මෙන්න කතා කරන Software එකක්...

PASAN147

Well-known member
  • Oct 19, 2006
    784
    1,345
    93
    Heiyanthuduwa - Kelaniya
    මෙන්න කතා කරන Software එකක්...

    මෙය ඔබට ගොඩක් වටින මෘදුකාන්ගයක් වේවි.ඔබට ඩොකියුමන්ට් එකක හෝ වෙබ් අඩවියක ඇති විශාල ඡේදයක් කියවන්නට අවශ්‍යයයැයි සිතමු.. එය කාලය ගොඩක් නාස්තිවෙන වැඩක්..එතින් අපට මේ ඡේදය නිදහසේ කනට ඇහෙන්න කවුරු හරි කියවලා දෙනව නම් කොයිතරම් වටිනවද..? මේ එම කාර්යය කරලා දෙන මෘදුකාංගයක් ..

    කතා කරන Software එකක් මෙන්න... මෙම මෘදුකාංගයට ජේදයක් ටයිප් කර හෝ Word,PDF හෝ Text ලෙස ඇති document එකක ඇති ජේද කොපි කර පේස්ට් කර Play කල විට එය ඔබේ පරිගනකයේ ස්පීකර් වලින් උච්චාරනය වේ. ඉතා කුඩා මෘදුකාංගයකි. ඉන්ස්ටොල් කරන්න ඕනෙත් නෑ. ඩබල් ක්ලික් කලාම open වෙනවා.

    දැන්ම download කරගන්න - http://goo.gl/ffM2Z2

    stockfresh_id45021_laptop-computer-with-a-man-talking-through-megaphone-isolated-on_sizeXS.jpg

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    හරියට උච්ඡාරණේ වෙනවද බං ? එක පාරක් ඔය වගේ එකක් පාවිච්චි කල්ල ක්සෑමල් ක්සෑමල් ගානව :/ බැලින්නං xaml මූ කියවන්නෙ ක්සෑමල් ගාල..
     
    val_wick

    Member
    Nov 15, 2009
    46
    3
    0
    Good, Thanks

    Thanks