Meka baluwama mokada hithenne?

Wal naria

Banned
May 29, 2014
238
10
0
Meka baluwama mokada hithenne?

repost nam sorry.

Meke age gawenne wath nahane samanyen bus eke yaddi ohama wenawane.
Ohama hithala gawenawaye.:(:(:(:(
enam bus eke kellek gaawa wadi unoth bima balagenada yannone?:no::no::no:
Rata kellek paare thaniyema yanawa nam, hitan innawa nam minissu baduwak kiyala hithaneka sadaranai thamai.Ohama hithanne nathi eun thamai baala aparada karanna pelabenne..:angry::angry::angry:

Ada wenakal man balumgala/Unlimited 2ma age kara eath aaye naha

Last edited:

Heshankavindu

Active member
  • Jan 25, 2009
    995
    59
    28
    bus eke his seat tyenawane ban.ithin wade waradi thama.oma nemene ban me pol patawala wage senaga iddi yantan age gawunama antila rawana hati :D
     
    Mama Pora

    Member
    May 27, 2014
    182
    11
    0
    Neth eken karana samahara ewa maha GON part,samaharak ewa thiyanawa Kollawa mokek hari Wal kellek dala Form karala voice cut gannawa,ane manda... un honda ewa karanawa eth samaharak ewa mama anumatha karanne na.samaharak ewagen minissunge Privacy eka nathi karanawa
     
    lahiru7

    Well-known member
  • Mar 11, 2007
    2,774
    221
    63
    In where That I should be
    avatar510360_1.gif
     
    Wal naria

    Banned
    May 29, 2014
    238
    10
    0
    Neth eken karana samahara ewa maha GON part,samaharak ewa thiyanawa Kollawa mokek hari Wal kellek dala Form karala voice cut gannawa,ane manda... un honda ewa karanawa eth samaharak ewa mama anumatha karanne na.samaharak ewagen minissunge Privacy eka nathi karanawa

    Aah man kiyanneth mekama thamai kollekwa form karama mona kollada ehama katha nokara inne eawa charter wada.
    70% wag unge wada hodai ithuruwa chrater.eakiyanne ahinsakayanwa allan charter karanawa.
    Meketh ohama thamai kellek rata ohama wal widiata paare hitiyama minissu baduwak kiyala hithaneka saadaranai.
     
    Wal naria

    Banned
    May 29, 2014
    238
    10
    0
    bus eke his seat tyenawane ban.ithin wade waradi thama.oma nemene ban me pol patawala wage senaga iddi yantan age gawunama antila rawana hati :D

    ane ban kauda danne bus eke wadi weddi seat thibunada nadda kiyala anika u kella gawa wadi unama anith seat his unada kauda danne.bus eke minissu naginawa bahinawane.
    ohma video baluwama thamai ape moda auntyla form wela redda ussanna hadanne eyalata karanna oone meka thamai :(:(

    :lol::lol::lol:

    Anika yako walamita gaala mona funda walamitn hangeem threnawaye?
    :lol::lol::lol:
     
    tharindutpk

    Active member
  • Jan 20, 2013
    293
    22
    28
    හොඳ වැදගත් විදිහට ගෑනියෙකුට අන්දලා පාරේ රෑක උනත් යැවුව්වනම් ඔහොම වෙන්නේ නෑ. බඩුවක් වගේ ගෑනියෙකුට අන්දලා පාරේ යැවුවම ඔය දේ වෙනවා කියලා අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ. :no::no:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    හොඳ වැදගත් විදිහට ගෑනියෙකුට අන්දලා පාරේ රෑක උනත් යැවුව්වනම් ඔහොම වෙන්නේ නෑ. බඩුවක් වගේ ගෑනියෙකුට අන්දලා පාරේ යැවුවම ඔය දේ වෙනවා කියලා අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ. :no::no:

    එ්ක හරි :yes:
    ඒත් සම්පූර්ණයෙන් වැහෙන්න ඇඳන් ගියත් මෝල් කුලප්පු වෙන වේසිගෙ පුතාල හැත්තක් මේ රටේ ඉන්නවා
    ඒක හොදටම පේනවා එෆ්බී ඉන්නවනම්
     
    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    නෙත් එකෙන් ගොන් ආතල් ගන්නවා වගේ කවුද බන් දන්නේ අර සීට් එකේ හිටපු උන් නැගිටලා ගියාද කියලා එහෙම උන් නැගිටලා ගියා ගමන් අර කෙල්ල ගාව ඉන්න එකා අර සීට් එකට යන්න ඔනේද ...... අනෙක එක ලග වාඩි උනාම වැලමිට වදිනවා තමයි අනිත් කෙනාගේ පවු බන් අර වයසක මනුස්සයාගේ මූනත් පෙන්නවා නෙත් එකේ ඉන්නේ කෙල්ලෙක් දිහා බලන්නෙවත් නැති පොන්න සෙට් එකක් ද කොහෙද මේ වගේ බලු වැඩ කරන්නේ
     
    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,236
    113
    Colombo
    මොකක්ද මේ නෙත් එකෙන් කරන තුප්පහි වැඩේ. පාරෙ යන කෙල්ලන්ගෙ පස්සවල් හොරෙන් වීඩියෝ කරල උන්ගෙ ප්‍රොගෑම් එකක දන්න තරම් පහත් මානසිකත්වයක්ද මුන්ට තියෙන්නෙ. ඇත්තටම හේත්තුවෙලා යන එවුන්ට වැඩිය මේක වීඩියෝ කරල අන්තර්ජායට දාන උන් තමයි අසහන කාරයෝ. රටේ නිති විරෝදී දෙයක් පෙන්නන එක හොදයි. මේ වගේ බාල වැඩ ගැනනම් කිසිම පැහැදීමක් නෑ. මොකද මේක පෙන්නලදීල මේකට විසදුමක් හොයල දෙනවනම් තමයි මේ වැඩේ හොද දෙයක් වෙන්නෙ. කිසිම අවසරයක් නැතුව මේ විදියට දකින දකින අයව වීඩියො කරල අන්තර්ජාලට දානවා කියන්නෙ ඒ අයගෙ පුද්ගලිකත්වයට මොකද වෙන්නෙ. ඕන බස් එකක ජැක් ගහන උන් ඉන්නවා. ඕක වීඩියෝ කරල පෙන්නුව කියල නැති කරන්න පුලුවන් වසන්ගතයක් නෙවෙයි ඕක. මිනිස්සුන්ගෙ හිත්වල තියෙන ආකල්ප වෙනස් කරන සමාජ වටපිටාවක් සකස්වෙන්න ඕනෙ. නැත්නම් නෙත් එකට තියෙන්නෙ ලංකාවෙ තියෙන සියලුම බස්වල කැමරා හයි කරන්න.
     
    Wal naria

    Banned
    May 29, 2014
    238
    10
    0
    හොඳ වැදගත් විදිහට ගෑනියෙකුට අන්දලා පාරේ රෑක උනත් යැවුව්වනම් ඔහොම වෙන්නේ නෑ. බඩුවක් වගේ ගෑනියෙකුට අන්දලා පාරේ යැවුවම ඔය දේ වෙනවා කියලා අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ. :no::no:
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
    :yes::yes:ANIWA MACHO MEUNGE PONNA WADAK:yes::yes:
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    එ්ක හරි :yes:
    ඒත් සම්පූර්ණයෙන් වැහෙන්න ඇඳන් ගියත් මෝල් කුලප්පු වෙන වේසිගෙ පුතාල හැත්තක් මේ රටේ ඉන්නවා
    ඒක හොදටම පේනවා එෆ්බී ඉන්නවනම්

    FB eke inneun gama godayo jeewitheta kellek set une nathi un wealunama dagalanawa.

    නෙත් එකෙන් ගොන් ආතල් ගන්නවා වගේ කවුද බන් දන්නේ අර සීට් එකේ හිටපු උන් නැගිටලා ගියාද කියලා එහෙම උන් නැගිටලා ගියා ගමන් අර කෙල්ල ගාව ඉන්න එකා අර සීට් එකට යන්න ඔනේද ...... අනෙක එක ලග වාඩි උනාම වැලමිට වදිනවා තමයි අනිත් කෙනාගේ පවු බන් අර වයසක මනුස්සයාගේ මූනත් පෙන්නවා නෙත් එකේ ඉන්නේ කෙල්ලෙක් දිහා බලන්නෙවත් නැති පොන්න සෙට් එකක් ද කොහෙද මේ වගේ බලු වැඩ කරන්නේ
    :angry::angry::angry:Ow ban matath dukai ea wayasaka miniha gana pau ban kohamada samajayata muna denne maha balu wadak.bus eke seat his weneka kiy kiya wenawaye ehama his unama eakatama yannoneda?:angry::angry:
     
    Wal naria

    Banned
    May 29, 2014
    238
    10
    0
    මොකක්ද මේ නෙත් එකෙන් කරන තුප්පහි වැඩේ. :lol::lol::lol::lol:පාරෙ යන කෙල්ලන්ගෙ පස්සවල් හොරෙන් වීඩියෝ කරල උන්ගෙ ප්‍රොගෑම් එකක දන්න තරම් පහත් මානසිකත්වයක්ද මුන්ට තියෙන්නෙ. :yes::yes::yes:ඇත්තටම හේත්තුවෙලා යන එවුන්ට වැඩිය මේක වීඩියෝ කරල අන්තර්ජායට දාන උන් තමයි අසහන කාරයෝ. :yes::yes::yes:රටේ නිති විරෝදී දෙයක් පෙන්නන එක හොදයි.:yes::yes::yes: මේ වගේ බාල වැඩ ගැනනම් කිසිම පැහැදීමක් නෑ. :yes::yes::yes:මොකද මේක පෙන්නලදීල මේකට විසදුමක් හොයල දෙනවනම් තමයි මේ වැඩේ හොද දෙයක් වෙන්නෙ. කිසිම අවසරයක් නැතුව මේ විදියට දකින දකින අයව වීඩියො කරල අන්තර්ජාලට දානවා කියන්නෙ ඒ අයගෙ පුද්ගලිකත්වයට මොකද වෙන්නෙ. :angry::angry::angry::yes::yes::yes:ඕන බස් එකක ජැක් ගහන උන් ඉන්නවා. :(:(:(ඕක වීඩියෝ කරල පෙන්නුව කියල නැති කරන්න පුලුවන් වසන්ගතයක් නෙවෙයි ඕක.:lol::lol::lol: මිනිස්සුන්ගෙ හිත්වල තියෙන ආකල්ප වෙනස් කරන සමාජ වටපිටාවක් සකස්වෙන්න ඕනෙ. :yes::yes::yes:නැත්නම් නෙත් එකට තියෙන්නෙ ලංකාවෙ තියෙන සියලුම බස්වල කැමරා හයි කරන්න.:lol::lol::lol:
    :baffled:
     
    නෙත් එකෙන් ගොන් ආතල් ගන්නවා වගේ කවුද බන් දන්නේ අර සීට් එකේ හිටපු උන් නැගිටලා ගියාද කියලා එහෙම උන් නැගිටලා ගියා ගමන් අර කෙල්ල ගාව ඉන්න එකා අර සීට් එකට යන්න ඔනේද ...... අනෙක එක ලග වාඩි උනාම වැලමිට වදිනවා තමයි අනිත් කෙනාගේ පවු බන් අර වයසක මනුස්සයාගේ මූනත් පෙන්නවා නෙත් එකේ ඉන්නේ කෙල්ලෙක් දිහා බලන්නෙවත් නැති පොන්න සෙට් එකක් ද කොහෙද මේ වගේ බලු වැඩ කරන්නේ

    මේකයි උනේ. උන් වැඩ සටහන් කීපයකින් ජනප්‍රිය උනාට පස්සේ උන්ට සමහර දවසට දාන්න දෙයක් නෑ. එතකොට කතාවක් හදලා දානවා. ඒකට ඉතින් අහිංසක මිනිස්සු බයිට් එකට ගන්නවා. කවද හරි ඔය එකෙක් මම ඉන්න තැනක් වීඩියෝ කරොත් පර්ස් එක ඉස්සුවා කියල ගහනවා එකෙක් නැති වෙන්නම.
     
    Wal naria

    Banned
    May 29, 2014
    238
    10
    0
    අංගුලිමාල;16739219 said:

    Aniwa:)