ඉන්දියවෙ "ඇස්චර්ය" නැල්ලු

marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ඉන්දියවෙ "ඇස්චර්ය" නැල්ලු

    10172835_421354454674333_5281430382205110953_n.jpg


    ඉන්දියානු නව අග්‍රාමාත්‍ය නරේන්ද්‍රසිං මෝඩි ඉන්දියානු කැබිනට් මණ්ඩලය 71 ක සිට 45 ක් දක්වා අඩුකිරීමට තීරණය කර ඇති බවත් ඔහු ආරක්ෂක අමාත්‍ය ධුරය හොබවනු ඇති බවත් වාර්තා වේ.

    මේ පිළිබඳව අදහස් දක්වන ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ මෙම කැබිනට් මණ්ඩලයට කැබිනට් අමාත්‍යවරු 23 ක් හා කණිෂ්ඨ අමාත්‍යවරු 22 ක් ඇතුළත් වනු ඇති බවයි.

    හිටපු අග්‍රාමාත්‍ය මන් මෝහන් සිං මහතාගේ කැබිනට් මණ්ඩලය අමාත්‍යවරු 28 කින් සහ කණිෂ්ඨ අමාත්‍යවරු 43 කින් සැදුම්ලත් එකක් විය.

    මෝඩිගේ කැබිනට් මණ්ඩලයේ විදේශ අමාත්‍ය ධුරය සුෂ්මා ස්වර්ජ්ට හිමිවනු ඇතැයි වාර්තාවල සඳහන්ය.
     

    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    ඔව් මටත් ඕකම ඉන්දියන් එකෙක් කිව්වා. මෝඩි ගොඩක් හොදයි කියලා. ඒ වගේම උන්ගේ Internet connection තවත් speed කරන්න යනවලු.
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ඔව් මටත් ඕකම ඉන්දියන් එකෙක් කිව්වා. මෝඩි ගොඩක් හොදයි කියලා. ඒ වගේම උන්ගේ Internet connection තවත් speed කරන්න යනවලු.

    ඇමෙරිකාව මුත් එක්ක මල නෙද බන් ,මොකක් හරි මානව හිමිකම් කෙස් එකකට ?