Jesus and Virgin Mary Image can be Seen on Google Earth right Now

prabo22

Well-known member
  • May 25, 2010
    12,608
    1,553
    113
    :lol: street eke dige giyama ea picture eka eka thanama thiyenawa,, ea kiyanne camera eke mokak hari watila,,
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    :lol: street eke dige giyama ea picture eka eka thanama thiyenawa,, ea kiyanne camera eke mokak hari watila,,

    ඔව් බන්. මමත් ටික වෙලාවක් ගියාම තේරුනේ එකම තැන ඉන්නේ කියල
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,447
    5,539
    113
    Jesus and Virgin Mary Image can be Seen on Google Earth right Now

    Street View site

    -------------------------------- වෙබ්

    just found this on internet,
    im not a Christian btw

    Christian යාළුවො තරහ වෙන්න එපා මෙහෙම ඇහුවට, මේරි වර්ජින් නම් කොහොමද බන් Jesus හම්බුනේ, දන්නැති නිසා අහන්නෙ :rolleyes: ශුක්‍ර තැන්පත් කිරීමක් වගේ සීන් එකකින්ද ? :rolleyes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,441
    22,098
    113
    Gotland
    Christian යාළුවො තරහ වෙන්න එපා මෙහෙම ඇහුවට, මේරි වර්ජින් නම් කොහොමද බන් Jesus හම්බුනේ, දන්නැති නිසා අහන්නෙ :rolleyes: ශුක්‍ර තැන්පත් කිරීමක් වගේ සීන් එකකින්ද ? :rolleyes:

    ඒක බොරුවක් බං
    සිද්ධාර්ථ කුමරු ඉපදුන ගමන් ඇවිද්දා වගේ කතාවක්
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,480
    17,479
    113
    Auckland
    ඒක බොරුවක් බං
    සිද්ධාර්ථ කුමරු ඉපදුන ගමන් ඇවිද්දා වගේ කතාවක්

    :yes::yes::yes:

    meke thiyenne mata nam pena widiyata ara kanda uda thiyana autumn tree ekaka artifact ekak camera eke wadila shutter eke speed ekath ekka ekath enna athi
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    Christian යාළුවො තරහ වෙන්න එපා මෙහෙම ඇහුවට, මේරි වර්ජින් නම් කොහොමද බන් Jesus හම්බුනේ, දන්නැති නිසා අහන්නෙ :rolleyes: ශුක්‍ර තැන්පත් කිරීමක් වගේ සීන් එකකින්ද ? :rolleyes:

    pal boru :rofl:
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,447
    5,539
    113
    ඒක බොරුවක් බං
    සිද්ධාර්ථ කුමරු ඉපදුන ගමන් ඇවිද්දා වගේ කතාවක්

    එල මචන් එල, දන්නැති නිසයි ඇහුවෙ ... :)

    කව්ද මන්ද දෙන්නෙක් මට -rep දීල ... :lol::lol::lol: ඒ අයට කියන්න තියෙන්නෙ, මට රෙප් ඕනෙ තරම් තියෙනව, එකක් දෙකක් අඩු උනා කියල ගානක්වත් නෑ .. අනිත් එක රෙප් කන්නද ඕයි ...
    :lol: