Dish TV Sri Lanka Testing Channels!

Luckyherald 5

Member
Oct 23, 2013
1,192
139
0
India wala Dish TV mehe indan balanna puluwan..receiver ekai dish ekai set karan Indiyawata monthly bill eka gewwama hari

අන්න right මචන්....මම කිව්ව පොරත් මට කිව්වේ එකමය්....එහෙනම් මචන් ලඟදි launch කල කියන්නේ ඇයි???:rolleyes: එක දැන් 5 years වගේ වෙනවනේ launch කරලා....man කිව්වා විදියට channels 200 ක් විතර පේනවා and සමහර ඒවා HD quality...මේක වෙන්න පුලුවන්ද??හැබය් ගැන නම් ටිඅකක් වැඩි කිව්වා ...12000 ගානක් start එක...එකට 1 N half month free of charge....:nerd::nerd: උඹල කියන්නෙත් මේ connection එකමද මචන්....???
 
r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    අන්න right මචන්....මම කිව්ව පොරත් මට කිව්වේ එකමය්....එහෙනම් මචන් ලඟදි launch කල කියන්නේ ඇයි???:rolleyes: එක දැන් 5 years වගේ වෙනවනේ launch කරලා....man කිව්වා විදියට channels 200 ක් විතර පේනවා and සමහර ඒවා HD quality...මේක වෙන්න පුලුවන්ද??හැබය් ගැන නම් ටිඅකක් වැඩි කිව්වා ...12000 ගානක් start එක...එකට 1 N half month free of charge....:nerd::nerd: උඹල කියන්නෙත් මේ connection එකමද මචන්....???

    oya indian feed eka bn mehe eun balanne hindi channels ,tamil ewa thami godakma thiyenne . me launch karanne lankawe eunta wenama eke channels wenas wei
     
    Luckyherald 5

    Member
    Oct 23, 2013
    1,192
    139
    0
    oya indian feed eka bn mehe eun balanne hindi channels ,tamil ewa thami godakma thiyenne . me launch karanne lankawe eunta wenama eke channels wenas wei

    එක කරන්නේ මොකක් හරි company එකකින් ද මචන්....එක legal ද?මචන් එකෙත් ලනක්වේ channels ඔක්කොම වගේ පේනවා කිව්වා....total channels 200 ක් විතර....සමහැර ඒවා HD එක්ක....monthly 1400....:rolleyes::rolleyes:
     
    Last edited: