Real Internet Business(THE ZERO RISK BUSINESS)

amilalakmal

Member
Jul 7, 2008
65
4
0
හරි මම මේ එකෙන් ඔයලට කියන්ඩ යන්නේ ගොඩාක්ම වටිනා වෙබ් සයිට් එකක් ගැන.
මේකත් අත්ටටම කියනවානම් afflicate program එකක්. හැබැයි 100% risk free.
මේ Business එකේ නම STRONG FUTURE INTERNATIONAL MARKETING GROUP
මේ company එක අවුරුදු 16 ඉදන් 1,15000 පමන භන්ඩ හා සෙවාවන් අලවි කරනවා.
මේ වයාපරය ශ්‍රී ලංකාව අතුලු තව රටවල් 196 පුරා වයාප්තයි. මේ business එකට American
Better Business Bureauවල A+සාමජිකත්වයක් තියනවා. එකයි මම මේක zero risk business එකක් කිව්වේ.
ඉතින් මේක 100% free site එකක්. ඔයාලට කිසිදු මුද්දලක් ආයොජනය කරන්ඩ අවශය වෙන්නේ නැහැ.
අනික තමයි මෙකේ free traning & guidance ඔයාලට දෙනවා. එක 450 $ විතර වටිනා business cause එකක්. මුලින්ම ඔයලට කරන්ඩ තියෙන්නේ traning follow-up කරලා system එක අල්ලගන්න එක.
තව දෙයක්. මේක Quick rich program එකක්නම් නෙමේ. එක හොදට අවබොද කර ගන්න ඔනැ මුලින් කොහොමද මෙකෙන් මුදල් උපයන්නෙ කියලා හිතන්නෙ නැතුව මාසයක්-දෙකක් business cause හොදට followup කරන්න.
ඔය එක මෙකට විතරක් නෙමේ. ඔයලගේ අනිත් daily business activities වලටත් ගොඩක් ප්‍රයොජනවත්. ඒ වගේ වටිනා resourse ගොඩක් එකෙ තියනවා. අනික මේක 100% free traning එකක්නේ. එක හින්දා කිසිම දෙයක් අපතේ යන්නෙ නැහැ.
ඔයලා ඉගෙන ගත්ත දෙවල් ඊට පස්සේ business එකට කරන්න. හරියට උනන්දුවෙන් වැඩේ කලොත් මාසෙකට 2000 $-3000 $ ආදයමක් උපයන එක අමාරු ඩෙයක් නෙමේයි.
ඔයාලා කැමතිනම් site එකට මෙතනින් Register වෙලා ටිකක් study කරන්න.

http://www.sfi4.com/13682832/first

මම කොහොමද
start එක දෙන්නේ කියල ඉදිරි ලිපියක කියන්නම්

 

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    "හරියට උනන්දුවෙන් වැඩේ කලොත් මාසෙකට 2000 $-3000 $ ආදයමක් උපයන එක අමාරු ඩෙයක් නෙමේයි."

    අපරාදේ බන් මම A/L කරලා Campus ගිහින් degree කලේ... :(
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    "හරියට උනන්දුවෙන් වැඩේ කලොත් මාසෙකට 2000 $-3000 $ ආදයමක් උපයන එක අමාරු ඩෙයක් නෙමේයි."

    අපරාදේ බන් මම A/L කරලා Campus ගිහින් degree කලේ... :(

    oya kiyana tharam sundara na machan so duk wenna epa :P :rolleyes:
     

    amilalakmal

    Member
    Jul 7, 2008
    65
    4
    0
    ඉස්සරලාම site එකේ රෙජීස්ටෙර් වෙන්ඩ.

    http://www.sfi1.biz/13682832

    ඉන්පසු log on වෙලා site එක review ටිකක් කරන්ඩ
    එතකොට ඔයාලට site එක ටිකක් familierrize වෙවි.

    එකේ තියනවා To-do list කියලා red tab එකක්
    එකේ තියන simple activities complete කරන්ඩ. හැම activity එකකටම නියමිත ලකුනු ප්‍රමානයක් තියනවා. එවට කියන්නේ VP (Versapoint) කියලා. complete කරන හැම task වලටම ඔයලගේ account එකට VP එකතුවෙනවා.
    ඔයා ලබා ගන්නා VP ප්‍රමනය අනුව ඔයගේ Rank එක ඉහල යනවා.
    ඔයා site එකට රෙජිස්ටෙර් වුනාම ඔයට තියෙන්නේ AFF rank එකක්. හැබැයි ඔයාලා vp 1500 ක් ගත්තොත් ඔයලාගේ rank එක EA(Executive applicate) දක්වා වැඩි වෙනවා. එතකොට ඔයාට තියන benifits වැඩියි. ඔය මම කිව්වේ මුලික දේ විතරයි. මෙකේ ඔයලට අවශනම් මුදල් උපයන ක්‍රම ඔනැ තරම් තියනවා. එවා නොමිලේ කියලත් දෙනවා. 24- hours suppot එකත් තියනවා. එකෙ business registed සාමජිකයින් 200000 වඩා ඉන්නවා. ඔයාලගේ ඔනැම business ප්‍රස්නයක් අහලා දෑනගන්ඩ පුලුවන්. එයලා හැම වෙලාවෙම help කරන්ඩ ලැහැස්ති.
    ඔයාලට ඔනැනම් site එකේ ඉන්න සාමාජිකයන්ගෙන් එයාලගේ business praformance දෑනගන්ඩ පුලුවන්. එතකොට site එක ගැන confidence එකක් ගත හැකියි.
    ඔයාලට මුලින්ම කරන්ඩ තියෙන්නේ VP colect කරන ගමන් traning program follow කරන එක. වැඩිය කලබල වෙන්ඩ යන්ඩ එපා.
    මුලින්ම ඔයාගේ knowledge එක improve කරහන්ඩ. ඉටපස්සේ tecniques හරියට apply කරන්ඩ . එතකොට ඔයාලාගේ Business එක sucessful වෙවි
     
    Last edited:

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    කොල්ලෝ, ජොබ් එකක් හොයාගනින් බන්..
     

    FCB

    Well-known member
  • Jul 18, 2009
    3,067
    699
    113
    Expert Comments : Yes ,This is real paying website and paid members but we have to make money from making sales of there products or have to join members under us and have to do affiliate members .They are reputed company and running from 10 years.we have to sale products and then we will get commissions on that products after sale most of the members does not know how to sale products on internet that's why its a big problem of sfimg.com members.

    Positive Point : Real Paying Work at home affiliate job given

    Negative Point : Not providing detail training for making sale of there products

    Till Now our Experts found only one website which provides work at home easy and best methods business :
     

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,561
    3,983
    113
    Lanka
    "හරියට උනන්දුවෙන් වැඩේ කලොත් මාසෙකට 2000 $-3000 $ ආදයමක් උපයන එක අමාරු ඩෙයක් නෙමේයි."

    අපරාදේ බන් මම A/L කරලා Campus ගිහින් degree කලේ... :(

    oya kiyana tharam sundara na machan so duk wenna epa :P :rolleyes:


    mea scn eka nam kohomada danne na, boru wage. :no:

    but internet eke freelance weda karala lankawe godak ewun maaseta 2000USD+ hoyanwa. elakiri ekema innawa a wage aya ona taram

    nikamat mea thrd eka balapn. oya okkoma online earning proof elakiri eke ayge :rofl::P

    http://www.elakiri.com/forum/showthread.php?t=1552032&page=27


    vlo0PWN.png


    attachment.php


    OhNWzNI.png
     
    Last edited:

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,635
    2,426
    113
    "හරියට උනන්දුවෙන් වැඩේ කලොත් මාසෙකට 2000 $-3000 $ ආදයමක් උපයන එක අමාරු ඩෙයක් නෙමේයි."

    අපරාදේ බන් මම A/L කරලා Campus ගිහින් degree කලේ... :(
    උඹ හිතන්නෙ එහෙම හොයන උන් නෑ කියලද?:angry: