17 year pld girl gone with 63 year old male in srilanka

noci

Junior member
  • Jan 1, 2010
    156
    9
    18
    34
    http://www.**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/2014/06/age-gap-relationship-of-face-book.html
     

    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    pedo_muhammad1.jpg
     

    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    ෆේස්බුක් ගිණුම හරහා දැන හඳුනාගෙන දීර්ඝ කාලයක් තිස්සේ ප්‍රේම සම්බන්ධතාවයක් පැවැත්වූ 17 හැවිරිදි තරුණිය 63 හැවිරිදි පුද්ගලයෙකු සමග නිවසින් පැන යාමේ පුවතක් මාතලේ දිස්ත්‍රික්කයෙන් වාර්තා වේ. එම තරුණිය වයස 14 දී ෆේස්බුක් හරහා එවකට 60 හැවිරිදි පුද්ගලයා සමග සම්බන්ධතාවයක් ආරම්භ කොට ඇති අතර වසර තුනක ෆේස්බුක් පෙම් සම්බන්ධතාවයකින් අනතුරුව ඔවුන් දෙදෙනා මුණගැසීමට තීරණය කොට ඇත.


    ඒ වනවිටත් එම දැරිවිය තමාගේ වියපත් පෙම්වතාගේ නිසි වයස නොදැන සිට ඇත. දෙදෙනා විසින් කථිකා කරගත් පරිදි දෙදෙනා මහනුවර ඔරලෝසු කනුව අසලදී හමුවී මොරටුව ප්‍රදේශයේ පදිංචියට ගොස් ඇත. වියපත් පෙම්වතා ධනවත් ව්‍යාපාරිකයෙකු වන අතර ඔහු තරුණිය රැගෙන ගොස් ඇත්තේද සුඛෝපභෝගී වාහනයකිනි.


    නිවසින් පැන යාමෙන් අනතුරුව එම දැරිවිය දෙමාපියන්ට දැන්ව ඇත්තේ තමා මොරටුව ප්‍රදේශයේ තම පෙම්වතා සමග ජීවත් වන බවය. පෙම්වතාගේ නියම වයස දැනගැනීමෙන් අනතුරුවද තරුණිය පෙම්වතා හැරදමා පැමිණීමට අකමැති වී ඇත.

    source - http://nethfm.com/article/16286