බණ්ඩාරගම උයන්වත්ත වැව පිටාර ගැලීමත් සමඟ දහසක් පමණ දෙනා ලේසියෙන් මාළු අල්ලා ගැනීමට එහි පොරකති.
කැටලා නම් මාළුවා දිය පහරට ගසාගෙන යන විට වැවට බැස සිටින මිනිස්සු දැල් අල්ලා ලේසියෙන් මාළු බාගනිති.
කැටලා මාළුවා කිලෝ 25-30 දක්වා බරින් යුක්තය.
අල්ලා ගන්නා මාළුන් දෙදෙනකු රුපියල් 5500කට වැව ළඟදීම අලෙවි කරති.
එසේ මිලට ගන්නා මාළුන් දෙදෙනා තනි පුද්ගලයකුට කර ගහගෙන යන්නට බැරිය.
මම මේක දැම්මෙ මේ නිව්ස් එකට තිබ්බ කමෙන්ට්ස් දැකලා.. සමහරු කියනවා වැඩේ වැරදිලු, සමහරු කියනවා වැඩේ හරිලු ? උඹලා මොකද කියන්නෙ ?