 
මචන් ඕක මමත් අහනව ඉඳල හිටල මොකද ඕකෙ ලස්සන පරණ සින්දු යනව බන් වෙන චැනල් වල මලාට ඇහෙන්නෙ නැති,------යන සින්දු නම් සිරා බොලව්
![]()