phone ekak ahinda

asaranaya.

Banned
Jan 13, 2014
88
3
0
mama iye phone ekak ahinda. eke tibune hutch sim ekak eka wena phone ekakata dala baluwa eth numbers mokuth na ayithi karaya hoya ganna.

phone ekata lock code ekak dala nisa eke tiyana numbers balannath ba.

mama meka kohomada ayiti karayata denne?
 
chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ඔය සිම් එක වෙන එකකට දාලා #132# ඩයල් කරලා බලපන් උබට පුලුවන් යම් තොරතුරක් එකෙන් දැනගන්න. සමහර විට අයිතිකාරයගේ වෙන නම්බර් එකක් උනත් හොයා ගන්න පුළුවන් වෙයි උබට. හැබැයි පුතෝ ගෙම් එකක් දිලා විසි කරපු ෆෝන් එකක් නම් උබ සිම් එක මාරු කරලා ෆොන් එක ඔන කලාම උබගේ ෆෝන් එකේ එමියත් හච් එකේ රෙcඔර්ඩ් වෙනවා, කෙස් එක බරපතල නම් ඇටේ ලාච්චුවේ දාගන්න වෙ පුතෝ
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    ඔය සිම් එක වෙන එකකට දාලා #132# ඩයල් කරලා බලපන් උබට පුලුවන් යම් තොරතුරක් එකෙන් දැනගන්න. සමහර විට අයිතිකාරයගේ වෙන නම්බර් එකක් උනත් හොයා ගන්න පුළුවන් වෙයි උබට. හැබැයි පුතෝ ගෙම් එකක් දිලා විසි කරපු ෆෝන් එකක් නම් උබ සිම් එක මාරු කරලා ෆොන් එක ඔන කලාම උබගේ ෆෝන් එකේ එමියත් හච් එකේ රෙcඔර්ඩ් වෙනවා, කෙස් එක බරපතල නම් ඇටේ ලාච්චුවේ දාගන්න වෙ පුතෝ

    :yes: #132# oken address ekath hoyaganna puluwan
     
    Last edited:

    leap_coder

    Member
    Mar 29, 2014
    428
    17
    0
    TRC ekata call karala ahapan machan.egollo kiyai mokakda karanne kiyala.naththan oka criminal seen ekakata gaawunu ekak nan ubata thamai case wenne.