යහළුවගේ PC/Laptop එක control කරමුද?

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    තමන්ගේ PC/Laptop ඉන්ටර්නෙට් එක මඟින් Remotely control කරමුද?

    ඔන්න එලකිරියෙ සැරි සරන කොල්ලන්ට කෙල්ලන්ට මම අලුත්ම තාලයේ ඇප් එකක් දෙන්නයි හදන්නේ. මේක වෙන කොහෙවත් ගන්න නැහැ මගේ හිතේ මොකෝ මේක මම හදපු නිසා. :rolleyes: තිබ්බත් ඉතින් ගනන් ගන්න එපා හොඳේ. :lol:
    මේක මම හුදෙක්ම වැඩි දියුණු කලේ ඉගෙන ගන්නයි. ඉතින් මේක පාවිච්චියේදි පොඩි හරි BUG එකක් ආවොත් අනිවාර්යෙන් මට කියන්න.

    මෙකෙන් පොඩි පොඩි ෆන් වැඩ වගයක් කරන්න පුළුවන්. මේකන් පුළුවන් ඔයාගේ හෝ ඔයාගේ යහළුවෙක්ගේ PC/Laptop එක Shutdown, Restart, Hibernate, Sleep, CD Tray Open, PC Notification and Lock කරන්න.

    මේක ඔයාගේ PC/Laptop එක උනත් මොකක් හරි වැඩක් කරන අතරතුර දාල ගිහින් මේ ඇප් එක මගින් Off කර ගන්න පුළුවන්.

    මේක වෙන හැටි සරලව කිව්වොත් මේ app එකට ඉන්ටෙර්නෙට් connection එක තමයි මූලිකවම පාදක වෙන්නේ. හදිස්සියේ වත් මේක run කරද්දි හෝ run වෙවී ඉන්නද්දි ඉන්ටෙර්නෙට් ගියොත් කවදා හරි ඉන්ටර්නෙට් එනකන් මේක හෙමින් හෙමින් run වෙනවා. අනික මේකට පොඩි data ප්රමාණයක් ඕනා වෙන්නේ. ඒ නිසා Dongle වලින් ඉන්ටර්නෙට් යන අය data ඉවර වේයි කියලා වද වෙන්න එපා.

    මේක Install කරලා පොඩි ෆන් එකක් ගන්න බලන්නකෝ. වැඩිය කියවන්න ගියොත් අගයක් නැති වෙයි වගේ. ඩවුන්ලෝඩ් කරලා Read Me ෆයිල් එක කියවලා බලන්න වැඩේ කොහොමද වෙන්නේ කියලා.

    මෙන්න ලින්ක් එක
    https://www.mediafire.com/folder/nswinwpvpq3ga/PCRApp

    ඔක්කෝම ෆයිල් සයිස් එක 40MB වගේ වෙන්නේ.

    ප.ලි: මේක මම වින්ඩෝස් වල ටෙස්ට් කලා. මැක් වල නම් වැඩ කරන එකක් නැති වෙයි.

    මෙන්න රීඩ් මී ෆයිල් එකේ රූප ටිකක්.

    Realtime Video
     
    Last edited:

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,897
    1
    9,695
    113
    Gampaha
    අවවාදයයි අනුන්ගෙ &%@##&^ හැක් කරන්න ගිහින් හැක් වෙන්න උබලමයි. :lol::lol:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    අවවාදයයි අනුන්ගෙ &%@##&^ හැක් කරන්න ගිහින් හැක් වෙන්න උබලමයි. :lol::lol:

    හැක් එකක් නම් නෙවෙයි. හැබැයි හොදට හිතුවොත් හැක් කරන්න පුළුවන්. ඒක තමයි ඉගෙනීමේ වටිනාකම. :nerd::nerd:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මම මේ ත්‍රේඩ් එක අයින් කරනවා. අපේ සමහරක් අයගේ තියෙන්නේ පහත් මානසිකත්වයක්. මම මේ ඇප් එක ඩිවලොප් කලේ 2012 ඉදන්. ඊයේ පෙරේදා තමයි වැඩ එක්ක ෆයිනල් කරන්න හම්බුනේ. මෙහෙම එක එකාට ඇගිලි දික්කරලා හැකර් කියලා චෝදනාවට ලක් කළොත් ලංකාවේ සොෆ්ට්වෙයාර් ඉංජිනියර්ස්ලාට බුදු සරණයි!! :angry::no:

    මෙහෙම කියපු එක්කෙනෙක්ගේ වත් වින්ඩෝස් වත් ඔරිජිනල් නැතුව ඇති. ඒවා ක්‍රැක් කරන්න නම් එක එක සොෆ්ට්වෙයාර් පාවිච්චි කරනවා. ඕන තරම් ගේම්ස් ක්‍රැක් කරන්න, අනික් සොෆ්වෙයාර් ක්‍රැක් කරන්න එක එක ඒවා හොයාගන්නවා. ඒත් තමන්ගේ එකෙක් මොකක් හරි හැදුවොත් එයාට බෑඩ් රෙප්, පාච්චල් තමයි කරන්නේ. අනේ මෙහෙමත් මිනිස්සු. :baffled::growl::dull:

    සොෆ්ට්වෙයාර් ඉංජිනියරින් මාස්ටර්ස් කරන ගමන් මේ වගේ හැක් හැක් කියන දෙකයි පනහේ වැඩ කරන්න අනේ මට වෙලාවම තියෙනවා. අපි අතින් හදන සොෆ්ට්වෙයාර්, වෙබ් ඇප්ලිකේෂන් තමයි වෙන කම්පැනි ලක්ෂ ගණන් දීලා ගන්නේ. මට ඒ එක් කෙනෙක්වත් හැකර් කෙනෙක් කියලා කියලා නැහැ. අපේ අයට නිකන් දෙයක් දුන්නහම ඒක හැක්. :no::no:
     
    Last edited:

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163

    hama widihema aya innawa ban methana public forum ekak nisa
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    අම්මෝ මේකේ Keyloggers ඇති පිරෙන්නේ :lol:

    Keyloggers නැහැ මචන්. විඩියෝ එක බලන්නකෝ. නිකන් මම ෆන් එකට ඉගෙන ගන්න කළේ. අයිඩියා එක ආවේ අපේ මල්ලි හොරෙන් හොරෙන් අනික් ලැප් එකේ මම ගෙදර නැති වෙලාවට ගේම් ගහන නිසා. මෙකෙන් මට ලැප් එක ඔන් ද කියලා බලලා ඔෆ් කරන්න පුළුවන් නේ. ලොල්..
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,897
    1
    9,695
    113
    Gampaha
    ඕයි ඔන්ලයින් වයිරස් ස්කෑන් එකෙන් පෙන්නනව වයිරස් කියල. :lol: සොෆ්ට් ඉන්ජිනියර්ස් ල උබ ඔය උඩ දීල තියෙනව වගේ ටෝක් දෙන්නෙ නෑ බන්. :rofl: