ticket ekak aduwata

meredean

Active member
  • Nov 22, 2008
    585
    145
    43
    mata labana maase 15 passe italy rome walata yanna aduwata ticket ekak hoyala denna puluwan katada yanna vitarai uparima aduwata tama hoyanne yaluwane loku uduwak hoyala denawanm transit kamk ne aduwata yanna ona wela giyath kamk ne aduwata tiyanwanm kiyanna mata ona airline ekak kamk ne
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    අඩුවට තියෙන්නේ ඩොහා හරහා. ඩිරෙක්ට් ඔනා නම් හැම බ්‍රහස්පතින්දාම රොම් යනවා ශ්‍රි ලන්කන් එකක්..

    oh1iA.jpg
     
    Last edited:

    meredean

    Active member
  • Nov 22, 2008
    585
    145
    43
    අඩුවට තියෙන්නේ ඩොහා හරහා. ඩිරෙක්ට් ඔනා නම් හැම බ්‍රහස්පතින්දාම රොම් යනවා ශ්‍රි ලන්කන් එකක්..

    oh1iA.jpg

    ane bn oita wada aduwen ekak nedda :(
     

    meredean

    Active member
  • Nov 22, 2008
    585
    145
    43
    රුපියල් දහා පාලොස් දාහට මාලදිවයිනටවත් ටිකට් නැ පුතේ මේ කාලේ. 55කට උඩ මිසක් පහල නම් නැ.

    40 ekak hoyala diyan :)
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    mata 40kata vitara ekak hoyala diyanko ticket ekak man laga 40k tiyanwa
    බොට පිස්සුද? මේ කාලේ පීක් කාලේ. උබට 40ට නම් යන්න වෙන්නේ නැ.. ඩුබායි ගිහින් ඉතුරු ටික කාන්තාරේ දිගේ ඔටුවා පිටේ තමා යන්න වෙන්නේ..
     

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    බොට පිස්සුද? මේ කාලේ පීක් කාලේ. උබට 40ට නම් යන්න වෙන්නේ නැ.. ඩුබායි ගිහින් ඉතුරු ටික කාන්තාරේ දිගේ ඔටුවා පිටේ තමා යන්න වෙන්නේ..
    :rofl::rofl::rofl: